මූ මේ කියන කතාව ඇත්තද ගුපියනේ ??

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    මම මේ කල්පනා කලේ ටෙලිග්‍රෑම් එකට අච්චර තඩි පත සයිස් ෆයිල්ස් අප්ලෝඩ් කරන්නෙ කොහෙටද දන්නෙ නෑනෙ එව්වා යන්නෙ.
     
    • Like
    Reactions: lilman

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    සරලව ඔහොම කියාදෙන එකේ ලොකු අවුලක් නෑනෙ :unsure:
    හැබැයි photos පරිස්සම් කරන්න facebook එකට upload කරන්න හිතෙනවා නම් ඒ මනුස්සයාගෙ ලොකු අවුලක් තියෙනවා 🤦‍♂️