මූ පිටසක්වල ජිවියෙක්ද ? දෙවියෙක්ද ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ පිටසක්වල ජිවියෙක්ද ? දෙවියෙක්ද ?

    ඔච්චරටම data අහේනිය නම් 3.33 - 4.10 වෙනකම් වත් බලපන්,,,
     
    • Like
    Reactions: shenic_v2.0.0

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මාත් හිතන්නේ පිටසක්වල ජිවින්ට සින්දු කියන්න බෑ. ඒ නිසා මු දෙයියෙක් වෙන්න ඕනි:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මාත් හිතන්නේ පිටසක්වල ජිවින්ට සින්දු කියන්න බෑ. ඒ නිසා මු දෙයියෙක් වෙන්න ඕනි:yes::yes:

    වෙන්න පුළුවන්.. :yes:

    වැරදිලා මෙහෙ ඉපදිලා..

    කන් දෙකත් එක්ක කීරි ගැහිලා ගියා එක අහල :baffled:

    :D
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඕක බැලුව කලින්. මූගේ වොයිස් චේන්ජින් නම් පට්ට බං :love:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    high pitch වලදීත් තියන control එක පුදුමයි...

    ඔව් බං. මාර ඩයල් එකක්. පිටසක්වලයි දෙවි සීන් එකක සම්මිශ්‍රණයක් තමා මූ :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බං. මාර ඩයල් එකක්. පිටසක්වලයි දෙවි සීන් එකක සම්මිශ්‍රණයක් තමා මූ :yes:

    කොහොමද කොහෙවත් නැති typical Sinhalese බුවෙක් මෙහෙ talent show එකකට ඇවිල්ල ඔහොම performance එකක් දුන්නොත්.. ?:baffled:

    judge board එකේ උන් කලන්තේ දායි...:rofl:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං කියන්න එපායැ.

    :rofl:

    එක තමයි බන්

    කියනවා ඇති...

    උච්ච ස්වර වල frequency එක වැඩි නිසා මෙච්චර දුර ඇහෙන්නේ නැතුව ඇති
    :rolleyes:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    කොහොමද කොහෙවත් නැති typical Sinhalese බුවෙක් මෙහෙ talent show එකකට ඇවිල්ල ඔහොම performance එකක් දුන්නොත්.. ?:baffled:

    judge board එකේ උන් කලන්තේ දායි...:rofl:

    චිත්ත්‍රාල් සෝමපාල මොන වගේ රියැක්ෂන් එකක් දායිද කියලා බලන්න ආසයි :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චිත්ත්‍රාල් සෝමපාල මොන වගේ රියැක්ෂන් එකක් දායිද කියලා බලන්න ආසයි :D

    උන් මෙහෙ ගොන් ආතල් වලට කරන praise කිරීම් එක්ක ඔහොම එකක් දැක්කොත් කියන්න වචන නැතුව මාර අසරණ වීමක් වෙන්නේ.. :rofl: