මූ දැන් දේශප්‍රේමියෙක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙයාට දැන් පොඩි සර් කියමූ. එන්න අපි තාලෙට කියමූ

    1603373867481.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාවුද බන් ඔය උබල චන්දෙ දීල පත් කරපු පොරක්ද බන්...



    කතානායක වට්ටි අම්ම කෙනෙක් වගෙ 🤭
    ඔව් ඔව් කරූ තමයි ඉන්ඩ තිබ්බෙ :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: 2osama

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපේ සිංහල එවුන් කතා කරන විදියයි සබ්රි කතා කරන විදියි දැක්කම දුක හිතෙනවා
     
    • Like
    Reactions: Alex Wood

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරාබි ජාතික ගියක් වගේ ඇහුනා..
    ආහ් නෑ නෑ සබ්‍රි කිව්වේ අර අපි ජාතික ගීයෙන් කියන එක මවකගේ දරු කැල බැවිනා නේ.
    එයා දේශප්‍රේමිනෙහ් විපක්ෂෙ එකෙක් කිව්වොත් අර අපි අරාබි වෙනවා නෙවැ