මූ පව් නේද..කෙල්ලො නිසා විඳින දුකක්..😥😥

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඔයිට වඩා දේවල් ගැන පිස්සු කියවන කොල්ලො ඉඳියා අපිත් එක්ක. එකට කාපු බීපු උන්ට ඔය වගේ පජාත වැඩ නම් කරේ එකෙක්වත්.
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    මොන පකෙක්ද මේ.
    ඌටම හරියන පොන්න යාලුවෝ සෙට් එකක් ඉන්නෙ හුකවන්න තියෙන්නෙ අල්ලා පකයන්ට.කොල්ලන්ට වෙන පජාත සීන් video කරල දැම්මනම් එකෙක්ටවත් පාරේ බැහැල යන්න වෙන්නෙ නෑ
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    බදින්න කලින් රෑ එලිවෙනකං යාලුවො එක්ක බොන්න සෙට් වෙලා ඉදල තියනව.. මම බියර් එකක් වත් බොන්නෙ නෑ.. ඔය වගේ සිද්දි ඕන තරං වෙලා තියනව.. අන්තිමට හැම එකාවම පරිස්සමට ගෙවල් වලට දාල ගෙවල්වල අයගෙන් බැනුනුත් අහල එලිවෙන්න ගෙදර යන්නෙ. කවදාවත් එකෙග්ගෙවත් වීඩියෝ අරන් නෑ.. උන් ටික අදටත් කියනව "උඹ ඉන්නවනං වැටෙන්න උනත් බය නැතුව බොනව" කියල.
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,003
    1,767
    113
    Ⓔᗩ𝓇ţħ
    kohomada ochara bokken love karanne kiyala hita ganna bari mama
    Confused No Clue GIF by JMatt
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    559
    526
    93
    බිව්වම අන්ඩන උන් ඉන්නව බන්...
    උන්ට අන්ඩන්න හේතුවක් ඕන නෑ බිව්වට පස්සෙ.. හේතු හොයහොය අන්ඩන්නෙ...

    වටේ ඉන්න උන්නම් යාලුවොම තමයි .....
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,664
    10,243
    113
    බදින්න කලින් රෑ එලිවෙනකං යාලුවො එක්ක බොන්න සෙට් වෙලා ඉදල තියනව.. මම බියර් එකක් වත් බොන්නෙ නෑ.. ඔය වගේ සිද්දි ඕන තරං වෙලා තියනව.. අන්තිමට හැම එකාවම පරිස්සමට ගෙවල් වලට දාල ගෙවල්වල අයගෙන් බැනුනුත් අහල එලිවෙන්න ගෙදර යන්නෙ. කවදාවත් එකෙග්ගෙවත් වීඩියෝ අරන් නෑ.. උන් ටික අදටත් කියනව "උඹ ඉන්නවනං වැටෙන්න උනත් බය නැතුව බොනව" කියල.
    siravatma video karala upload krpu ekanm niyama avasthavadiyek
     
    • Like
    Reactions: 10ben

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කොල්ලයි බල්ලයි හැම එකාම එක්ක බොන්න එපා කියන්නෙ ඕකනෙ 😒 බොනවනං බොන්න ඕන ශුවර් සිරාම ෆිට් ජෙනුවින් ඩයල් එක්ක විතරයි
    මුන්නම් පකේ යලුවෝ, අපි ඉන්න තැන්වලත් ඔහොම අඩපු උන් ඉන්නවා.දැන් බැදලා හොඳට ඉන්නවා.කාලෙකට සැරයක් සෙට් උනාම ඕවා මතක් කරලා හිනා වෙනවා.එදා අඩපු උන් දැන් අපිට වැඩිය හිනා වෙනවා.
     
    • Like
    Reactions: GobbaSira and 10ben