මූ පිටසක්වල ජිවියෙක්ද ? දෙවියෙක්ද ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට ඒවා අහන්න ලැජ්ජයි නේ,,, :baffled: :rofl:

    ඔව් ඔය වගේ කලු කැත කොට අනාත ගෝරිල්ලියන්ගෙ නං අහන්න ලැජ්ජ නොවී පුලුවන්ද :(
    දාගනිංකො හමයිනිගෙ හරි ආර්යගෙ හරි පොටෝ එකක් කොහෙවත් ඉන්න ප්‍රයිමේටාවාන්ව දාගන්න එකේ :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔය වගේ කලු කැත කොට අනාත ගෝරිල්ලියන්ගෙ නං අහන්න ලැජ්ජ නොවී පුලුවන්ද :(
    දාගනිංකො හමයිනිගෙ හරි ආර්යගෙ හරි පොටෝ එකක් කොහෙවත් ඉන්න ප්‍රයිමේටාවාන්ව දාගන්න එකේ :baffled:

    සුද්දියෝ ගදයි බන්...:sorry:


    ගෑණු ගතිය අඩුයි.. :sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුද්දියෝ ගදයි බන්...:sorry:


    ගෑණු ගතිය අඩුයි.. :sorry:

    :sorry: :(
    හැම එකාම එහෙම නැතුව ඇති බං. ලංකාවෙත් බස් වල කෝච්චි වල ගිහිං ඇවිල්ලත් නාන්නැතුව බුදියගන්න අය ඕනෙ තරං ඉන්නෙ බං :sorry: උන්ගෙ ඉතිං හීතලත් එක්ක එහෙම උන් ලංකාවට වඩා වැඩි ඇති ඒත් හිම වැටෙද්දිත් දවස ගානෙ සමහර විට දවසට දෙපාර දෙපාර නාන උන් ඇති බං ඕනෙ තරං :D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Umbe aluth Avatar eke inne kawuda ban?

    උන්ගේ හම ලස්සන නිසා පින්තුර වල හොදට හිටියට උන් ලගට ගියාම ආස හිතෙන්නේ නෑ,

    ජානමයව දුරස් සත්තු ආකර්ෂණය වෙන්නේ නෑනේ බන්...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes::yes::yes:

    මේ අනිත් එකා vitas :love:


    ඒ වගේ තව එකෙක් :love:

    මට නම් vitas ව සෙට් වෙන්නේ නෑ,,, dimash වගේ ලස්සනට high pitch අල්ලන බෑ vitas ට,.,, අනික vitas lip sync කරන්නේ කියලත් කියනවා,,
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    මට නම් vitas ව සෙට් වෙන්නේ නෑ,,, dimash වගේ ලස්සනට high pitch අල්ලන බෑ vitas ට,.,, අනික vitas lip sync කරන්නේ කියලත් කියනවා,,

    hariyatama danna.. :baffled:
    mevanam live wage :eek: