ගෙවල් පැත්තේ muder එකක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,330
    100,182
    113
    ඇයි අරූ කිව්වද ඌ නෙමෙයි කලේ කියල?
    නෑ ඌ පිහිය දාපු තැන මතක නෑ කියලා.

    thama kuddonta gahanwa ohoma police athule. dwasak gampaha crime ekata giya wadakata.monawahri nathi wela kuddekta denawa ho gala danagassala :rofl:
    දැන් එළිපිට ගහන් නෑ නේ.

    ආයේ මම දැකලා තියෙනවා හරකෙක් හොරෙන් මරපු එකෙක් ලව්ව ඔලුව වලපු තැනින් ගොඩ අරගෙන එක කර තියාගෙන අරන් යනවා පොලිසියේ උන්. දැන් එහෙම කරා නන් ඉවරයි ඉතින්
    ------ Post added on Jun 27, 2024 at 1:18 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    thama kuddonta gahanwa ohoma police athule. dwasak gampaha crime ekata giya wadakata.monawahri nathi wela kuddekta denawa ho gala danagassala :rofl:
    තලංගම පොලිසිය ළඟ නෑකෙනෙක්ගේ ගෙදරක් තිබුනා. රෑට මිනිස්සු මරලතෝනිය. දැන්නං ෆෝන් එහෙම තියෙන නිසා රෙකෝඩ් කරයි කියල බයට සද්දේ පිටට යන්න දෙන්නේ නෑලු. ගුටිනං එමමලු.

    තව මතකයි රාජගිරියේ හේවා##@රනේ කොල්ලෝ පස් හයදෙනෙක් හොරපොල් කඩලා අහුවෙලා පොල් ගෙඩි දෙක ගානේ බෙල්ලේ එල්ලගෙන ස්කූල් යුනිෆෝම් පිටින්ම වැලිකඩ පොලිසියට ඇවිද්දෙව්වා.

    නෑ ඌ පිහිය දාපු තැන මතක නෑ කියලා.


    දැන් එළිපිට ගහන් නෑ නේ.

    ආයේ මම දැකලා තියෙනවා හරකෙක් හොරෙන් මරපු එකෙක් ලව්ව ඔලුව වලපු තැනින් ගොඩ අරගෙන එක කර තියාගෙන අරන් යනවා පොලිසියේ උන්. දැන් එහෙම කරා නන් ඉවරයි ඉතින්
    ------ Post added on Jun 27, 2024 at 1:18 PM
    එලිපිට ගහන්නේ නෑ. බබා වෙන්න ගියාම ගුටි දීලා නිල් වුන තැන් ටිකක් තදකරනවා. එච්චරයි.
    ------ Post added on Jun 27, 2024 at 1:27 PM
     

    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    this is true
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    ලොවෙත් ඕක කරලා තියෙන්නෙ කුඩ්ඩො කැට තියලා කියන්නෙ. ඔන්න ඕකයි මම කියන්නෙ කුඩු ගහන එකෙක් නෑර මරලම දාන්න ඕන කියලා. එහෙම කිව්වම මේකෙ උන් මාව කන්න හැදුවා උන්ටත් මානව හිමිකම් තියනවා ගගා. අම්මගෙ රෙද්ද තමයි කුඩ්ඩොන්ට තියන මානව හිමිකම. ඔය වේසිගෙ පුතාලා සොම්බි වගේ ඔලුවෙ තියෙන්නෙ ඊලග පැකට් එක ගන්නෙ කොහොමද කියලා විතරයි. හොරකම් කරලා මිනීමරලා බැරිනම් වකුගඩුවක් විකුණලා හරි උන් කුඩු ටික ගහනවා. එකම විසදුම ගහන එකෙක් නෑර මරලා දාන එක
    ekangai.. paw pin balanna giyama wenne apitama kela wena eka. babbu nemeine. marala dala wipe out kara nam iwarai.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ෂොක්ම වුනා ...මම නම් නන්නාදුනන කිසිම කෙනෙක් ගෙදට්ට වද්දගෙන්නෙත් කලාතුරකින් ..
    පාරේ ත්‍රීවිල් එකක ආවත් මම මගින් බැහැලා එන්නේ...එකෙක්ව විශ්වාස කරන්න හොද නෑ..

