මූ මට කැරි වැඩක් කරලද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං මගේ ups එකේ බැටරිය අවුල් ගිහින් මම අඳුරන එකෙක්ගෙන් බැටරියක් අරන් ආව brand new කියල දුන්නේ. ඒත් බන් බැටරියේ ස්කෆ් මාර්ක්ස් තිබ්බ. මට සැක හිතුන යූස්ඩ් එකක් දෝ කියල. ඒත් විශ්වාසෙට අරං ආව.

    මම ඒක ups එකට දාල පැය 6ක් චාච් කරල යූස් කරන්න ගත්ත දැන් බන් Ups එකෙන් හෙන buzzing noise එකක් එනව හැම තිස්සෙම එපා වෙනව. කලින් බැටරි එක තියෙද්දිත් ආව හැබැයි පොඩි වෙලාවකින් නවතිනව. මේකෙ බන් එක දිගටම ඒ සද්දදෙ එනව.

    මූට මට used battery එකක් දීලද බන්?
     
    • Like
    Reactions: sami_boy and samsri

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹ කියන්නෙ ඔය සද්දෙ එන්නෙ පවර් ඔෆ් කරලා UPS එකෙන් විතරක් වැඩ කරද්දිද
    එහෙනම් ඔය වෙලා තියෙන්නෙ උඹ ඕක ගලවලා හයි කරද්දි කොතනක හරි හරියට තද වෙන්න හයි කරලා නැහැ
    ගොඩක් වෙලාවට ට්‍රානස්ෆෝමරේ වෙන්න පුලුවන්, සමහරවිට කේසින් එක වෙන්න පුලුවන්, මොකක් හරි ක්ලිප් එකක් වෙන්න පුලුවන්, කේසින් එක ගලවලා ඔන් කරලා මොකකින් හරි එක එක කෑල්ල තද කරලා බලපන් හම් එක එන සෝස් එක, බැටරිය පරන උනා කියලා එහෙම සද්දයක් එන්න විදියක් නැහැ
    UPS එක ගලවලා අතපතා ගාද්දි කෙලින්ම මොනවත් අතින් අල්ලන්න යන්න එපා, හැම කෑල්ලෙන්ම වගේ කරන්ට් එක වදිනවා.
    ඒ සද්දෙ එන්න පුලුවන් තැන තමයි ට්‍රානස්ෆෝමරේ වයිබ්‍රේශන්, සමහර විට අලුත් බැටරියෙ වෝල්ටේජ් එක හරියට තියන නිසා හම් එක කලින්ට වඩා එනවා ඇති
    කොහොමත් UPS එක බැටරි පවර් එකෙන් වැඩ කරද්දි පොඩි හම් එකක් එනවා.

    බැටරිය අලුත්ද පරනද කියලා බලන්න පුලුවන් විදිය තමයි කොයි තරම් වෙලාවක් UPS එක වැඩ කරනවද කියන එකෙන්.
     
    නෑ මචං normally pc එක ups එකට ගහල ගෙදර පවර් තියෙන අවස්ථාවෙ යූස් කරද්දි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    නෑ මචං normally pc එක ups එකට ගහල ගෙදර පවර් තියෙන අවස්ථාවෙ යූස් කරද්දි.

    හම් එක එන සෝස් එක තමයි ට්‍රානස්ෆෝමරේ
    සමහර විට බැටරිය දිගටම චාජ් වෙනවද දන්නෙ නැහැ, එහෙම නං බැටරිය අවුල්ද දන්නෙ නැහැ
    පවර් ඕෆ් කරලා කොයි තරම් වෙලාවක් UPS වැඩද කියලා බැලුවද, ඒකෙන් බැටරිය හොඳද කියලා බලා ගන්න පුලුවන් හරියටම
    බලපන් කනෙක්ශන් ටික හරියට හයි කරලද කියලද කියලා, ට්‍රානස්ෆෝමරේ එහෙම තද වෙලා නැද්ද කියලා.
     
    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    හම් එක එන සෝස් එක තමයි ට්‍රානස්ෆෝමරේ
    සමහර විට බැටරිය දිගටම චාජ් වෙනවද දන්නෙ නැහැ, එහෙම නං බැටරිය අවුල්ද දන්නෙ නැහැ
    පවර් ඕෆ් කරලා කොයි තරම් වෙලාවක් UPS වැඩද කියලා බැලුවද, ඒකෙන් බැටරිය හොඳද කියලා බලා ගන්න පුලුවන් හරියටම
    බලපන් කනෙක්ශන් ටික හරියට හයි කරලද කියලද කියලා, ට්‍රානස්ෆෝමරේ එහෙම තද වෙලා නැද්ද කියලා.

