මචං මගේ ups එකේ බැටරිය අවුල් ගිහින් මම අඳුරන එකෙක්ගෙන් බැටරියක් අරන් ආව brand new කියල දුන්නේ. ඒත් බන් බැටරියේ ස්කෆ් මාර්ක්ස් තිබ්බ. මට සැක හිතුන යූස්ඩ් එකක් දෝ කියල. ඒත් විශ්වාසෙට අරං ආව.
මම ඒක ups එකට දාල පැය 6ක් චාච් කරල යූස් කරන්න ගත්ත දැන් බන් Ups එකෙන් හෙන buzzing noise එකක් එනව හැම තිස්සෙම එපා වෙනව. කලින් බැටරි එක තියෙද්දිත් ආව හැබැයි පොඩි වෙලාවකින් නවතිනව. මේකෙ බන් එක දිගටම ඒ සද්දදෙ එනව.
මූට මට used battery එකක් දීලද බන්?