Wimal successfully completed the Mission 2/3 of the government. He established and promoted in his rank in Pohottuwa
විමල්ගේ දැවැනි නාඩගම ගෝටට සුපිරි බලයත් නැවත නිලමට්ටමෙන් බැසිල්ට 10% ගන්නත් චාන්ස් එක සමග 2/3 ලබාදෙමින් අවසන් කලා. අද ඔහු ඇතුලු ආන්ඩුවට කිසිම කරදරයක් නැතුව තුනෙන් දෙක අරන්දු නාඩගම් උපායකරුන්ටරාත්රි සුපිරි පාටියක් සහෝදරන්ගේ එකතුවෙන් ලැබෙනු ඇති.
කන්ඩලම හෝටල් ඉදිකිරීම් විරොදය වලකන්නටත් එකල පේමදාස ජනපති දබුල්ලෙ ප්රබල චරිතයක් හෝටල් විරෝදි කන්ඩායම් නායක ලෙස උපායක් ලෙස පත්කර වැඩේ ලේසියෙන්ම කරගත්බවට ඉතිහාසය ඇත