මෙහෙම ගියොත් මහින්ද දිනනවා.

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕක තමා බන් ඉන්ටර්නෙට් එකෙන් එලියේ තියෙන ඇත්ත,මහින්දයට බුද්ධියක් නැති වුනට හොඳ කපටියෙක් (බෙන්තර ගඟෙන් එහානේ).පොර ස්ටේජ් එකට නැඟලා කතාවක් කලොත් බිමට බහිද්දි ගෑණු අඬනවා,අතගානවා.කතාවෙන් මිනිස්සු අල්ලන පුළුවන් ඒ හැකියාව කා ළඟවත් නැහැ බන්.ජෙවිපෙ එක කතා කරන්නේ මිනිස්සුන්ගෙ බුද්ධියට( මොලේට ),ඒත් මහින්ද කතා කරන්නේ හැඟීම්(හදවතට ) වලට.ඔන්න ඕක තමා වෙනස.
    sirawata :yes::yes:
    ape eun methana thread dagena fb eke post dagena dega natuwata wadak na :no::no:
    mama kalin idan ma kiyapu ekak thamai mara dinanawa :sorry::sorry:
    anthimata kattiya kiyai anna hora chanda dala dinuwa kiyala
    mara deshapalane innakan apita ugen galaweemak na :(:(
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    කොහොම කිවුවත් මරාට චන්දෙ දෙන්නෙ නෑ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපේ ඔෆිස් එකේ 22ක් ඉන්නවා බං ඒකෙන් 17ක් එකෙන්ම මහින්දට. 2නෙක් මෛත්‍රීට. ඉතිරි තුන්දෙනා තාම පාවෙනවා නමුත් වැඩි බර මහින්දට . ඕකයි තත්වෙ.

    නිල් බලකායේ media unit එකෙත් මයිත්‍රීට චන්දෙ දෙන අය ඉන්නවද?:shocked:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    bath balayoo mewwata uttara deela hitiyanan :nerd:

    12.JPG
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    ඕන කෙනෙකුට කැමති දේශපාලන අදහස් දරන්න අයිතිය තියෙනවා. තමුන් දරන දේශපාලන මතවාදය අනුව ඕනෑම අපේක්ෂකයකුට චන්දය දෙන්න අයිතියක් තියෙනවා.

    රටට ප්‍රජතන්තර්වාදය ඇති කරන්න කලින්, ගෙදර ප්‍රජතන්තර්වාදය තිබ්බොත් නරකද?
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    [FONT=&quot]මෙහෙම ගියොත් මහින්ද දිනනවා.[/FONT]

    [FONT=&quot]මම ඊයේ අපේ ඔපිස් එකේ කෙල්ලන්ගෙන් ඇහුවා කාටද ඡන්දෙ දෙන්නේ කියලා. [/FONT]
    [FONT=&quot]මුං ගත්කටටම කියපි මහින්දට කියලා.

    මම ඇහුවා ඇයි කියලා. උන් කියනවා "යුද්ධේ ඉවර කළා[/FONT], [FONT=&quot]හයිවේ හැදුවා[/FONT], [FONT=&quot]වරායක් හැදුවා[/FONT], [FONT=&quot]එයාර් පෝට් එකක් හැදුවා[FONT=&quot]"[/FONT][/FONT]

    [FONT=&quot]
    ඊට පස්සේ මම කිව්වා [FONT=&quot]"[/FONT]ඇයි යකෝ ඔය ඔක්කොම කරේ ණය අරගෙනනේ.. රටේ ආර්ථිකය දියුණු කරලා නෙවෙයිනේ.. "

    "ඒ විතරක්ද ඔය ගන්න ණයවලින් වියදමට වඩා සල්ලි අරගෙන වැඩේ කරලා ඉතුරු සල්ලි ඔක්කොම හොරා කනවනේ[FONT=&quot]"[/FONT] කියලා. [/FONT]

    [FONT=&quot]
    මුන් කියපි “ඒවුනාට තාම එහෙම කරා කියලා ඔප්පු වෙලා නෑනේ”.[/FONT]

    [FONT=&quot]
    මම කිව්වා “ඒවිතරක්ද ඒ ගන්න ණය සේරම ගෙවන්න සල්ලි එකතු කරගන්නේ අපි පාවිච්චි කරන බඩු වලට [/FONT]Tax [FONT=&quot]ගහලා. උඹලා කැමති නැද්ද සල්ලි ඉතුරුකරන්න.. උඹලාට ඕනේ ආණ්ඩුව පෝසත් කරන්නද[/FONT]?”

