මහින්ද කොහොමත් දිනනව බන්ස්...බය නැතුව හිටපල්ලා...
බඩු මිල මොන අන්ඩුව ආවත් අඩු කරන්න බැ...
මට මතකයි රනිල් ගෙ අන්ඩුව කාලේ තමයි බඩු මිල නගින්න ගත්තේ..
පාන් ගෙඩිය රු 6 ට තිබ්බේ එවා වැඩි කරේ රනිල්
හාල් 1Kg රු 21 තිබ්බේ වැඩි කරෙ කව්ද රනිල් තම..මෙවා මොන අන්ඩුව ආවත් බස්සන්න බැ..
ගාසා කැම් ඉස්සර තිබුනෙ නැද්ද.තිබුනා රනිල්ගෙ කාලෙ ගසා කැම් හා මුල් ගල් පැල කරපු එක කරෙ..U.N.P එකෙ දුන් පොරොන්දු ඉටු කරෙ මහින්ද ජනාදිපති..
.U.N.P එක කරපු දෙයක් නැ..සාම සාකච්චාවක් කියාලා තව ඩිංගෙන් කොටින්ට රටෙන් භාගයක් දෙනවා...
යාකො උබලට ඔවා තේරෙන කොට ගොඩක් කල් යයි..
මහින්ද මහත්තයා Technology දියුනු කරෙ නැත්නම් අපිට එලකිරියට එන්න තිබුනු Internet Connection එකේ Speed එක මතක ඇත් නේ...
Speed development එකක් නිසා තමයි අපි මේ රටෙ ඉදන් Technology side එකෙ Job කරන්නේ මහින්ද මහත්තයා නිසා
ඔලුව තියන මනුස්සයෙක් නම් හිතාලා බලනවා...
87,88,89,90 ඉපදුනු එවුන්ට දේෂපාලනය හොඩට දෙනෙනවා එති.මොකද J.V.P කාලෙ ඉපදුනු මිනිස්සු නේ
...කතා කරනවනම් ඔන තරම් දෙවල් තියනවා...
රනිල්ගේ කාලේ බඩු මිල වැඩි උනා එත් ගොන්රජාගේ කාලේ වගේ නම් වැඩි උනේ නැහැ
මට මතකයි රනිල්ගේ කාලේ වැඩි කරපු තෙල් මිල,බස් ගාස්තු වගේ දේවල් පස්සේ පොඩ්ඩක් හරි අඩුකලා
එහෙම බලද්දී මහින්දයා වැඩි කරපු තෙල් මිල එහෙමමයි ලෝක වෙළද පොලේ මිල සැහෙන්න අඩුවෙලත්
මහින්දයා වගේ බදු ගහලා බඩු මිල වැඩි කරලා නැතිව ඇති එකෙක්වත්
රනිල්ලාගේ කාලේ යටිතල පහසුකම් වලනම් සන්වර්දනයක් උනේ නැහැ
එත් රනිල් රට භාර ගනිද්දී තිබුනේ ඍණ ආර්ථික වර්ධන වේගයක්
මතක නැත්නම් පොඩ්ඩක් google කරලා වත් හොයලා බලපන්
එහෙම තියෙද්දී කොහොමද යටිතල පහසුකම් සංවර්දනය කරන්නේ
මතකද ඒ කලේ airport එකටත් කොටි attack කරලා තිබුනේ
දවසට පැය 15 විතර විදුලිය නැහැ
ඒ වගේ කාලයක මහින්දයා හිටියනම් මේ කපේට ගොඩ ඒමක් නැහැ
මට පෙන්නේ උබ තාම හරි හමන් Internet Connection එකක් අද වෙනකම් පාවිච්චි කරලා නැහැ වගේ
පාවිච්චි කරහම උබට තේරෙයි මේ තියෙන speed එකේ තරම
Last edited:






Aththa kathawa..