    මචං මට මේක දැනගන්න පුුලුවන්ද? හිතන්න ups එකෙයි බැටරියෙයි කිසි අවුලක් නෑ කියල. ගෙදරට එන කරන්ට් එකේ වෝල්ටේජ් එක අඩු උනොත් ඔය වගේ හම් එකක් එන්න පුලුවන්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මචං මට මේක දැනගන්න පුුලුවන්ද? හිතන්න ups එකෙයි බැටරියෙයි කිසි අවුලක් නෑ කියල. ගෙදරට එන කරන්ට් එකේ වෝල්ටේජ් එක අඩු උනොත් ඔය වගේ හම් එකක් එන්න පුලුවන්ද?

    වෙන්න පුලුවන්
    මොකද වෝල්ටේජ් එක අඩු උනාමත් UPS එක බැටරි පවර් එකෙන් දුවන්න ගන්නවා.

    උඹ පවර් ඕෆ් කරලා කොයි තරම් වෙලාවක් දුවන්න පුලුවන්ද කියලා බැලුවද, ඒකෙන් බැටරිය හොඳයිද කියලා බලාගන්න පුලුවන් නේ
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මචං මගේ ups එකේ බැටරිය අවුල් ගිහින් මම අඳුරන එකෙක්ගෙන් බැටරියක් අරන් ආව brand new කියල දුන්නේ. ඒත් බන් බැටරියේ ස්කෆ් මාර්ක්ස් තිබ්බ. මට සැක හිතුන යූස්ඩ් එකක් දෝ කියල. ඒත් විශ්වාසෙට අරං ආව.

    මම ඒක ups එකට දාල පැය 6ක් චාච් කරල යූස් කරන්න ගත්ත දැන් බන් Ups එකෙන් හෙන buzzing noise එකක් එනව හැම තිස්සෙම එපා වෙනව. කලින් බැටරි එක තියෙද්දිත් ආව හැබැයි පොඩි වෙලාවකින් නවතිනව. මේකෙ බන් එක දිගටම ඒ සද්දදෙ එනව.

    මූට මට used battery එකක් දීලද බන්?
    සිංහල බෞද්ධ කානු පල්ලෙ සක්කිලි බලු පාහර ජාතිය ලෝකෙන්ම තුරන් කරන්න ඕන කියලා හිතුනා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    මචං මගේ ups එකේ බැටරිය අවුල් ගිහින් මම අඳුරන එකෙක්ගෙන් බැටරියක් අරන් ආව brand new කියල දුන්නේ. ඒත් බන් බැටරියේ ස්කෆ් මාර්ක්ස් තිබ්බ. මට සැක හිතුන යූස්ඩ් එකක් දෝ කියල. ඒත් විශ්වාසෙට අරං ආව.

    මම ඒක ups එකට දාල පැය 6ක් චාච් කරල යූස් කරන්න ගත්ත දැන් බන් Ups එකෙන් හෙන buzzing noise එකක් එනව හැම තිස්සෙම එපා වෙනව. කලින් බැටරි එක තියෙද්දිත් ආව හැබැයි පොඩි වෙලාවකින් නවතිනව. මේකෙ බන් එක දිගටම ඒ සද්දදෙ එනව.

    මූට මට used battery එකක් දීලද බන්?

    දන්න කියන සිංහල එවුන්ගෙන් කිසිම වැඩක් කර ගන්න එපා.
    උන් අපිව කන්නම ඉපදුනු එවුන් වගයක්. :lol:
    හොද අයත් ඉන්නවා සුලු කොටසක්.
    මම නම් සාමාන්‍යයෙන් පරිගනක සම්බන්ධ බඩුවක් ගන්න ගියත් යන්නේ මුස්ලිම් කඩේකට.
    උන් මචන් බිස්නස් ට්‍රික්ස් වගේම හොදට ඒ සම්බන්ධව දන්න කියන වැඩ්ඩෝ.
    අනික සරවිස් එකත් ඉතාමත් හොදයි.
    බැටරි එකක් රු.1500 ක් විතරයේ බන් වෙන්නේ..
    ඒකෙත් කොලිටි අනූව වෙනස් ඒවාත් තියෙනවා..
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    606
    385
    63
    machine eka watinwa nam aluth ma ekak daapng, natham sure thanakin battreyak arang voltage ehema check karala gahanna thiyenne.