    [FONT=&quot]
    ඊට පස්සේ ආයේ කියපි මුන් “ඒවුනාට දැන් බෝම්බ පුපුරන්නේ නෑනේ.. ඒවිතරක්ද රාජපක්ෂ කියන නමවුනත් බලන්න.. ඒකේ ගැම්මක් තියෙනවා.. ඒත් සිරිසේන ජනාධිපති කියන්නේ කොහොමද. අපිට නම් ලැජ්ජයි එහෙම කියන්න”[/FONT]

    [FONT=&quot]
    මේ බත් කන එළදෙනුන් මහින්දට වශී වෙලා කියලා උඹලාට තේරෙන්නැද්ද[/FONT][FONT=&quot]? [/FONT]
    :D
    [FONT=&quot]
    ඊට පස්සේ මම ගෙදර ඇවිත් අම්මගෙනුයි නංගිගෙනුයි ඇහුවගමන් කිව්වා යුද්ධේ ඉවර කරපු නිසා මහින්දට ඡන්දෙ දෙනවා කියලා. අපේ තාත්තට මළ පැන්නා. [/FONT]
    :growl:
    [FONT=&quot]
    මෙච්චර අමාරුවෙන් ජීවත්වෙද්දීත් මේ ගෑනුන්ට මහින්ද ඇර වෙන එකෙක්ගෙන්වත් වැඩක් නෑ.[/FONT]
    :yes:
    [FONT=&quot]
    ඒකට හේතුව තමයි මම දකින විදිහට ලංකාවේ ගෑනූ ටීවි එකේ නිව්ස් බලන්නේ නෑ. කියවන්නේ කාන්තා පත්තර විතරයි. ඒ මදිවට නයි.ටී.එන්. එකේ යන ඔක්කොම ටෙලි නාට්‍ය බලන ගමන් අර යටින් යන නිව්ස් ලයින් එක කියවනවා. ඒකේ තනිකරම යන්නේ මහින්ද කඩේ යන නිව්ස් විතරයි. ඉතින් ලංකාවේ ගෑනු ගොඩ දෙනෙක් රටේ සිද්දවෙන දේවල් ගැන අවබෝදයක් නෑ. :no:හැබැයි ඒ අතරේ සුළු පිරිසක් ඉන්නවා අවබෝදයෙන් කටයුතු කරන.[/FONT]
    :yes:
    [FONT=&quot]
    මහින්දට ඡන්දෙ දෙන්නේ වෙනකවුරුත් නෙවෙයි. ලංකාවේ ඉන්න ගෑනු.[/FONT]
    :yes:
    [FONT=&quot]
    මමත් ආසයි ලැම්බොගිනිවල යන්න [/FONT]
    :D
    [FONT=&quot]මමත් ආසයි නයිට් ක්ලබ් යන්න [/FONT]:P
    [FONT=&quot]මමත් ආසයි ගර්ල් ෆ්‍රෙන්ඩ්ට අශ්වයෝ තෑගි කරන්නට [/FONT]:love:
    [FONT=&quot]මමත් ආසයි ඒසී කාමර වල බුදියන්නට[/FONT] :D
    [FONT=&quot]
    ඒත් මාසේ අන්තිමට බයික් එකේ ලීස් එක ගෙවලා පෙට්ට්‍රල් ගහලා ෆෝන් එකට රීලෝඩ් එකක් දැම්මම සල්ලි ඉවරයි.[/FONT]
    :(
    [FONT=&quot]
    මේ පාරත් මහින්ද දින්නොත් තව අවුරුදු [/FONT]8[FONT=&quot]ක් මේ දුක විඳින්න වෙනවා. අපි හැමෝගෙම ජීවිතේ හොඳම කාලේ නිකන් නාස්ති වෙනවා. [/FONT]
    :(
    [FONT=&quot]
    මට හිතෙන විදිහට මෛත්‍රීපාල කියන්නේ හොඳ ජොකියෙක් නෙවෙයි මහින්දව පරද්දන්න. ඒත් නැතිකමට හොඳා. ආයේ නම් මහින්දට ඡන්දෙ දෙන්නේ නෑ. ගෙදර අම්මටවත් නංගිටවත් මහින්දටනම් ඡන්දෙ දාන්න එක්ක යන්නේ නෑ. මමයි තාත්තයි ගිහින් මෛත්‍රීට ඡන්දෙ දෙනවා. එහෙම කරන එක වැරදියි තමයි. ඒවුනාට මේ වෙලාවේ කිසිම කෙනෙකුට මහින්දටනම් ඡන්දෙ දෙන්න කියන්නේත් නෑ දෙන්නත් එපා.[/FONT]
    :no:
    [FONT=&quot]
    එපා එපා එපා[/FONT]
    :no:
    [FONT=&quot]මරා අපිට එපා[/FONT]
    :no:
    අපේ රටේ අවාසනාවට් ඇත්ත කතාවක් ...:yes::yes::yes::dull::dull:

