මූ මේ කියන කතාව ඇත්තද ගුපියනේ ??
A Aldren Well-known member Apr 2, 2024 2,052 3,680 113 Aug 15, 2024 #2 ඔය පොන්නයින්ගෙන් වැඩක් නෑ Reactions: lilman
Heshan Daminda Well-known member Mar 13, 2009 46,443 1 101,365 113 34 Kalutara Aug 15, 2024 #3 මම මේ කල්පනා කලේ ටෙලිග්‍රෑම් එකට අච්චර තඩි පත සයිස් ෆයිල්ස් අප්ලෝඩ් කරන්නෙ කොහෙටද දන්නෙ නෑනෙ එව්වා යන්නෙ. Reactions: lilman
මම මේ කල්පනා කලේ ටෙලිග්‍රෑම් එකට අච්චර තඩි පත සයිස් ෆයිල්ස් අප්ලෝඩ් කරන්නෙ කොහෙටද දන්නෙ නෑනෙ එව්වා යන්නෙ.
xVOLDYx Well-known member Nov 25, 2020 3,094 8,200 113 ඩොටේ Aug 15, 2024 #4 සරලව ඔහොම කියාදෙන එකේ ලොකු අවුලක් නෑනෙ හැබැයි photos පරිස්සම් කරන්න facebook එකට upload කරන්න හිතෙනවා නම් ඒ මනුස්සයාගෙ ලොකු අවුලක් තියෙනවා Reactions: ruchira55 and lilman
සරලව ඔහොම කියාදෙන එකේ ලොකු අවුලක් නෑනෙ හැබැයි photos පරිස්සම් කරන්න facebook එකට upload කරන්න හිතෙනවා නම් ඒ මනුස්සයාගෙ ලොකු අවුලක් තියෙනවා
kasun090354t Well-known member Aug 21, 2011 24,336 36,456 113 කෑගල්ල Aug 15, 2024 #5 අද උදේ පාන්දර cloud කියන එක දැකලා could කියලා ලිය ගන්න බැරිව විනාඩි පහක් විතර දෑගලුව... Reactions: ruchira55 and lilman