ඊයෙ පොල්වත්තක් මැද තිබුණ ගෙදරකට ගියා, අර යාලුවගෙ වැඩකට
පූසෙක් හිටිය මම ගිහින් ටිකක් අත ගෑව, මූ රූං රූං ගාන්ඩ ගත්තනෙ මාර විදියට, තව අත ගෑවනං මොනවයින් මොනාවෙයිද දන්නෑ, පෝං එක වැඩි වෙලා හපන්ඩත් පුලුවන්, ජලභීතිකාව හැම තැනම, තව ඔය වගේ පූසියෙක්ව අත ගාන්ඩ ගිහින් මාව සීරුවනෙ
මං හිතන්නෙ ඌව ගෙදර කවුරුත් අතගාල නෑ මීට කලින්