    ගොඩක් උන් හිතන් ඉන්නේ පාරවල් නැව් නැති වරායවල් හදන්නේ මරආගේ බුදලෙන් කියල .අපේ පරම්පරා ගානකට මෙවට් පොලිත් එක්ක ගෙවන්න වෙනවා කියල හිතන්නේ නැහැ .අනික පොලියට අරන් 80% රජපවුලේ වියදමට අරන් ඉතුරු ටිකෙන්නේ ඔය හදන්නේ .
    අනික ඔය හදන පාරවල් වල නිකන් යන්නත් බැහැනේ .

    යුද්දේ ඉවර කලාට අපි ඔනවතත් වඩා මුන්ට ගෙවල තියෙන්නේ .මේ හොරනලේ ආයෙත් පත්කරන්න තරඟ මුන් රටට කරලා නැහැ .කරගෙන තියෙන්නේ මුන්ට විතරයි .

    අනේමන්ද මේපාරවත් මිනිස්සුන්ට මොලේ පාදෙයිද කියල :dull::sorry:
     
    • Like
    Reactions: Apparently Kid

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේන මහත්තයලගෙ දේශපාලන ඝාතන කුමන්ත්‍රණයත් එක්ක බලනකොට පසුගිය අවුරුද්දක් විතර තිස්සෙ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ආවේශ වෙලා වගෙ ඉන්නෙ නාග විහාරෙ සෝභිත හාමුදුරුවො. අනෙක් කෙනා අතුරලියේ රතන හාමුදුරුවො. ඒ කියන්නෙ මේ දේශපාලන ඝාතනයටත් හාමුදුරුවරු දෙදෙනෙක් හවුල්. මෙතැනදි මතුවන ප්‍රශ්නය ඇයි මෙහෙම බෞද්ධ භික්ෂූන් මේවාට යොදාගන්නෙ කියන එක. මොකද ඔවුන් දන්නවා බෞද්ධ භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පදනමක් බව. පංච මහා බලවේගයේ අංක එක සංඝයා වහන්සේයි. මේ වැඩ නිසා සංඝයාවහන්සේ අවමානයට ලක්වන බව ඔවුන් දන්නවා. එදා බණ්ඩාරනායක ඝාතනයේදීත් ඒක වුණා. කාලයක් යනතුරු ඒ අවමානය මකන්න බැරි වුණා. මේ බලවේග වෑයම් කරන්නෙ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් බිම දාන්න කියන එක අපි තේරුම් ගන්න ඕන.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අනෙ පලයන් බන් බොරු නොකියා තොගෙ ඇස් පොට්ටද වෙසියෙ:rofl::rofl::rofl: පොල් එකක් දැම්මොත් මහින්දට විරුද්ද මොකාද් උ 70% කට වඩා ගන්නවා ත්‍රෙඩ් ගත්තොත් මහින්දට ත්‍රෙඩ් 5ක් පක්ශ වෙනකොට විපක්ශයට ත්‍රෙඩ් 50ක් වැටෙනවා කොමන්ට් ගත්තොත් මහින්දට කොමන්ට් 10ක් වැටෙනකොට විපක්ශයට පක්ශව කොමන්ට් 100ක් වැටෙනව ඔය ටිකවත් පෙන්නෙ නැහැති උබලා වගෙ සොන්නයො එක්කනෙ දෙශපාලනය කතා කරන්නෙ යකො පෙන්න තියෙන ඇත්තත් බොරු කරන්න එපා බොරුවෙන්ම ජිවිතය ගෙනියන එක නවත්තපන් :angry::rofl:
    ගන්කබරය දුවගෙන ඇවිත්. :eek:

