මූ තරම් බොන්න බෑනේ මට... 😤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,001
    113
    34
    Kalutara
    මූ වොඩ්කා භාගේ පැය භාගෙට ගහනවනේ. මම නම් දවස් දෙකට තියාගෙන ගහන්නේ. අනික මූ ළඟ නමනවා වැඩියි. රෙඩ්බුල් සැන්ඩි කරලා ගහනවා දැක්කමයි.

    වීඩියෝ එක දිගටම දාන්න නම් මූට සතියකට එක පාරක් හරි බොන්න වෙනවා. අක්මාව ලෙෆ්ට්... 🥴

    • Like
    • Wow
    Reactions: saja and AnuradhaRa

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මූ වොඩ්කා භාගේ පැය භාගෙට ගහනවනේ. මම නම් දවස් දෙකට තියාගෙන ගහන්නේ. අනික මූ ළඟ නමනවා වැඩියි. රෙඩ්බුල් සැන්ඩි කරලා ගහනවා දැක්කමයි.

    වීඩියෝ එක දිගටම දාන්න නම් මූට සතියකට එක පාරක් හරි බොන්න වෙනවා. අක්මාව ලෙෆ්ට්... 🥴

    චීන්නු mukbang කරනවා වගේද දන්නේ නෑ 😂
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    3:17 බොරුවට මග් එක පෙන්නන වෙලාවෙ ඌ යටින් අත දාල වතුර බෝතලේකට මාරු කරනව ඇති :baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,001
    113
    34
    Kalutara
    ekane. wel fanta gahanne. yasata inne

    අනික සිගරට් ගහලා කැන්සර් හැදිලා මැරෙනවා කියන එකත් හෙන පචයක්නේ. අපේ පැත්තේ අවුරුදු 75 පැනපු මිනිස්සු ඉන්නවා ඩේලි සිගරට් 5ක් විතර ගහපු. තාමත් ගහනව දවසට එක ගානේ වගේ. හැබැයි ඉතින් වෙන වෙන ලෙඩ තියෙනවා පෙනහළු ආශ්‍රිත නොවන ලෙඩ.
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    අනික සිගරට් ගහලා කැන්සර් හැදිලා මැරෙනවා කියන එකත් හෙන පචයක්නේ. අපේ පැත්තේ අවුරුදු 75 පැනපු මිනිස්සු ඉන්නවා ඩේලි සිගරට් 5ක් විතර ගහපු. තාමත් ගහනව දවසට එක ගානේ වගේ. හැබැයි ඉතින් වෙන වෙන ලෙඩ තියෙනවා පෙනහළු ආශ්‍රිත නොවන ලෙඩ.
    dawasata pack eka gahana ekek dannawa dan 74k wage. ihen bahina ledak na. cigarette nobi hitiyoth kessak enawa, ekak bonakan adu wenne na eka. awurudu 14 idan chainsmoking. dan awurudu 10k withara gahannema capstan.

    oka bn pudgalanubaddai. ekekta nohaduna kiyala thawa ekektath nohadei kiyanna ba. cigarette ekakwath nobi lung cancer haduna unuth innawa. @Walter White.

    Cigarette_sales_and_lung_cancer.jpeg

    me chart eka balapan. 1940s idala 80s wenakan lokema smoking rallak thibba. mama Quora eke ehema oka gana kiyewwa. 1963 US citizen kenek dawasata minimum cigarette 5-6k beela thiyenawalu. E kiyanne consume una cigarette pramanaya population eken beduwama ena gaana. balapan cigarette curve ekai lung cancer curve ekai ekama hadeta thiyena hati. aniwaryenma smoking and lung cancer athara connection ekak thiyenawa.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මූ වොඩ්කා භාගේ පැය භාගෙට ගහනවනේ. මම නම් දවස් දෙකට තියාගෙන ගහන්නේ. අනික මූ ළඟ නමනවා වැඩියි. රෙඩ්බුල් සැන්ඩි කරලා ගහනවා දැක්කමයි.

    වීඩියෝ එක දිගටම දාන්න නම් මූට සතියකට එක පාරක් හරි බොන්න වෙනවා. අක්මාව ලෙෆ්ට්... 🥴

    Bila iwara wela agilla gahala wamane danawada danne ne mu
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,581
    124,922
    113
    දෙහිවල
    වැඩ ඕයි.. ෆකින් නැව්.. අඩියක් ගහන්නත් නෑ..

    බොන එක, බොන වේගේ, බොන ප්‍රමානෙ, බොන වෙලාව, කාත් එක්කද, කොහෙද, සැන්ඩිය, රොක්ස් ද, බයිට් එක, එක එකාට වෙනස්..

    මමනම් VAT 9 බාගෙ එක්ක, වතුර බොතලෙයි, පොඩි සතා ප්ලෙට් එකයි පැයක් ගහනවා..
    ඕක ඉතින් පැය බාගෙන් ගහන්නත් පූලුවන්..

    බොන එකේ රස දන්නෙ හිමින් බොන එකා..💚