මූ මොනා වුනත් කියන කථා අැත්ත..

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මම එච්චර කැමති පොරක් නම් නෙවෙයි. හැබැයි බලපු videos දෙකතුනේ ගන්න හොඳ පොයින්ට් ටිකක් තිබ්බා. හැබැයි සමහර කොටස් නම් මේ කනෙන් අහලා අනිත් කනෙන් පිටකරලා දාන්න ඕනි. ඉඳල හිටල බොරුත් කියනවා ද මන්දා
     
    • Like
    Reactions: siri_ayya