මූ දැන් දේශප්‍රේමියෙක්

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Wimal successfully completed the Mission 2/3 of the government. He established and promoted in his rank in Pohottuwa

    විමල්ගේ දැවැනි නාඩගම ගෝටට සුපිරි බලයත් නැවත නිලමට්ටමෙන් බැසිල්ට 10% ගන්නත් චාන්ස් එක සමග 2/3 ලබාදෙමින් අවසන් කලා. අද ඔහු ඇතුලු ආන්ඩුවට කිසිම කරදරයක් නැතුව තුනෙන් දෙක අරන්දු නාඩගම් උපායකරුන්ටරාත්‍රි සුපිරි පාටියක් සහෝදරන්ගේ එකතුවෙන් ලැබෙනු ඇති.

    කන්ඩලම හෝටල් ඉදිකිරීම් විරොදය වලකන්නටත් එකල පේමදාස ජනපති දබුල්ලෙ ප්‍රබල චරිතයක් හෝටල් විරෝදි කන්ඩායම් නායක ලෙස උපායක් ලෙස පත්කර වැඩේ ලේසියෙන්ම කරගත්බවට ඉතිහාසය ඇත

    ලොල් ඕවා කියපන් කොන්ඩ බදින චීන්නුන්ට.. ගූ විමලා බලු වෙලාම ගියා.. ආන්ඩුවට 2/3 හම්බුනේ හම්බයන්ගේ චන්ද හම්බුන නිසා..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අයඩින් වැඩිපුර කෑමට එකතුකරගන්න කියන්නේ මේ හින්දයි.
    වම් අතපැත්තේ ඉන්නේ අඩුවෙන් අයඩින් කන කෙනෙක්.
    දකුනු අත පැත්තේ ඉන්නේ දිනකට අවශ්‍ය අයඩින් අඩු නැතුව කන කෙනෙක්.


    122192716_2428597034113608_5327259906795104901_o.jpg