මූ දෙමළෙක් නිසා කියන කතාව අහපල්ලා

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
මූ දෙමළෙක් නිසා කියන කතාව අහපල්ලා




මිනිහා සල්ලි වලට හරි මොකට හරි පැත්ත මාරු කලත්, බලපන් ඌ කියන කතාව. ඌ මහින්ද හම්බ උනේ, මහින්ද ලගට ගියේ මිනිහගේ වතුකරේ උන්ට මොනවහරි කරලා දෙන්න කියලයි මිනිහා කියන්නේ. ඒ කියන්නේ මිනිහා කුට්ටිය මැරුවත් මුන් කරන්නේ තමන්ගේ උන්ට. දැන් අපේ සිංහල උන් බලපන්. උන් ඔළුගෙඩි සෙල්ලම කරන්නේ තමන්ගේ උන් වෙනුවෙන්ද කියලා.
 
  • Like
Reactions: .::J@S::.

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    BlandUnevenGull-size_restricted.gif
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,945
    6,620
    113
    ගග අද්දර
    දෙරණ හෙන කැරි චැනල් එකක් බන්. ඉස්සර අයි ටි එන් එක වගේ.
    අර පිළිකා රෝහලට දුන්න ස්කෑනර් එකටත් මුන් ක්‍රෙඩිට් දාගන්න හදපු සින් එකක් තිබ්බ නේ.
    හිරු හොදයි වගේ මුන්ට වඩා.