මූ මේක අද හෙලි කලාද?
http://www.lankadeepa.lk/latest_new...න-18දා-පාර්ලිමේන්තුවේ-දී-හෙළි-කරනවා’/1-552062
ආණ්ඩුවේ මංකොල්ලයක් ගැන 18දා පාර්ලිමේන්තුවේ දී හෙළි කරනවා’
(එෆ්.අස්ලම්)
වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයකු විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් පිළිබඳ එළබෙන පාර්ලිමේන්තු සැසිවාරයේ දී අනාවරණය කරමින් දේශපාලන වශයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.
මෙම තීන්දුව ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ද එකඟත්වය පළ කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
ලබන 18 වැනි දා පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී මෙකී හෙළිදරව්ව කරන බවත් තම පක්ෂයේ අමාත්‍යවරයකු වුවත් මෙකී ක්‍රියාවට එරෙහිව අකමැත්තෙන් හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවත් විජේසිරි මහතා කියා සිටියේය.
එම අමාත්‍යවරයා සම්බන්ධයෙන් ලංකාදීපය කරන ලද විමසුමකදී චමින්ද විජේසිරි මහතා කියා සිටියේ 18 වැනිදා පාර්ලිමේන්තුවේදීම ඔහු පිළිබඳ හෙළිකරන බවයි.