    මේ ත්‍රෙඩ් එකේ මහින්දගෙ ගොට්ටො පිරිල. :frown: එකෙක් උඹ:growl::growl:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පැතිවගත් ‍එහෙම තමයි බන් මහින්දගේ ඇග රත්තරං පාටයිලු ,පින්පාටයිලු,ලෝකයේ සියලු නායකයෝ මහින්දට බයයිලු රට බේරාගත් නායකයාලු කොටින්ම සමහර එවුන් කියන්නේ මහින්ද පඩයක් ඇරියත් සුවදයිලු එහෙව් ගොන් රෑනක් ඉන්න රටේ මොන මෛත්‍රියෙක්ද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කියලා වැඩක් නැහැ පුංචා මුන් කියන උන්ට චන්දෙ දෙන්න අපි මොඩයො කියලා හිතන්නෙ හරි දැක්මක් නායකත්වයක් එකමුතුවක් මොන රෙද්දක් වත් නැති කැද හැලියක් වගෙ උන්ට රට බාර දෙන්නලු අනෙ මන්දා මොලවල තියෙන්නෙ ගු ද කියලා මුන්ගෙ:rofl:

    උබලට නම් මොකෝ බන් පිටරටට වෙලා ආතල් එකේ ඉන්නවා ලංකා‍වේ ඉන්න අපිට තමයි මේ හැම කරැමයක්ම
    avatar312790_52.gif
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    එහෙම තාම යකෝ අම්මලා a මිනිසුනට අනිත් උන්ගේ දරුවෝ ,තමන්ගේ උන් වගේ තාම .
    අම්මලා යුද්ද කලේ තමන්ගේ දරුවෝ ගෙවල් වලට එනකන් දෙයියෝ බුදුන්ට වැද වැද හිටියේ .හිතේ ගිනි පත්තු වේවි හිටියේ .
    පොඩක් අහල බලපන් .
    a මිනිස්සුන්ට යුද්දේ ඉවර කරපු ඇති හැමද්ම MR ta චන්දෙ දෙන්ට .


    තොපි දන්නේ අම්මලා දෙන බත් 1a කල මේ නෙට් 1a ඇති 1ක් share,like කරන්ටයි .
    කාලකන්නි LTTE නඩේට කඩේ යනටයි .
    පොළොවේ පය ගහලා හිටපල්ලා .
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕක තමා බන් ඉන්ටර්නෙට් එකෙන් එලියේ තියෙන ඇත්ත,මහින්දයට බුද්ධියක් නැති වුනට හොඳ කපටියෙක් (බෙන්තර ගඟෙන් එහානේ).පොර ස්ටේජ් එකට නැඟලා කතාවක් කලොත් බිමට බහිද්දි ගෑණු අඬනවා,අතගානවා.කතාවෙන් මිනිස්සු අල්ලන පුළුවන් ඒ හැකියාව කා ළඟවත් නැහැ බන්.ජෙවිපෙ එක කතා කරන්නේ මිනිස්සුන්ගෙ බුද්ධියට( මොලේට ),ඒත් මහින්ද කතා කරන්නේ හැඟීම්(හදවතට ) වලට.ඔන්න ඕක තමා වෙනස.

    :yes::yes: මේක තමයි ඇත්ත සමහර වයසක මිනිස්සු මැරෙනකම් දෙන්නේ MRට තමයි මොකද යුද්දේ ඉවර කරා™ නිසා.