මූ පැන්නොත් මහින්ද දිනුම්. මමත් චන්දෙ දෙනŠ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මූ පැන්නොත් මහින්ද දිනුම්. මමත් චන්දෙ දෙනŠ

    z_p07-the1_0.jpg

    :no::no::no::no::no:


    මගේ මහින්ද එක්ක කිසි තරහක් නෑ.
    මූ පැන්නොත් මහින්ද දිනුම්.
    මමත් චන්දෙ දෙනවා මහින්දට....
    යන්තම බාගෙට හැරිලා තියෙන ගෙදර ඉතුරු අයටත් මහින්දට දෙන්න කියනව. දන්නා හැම එකාටම කියනවා ... අනිවා මහින්දව දිනවනවා :angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    අපි නම් මෛත්‍රී සමගයි. ආයෙ ඒකෙ වෙනසක් නැහැ.
    අපි ඔය දේශපාලකයන්ට පක්කලි සර්විස් කරන්නෙ නැ
     
    Last edited:
    • Like
    Reactions: westpra

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    "අනිවා මහින්දව දිනවනවා"
    :lol::lol::lol: කොහෙන්ද බන් කතා කරන්නේ??:lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    අපි නම් මෛත්‍රී සමගයි. ආයෙ ඒකෙ වෙනසක් නැහැ.
    අපි ඔය දේශපාලකයන්ට පක්කලි සර්විස් කරන්නෙ නැ

    එත් කොටි ආවත් කමක් නෑ ... අද අපිට එපා වෙලා තියෙනේ ගොඩක් දේවල් වලට වැරදිකාරයා මෙය නෙවෙයිද?

    මෙය නම් බෑ තමා ..... :no::no::no:මම නම් චන්දෙ නොදැ ඉන්නෙත් නෑ. අනිවා මහින්දට දෙනවා :angry::angry::angry::angry::angry::angry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පොඩ්ඩක් ඉවසල හිටහන් කො චම්පිකය රිශර්ඩ් විපක්ශෙට ආවොත් ආන්ඩුවට පනිනව කියපු එවුන් ඔය යස අගේට චම්පිකත් එක්ක එක ස්ටෙජ් එකෙ නැගල වැඩ කරන්නෙ
    මූ තමයි ලන්කවෙ දූශණ වන්චා කොමිස් වලට තියෙන හොදම සාක්ශිය
     
    Nov 24, 2014
    789
    64
    0
    අනිවා මහින්ද සර් දිනනවාමයි. :)

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    :no::no::no::no::no:


    මගේ මහින්ද එක්ක කිසි තරහක් නෑ.
    මූ පැන්නොත් මහින්ද දිනුම්.
    මමත් චන්දෙ දෙනවා මහින්දට....
    යන්තම බාගෙට හැරිලා තියෙන ගෙදර ඉතුරු අයටත් මහින්දට දෙන්න කියනව. දන්නා හැම එකාටම කියනවා ... අනිවා මහින්දව දිනවනවා :angry::angry::angry::angry::angry:

    Penna kiyamuko.. Mahinda dinewwa kiyamuko.. Meya aye anith pettata pennoth uba mokada karanne? Eke sambawithawaya wedi nedda? Nedekam nisa?
     
    Nov 24, 2014
    789
    64
    0

    මයිත්රීපාලය බදුල්ලෙ අනාත වුනු මිනිස්සුන්ගෙ අසරන කම විකුනල චන්ද හිගාකද්දි ජනාදිපතිතුමා ඒ මිනිස්සු වෙනුවෙන් මුදල් වෙන් කලා. ඉන්දියානු නලුවෙක් ගෙනල්ල ලංකාවෙ උත්සවයක් පැවැත්වීමත් දැන් වැරදිද ? දෙකයි පනහෙ ගොං තර්ක දාල චන්ද හිගාකන්න එපා.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