    බාසෙක් වුනත් ඇදුනුම් කම් තියන උන් විතරයි වද්දගන්නේ . අද කාලේ මාරයි බන්..
    රත්තරන් බඩුවක් වත් ගෙදර තියාගන්න හොදනෑ...සේෆ්ටි ලොකර් වල දාන්න ඔන. බැංකුවල...
    අවුරුද්දට ගානක් යනවා..එත් ආරක්ෂිතයි..

    විශේෂයෙන් වයසක අය ඉන්න හොද නෑ ,ඒවත් එක්ක...කරට රත්තරන් මාලයක් වත් දාන්න හොද නෑ..එතකොට ටාගට් වෙනවා වැඩියි..මම අම්මට කියලා තියෙන්නේ කිසිම දෙයක් දාගෙන පාරේ යන්න එපා කියලා..අනවශ්‍ය රිස්ක් එකක්..රත්තරන් වලට වැඩිය වටිනවා අම්මා තාත්තාව

    පව්...රට යනවනම්, වත්කමක් තියන උන් නම්..පොඩි සෙකියුරිටි කෙනෙක් ගත්තට පාඩු නෑ...කම්පැනි එකකට ගෙවලා...දෙන්නගේ ආරක්ෂාවට...

    සීසිටිව් හයි කරත් පාඩුනෑ..අම්ම තාත්තාව බලන්න ...

    Uba magulak kiyanawa ape ammandi karana weda walata oya gewal wala badu ekathu karanna ena thambi idan ge assata da gannawa. Hamoma viswasai.
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අම්මා තාත්තා විතරක් නම් ඉන්නේ කරන්න හොදම දේ CCTV දාන එක alarm එක්ක. පැත්තේ සෙට් එක එක්ක හොදින් ඉන්න එක
    බල්ලෙක් හදන එක . විශ්වාස වන්ත අය නැතිම තරම් ගේක නවත්තන්න

    නැත්නම් සල්ලි ගෙවලා යන වැඩිහිටි නිවාසයකට දාන එක
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,571
    113
    Ohoma ekak parenstlata unoth patta depression ekak eine.aye jivath wela wedak nethi feeling ekak
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,196
    1
    101,009
    113
    34
    Kalutara
    Ohoma ekak parenstlata unoth patta depression ekak eine.aye jivath wela wedak nethi feeling ekak
    ඔව් දැන් ලමයින්ට වුනත් මැරෙනකන් හිතෙනවනෙ තමන්ගෙ වැරැද්ද නිසා තමා අම්මා තාත්තා නැතිවුනේ කියල. හිතට සැනසීමක් නෑ කවදාවත්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    mw kathava atta. mn dakala thiyanava ohoma thaniyama inna aya hena avulen inne.. tika kalayak yanakota leda wenava e minissu social active minissu neve nam.. e minissu kiyanneth na hangan innava blame eka lamai ta ena nisa.

    patta paw.
    ඕවා ඉතින් සාමාන්‍ය දැනීමනෙ බන්. ඒ උනාට ලංකාවෙ බහුතරයක් මෝඩයො හින්ද සාමාන්‍ය දැනීම නෑ.
    උන් හිතන්නෙ සල්ලි කීයක් හරි එවුවම කන්න බොන්න ටික බෙහෙත් ටික අරගන්න පුලුවන් කරල දුන්නම හරි කියල.
    මනුස්සයෙක් වයසට යන්න යන්න සමාජෙන් එයාලට හම්බෙන අවධානෙ නැතුව යනව. එවලෙට අත්‍යවශ්‍ය දේ තමන්ගෙ සමීපතයො එයාලත් එක්ක ඉන්න එක. මොකද එයාලට විතරයි ඒ මිනිස්සුන්ව වැදගත් වෙන්නෙ මහලු වයසෙදි. එයාලත් නැති උනාම අර මිනිස්සු තනි වෙනව.


