මූ බූරුවෙක් නේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බලපං පිටිපස්සෙන් එන එක මු කෙලව ගත්තා නම් චුරුස් වෙලා තමා නවතින්නේ :lol:

    ඔව් බන් කී දෙනෙක් අමාරුවේ වට්ටන වැඩක් ද


    මී හරක්

    උපන්ගේ මී හරකෙක් බන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,167
    1
    100,957
    113
    34
    Kalutara
    සුපිරි කෙල්ලෙක්නේ ඕයි .. :unsure:
    බුරුවෙක්වත් ඉස්සරහින් හිටවගෙන බයික් එක balance කරන අරන් යනවනේ සිරාවට
    බලපන්කෝ ඒකේ කමෙන්ට්. එකෙක් බැනලා වත් නෑ. ඔක්කොම ඌට හොඳයි කියලා. නෙදකින් මෙහෙමත් ගොන්නු. මේ කමෙන්ට් එකවත් කොපි පේස්ට් කරන්න ඕන මමවත් ගිහිල්ල.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බලපන්කෝ ඒකේ කමෙන්ට්. එකෙක් බැනලා වත් නෑ. ඔක්කොම ඌට හොඳයි කියලා. නෙදකින් මෙහෙමත් ගොන්නු. මේ කමෙන්ට් එකවත් කොපි පේස්ට් කරන්න ඕන මමවත් ගිහිල්ල.

    ඔය comment දාපු උන් එකෙක් දෙන්නෙක් හෙට අනිද්දා පත්තරේ ඉන්නත් බැරි නෑ