hichchi higannamama yanawa ban 5000 ta higakanna uth ekka

hichchi higanna![]()

ඒ වගේ හෝ ඊට වඩා හොයනවා. නිකමට හිතපන් හිඟන්නෙක් පැයකට බස් 10කට නැග්ගා කියල. එක බස් එකකින් රු.100ක් ආවනම්. දවසට පැය 8ක් වැඩ කරානම් ඌ රුපියල් 8000ක් හොයලා. සතියට දවස් පහක් වැඩ කරත් රුපියල් 40,000යි. මාසෙට රුපියල් 160,000යි.