    thama kuddonta gahanwa ohoma police athule. dwasak gampaha crime ekata giya wadakata.monawahri nathi wela kuddekta denawa ho gala danagassala :rofl:
    ඕවා හොඳ දේවල් කියල හිතනවනන් ඒක තමයි මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල.
    හරි නීතියක් නැති එක.
    මානව හිමිකම් නෑ, තත්වෙ බලල තමයි පොලීසියත් සලකන්නෙ.
    දුප්පත් කුඩ්ඩට නිල් වෙන්න ගහනව. කුඩු ගේන එකාට සර් කියල සැලියුට් ගහනව.
    උන්ගෙ ගෝල බාලයො ටිකටත් හිරේ ගියත් එලියට වඩා සැලකිලි. පේනවනෙ හරක් කටා එහෙම ඉන්න විදිහ.
    වෙන්න ඕනෙ කාටවත් නිල් වෙන්න ගහන එක නෙමේ රටේ තියෙන නීතිය අකුරට ඉටු වෙන එක. පොලීසිය අවංකව වැඩ කරන එක. නඩුවක් දැම්මම අවුරුදු 20-30 ඇදෙන් නැතුව පුලුවන් ඉක්මනට සාධාරණයක් ඉෂ්ඨ වෙන එක. කුඩ්ඩොන්ට නිල් වෙන්න ගගහ පාලනය වෙන එක රටකවත් අපරාධ අඩු වෙන්නෙ නෑ වැඩි වෙනව මිසක්.

    ------ Post added on Jun 28, 2024 at 1:10 AM
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Ape paththeth awrudu gaanakata kalin adurana ekekge achchiwa maruwa bella mirikala. Scle arila gedara yaddi achchiwa marala. Gewal athin thiyanakota thamai godakma ohoma wenne. Ape paththenan laga laga thiyenne. A unata raata kuddo enawa hebai gewal athulatanan lesiyen paninne na. Waththe thiyena dewal aran yanawa. Mage foot bike ekath aran giya parayek awilla. Adurana ekekmada kiyalath sure na. Yaluwo dennek ekka eilye adiyak gasala pandara 3.30ta withara awilla nida gaththa. 6ta aharala baladdi bike eka na🥴. Ahu unanan thatte palanawa parayage.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,023
    113
    වයසට ගියාම කවුරුත් සලක්න්නෑ ..පිටමිනිස්සු ..මේක තනිකරම ඇත්තක්

    එකම දේ දහ පාරක් විතර අහනකොට ...
    ඇහැන්නැති වුනාම ආයි ආයි අහනකොට
    කවුරුත් තරහ ගන්නවා..ඒක ස්වභාවය

    සල්ලි මාරු කරනකොට පටලවනවා
    කීයක් හරි කඩාගන්නවා
    මම අනන්තවත් දැකලා තියනවා..ඔහොම සිද්දි

    මම ඉස්සර කඩයක් කලා
    සමහර වයසක අය තිබ්බ ගානටත් වඩා ගානක් මට දීලා තියනවා
    මම නම් ආපහු රිටන් කරනවා
    සමහරු ගත්ත බඩු දාලා යනවා
    ෆෝන් දාලා යනවා
    ආපහු ඒවා එයාලා එනකන් මම අරන් තියලා තියනවා
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,773
    1,282
    113
    Mars
    වයසට ගියාම කවුරුත් සලක්න්නෑ ..පිටමිනිස්සු ..මේක තනිකරම ඇත්තක්

    එකම දේ දහ පාරක් විතර අහනකොට ...
    ඇහැන්නැති වුනාම ආයි ආයි අහනකොට
    කවුරුත් තරහ ගන්නවා..ඒක ස්වභාවය

    සල්ලි මාරු කරනකොට පටලවනවා
    කීයක් හරි කඩාගන්නවා
    මම අනන්තවත් දැකලා තියනවා..ඔහොම සිද්දි

    මම ඉස්සර කඩයක් කලා
    සමහර වයසක අය තිබ්බ ගානටත් වඩා ගානක් මට දීලා තියනවා
    මම නම් ආපහු රිටන් කරනවා
    සමහරු ගත්ත බඩු දාලා යනවා
    ෆෝන් දාලා යනවා
    ආපහු ඒවා එයාලා එනකන් මම අරන් තියලා තියනවා

    ubata oya hethe thiyena happy ekama athi.