මූ රිලීස් වෙයිද ගුපියනේ ??

sihan

Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    මචං මේවා හෙන සිම්පල් කේස්

    උඹට මතකද අර උප පොලිස් පරීක්ෂක ඩෑල් එකක් වැගන් ආර් එකේ යද්දි පවුල පිටින්ම හ්ප්පලා මරපු ගැනු ඩොකා
    අන්න දැන් **** හොස්පිටල් එකේ ස්ටාෆ් වලට සෙමිනා හිටන් කරනවා
    මට මතක විදියට ඒක උනේ 2018 හෝ 20
    cctv හිටන් තිබ්බා ක්ලබ් දෙකක විතර බොනවා
    බීළා වාහනේ පදිනවා
    පොලිසියේ උන් චෙක් කරද්දි බීල මාට්ටු වෙනවා. පස්සේ මොනාදෝ මොනාදෝ වෙනවා

    කිසිම අවුලක් නෑ. සේවයේ පිහිටුවලා ලස්සනට වැඩ. කිසිම වැරද්දක් නොකරපු ගාණට

    මුගේ නිමිත්ත වෙන්නේ මානසික රෝග
    Machan wahanyak happila marena eka mini marumak wenne naha. Uparima Licence cancel karanna puluwan. Eta amatharawa ath hitawapu hiradaduwamak witharai labenne. Marichcha ayage pawle ayata wandiyak gewanna kiyayi. Dan ekatath ellum gaha one kiyanna nan epa. Drunk driving nan waradi. Eth wahana happila marena kota judgement eka ellum gaha nan wahanayak drive nokarama inna eka hondai. ;)

    Meka minee marumak. Asin dutu sakshi nathi unata uge papochcharanaya, murder weapon okkoma Dan police custody eke thiyenne. Pattama talented lawyer kenekta samahara wita uge daduwama adu karanna puluwan wei. Ehama un lankawe adui. But eth chances hari adui.

    Schizophrenia thiyena kenekta podi chance ekak thiyenawa serious delusion ekak hallucination ekak wage deyak nisa meka une kiyala argue karanna. Eth eka oppu karanna hari amarui.
    Api films wala dakkata saba jeewithe ehema cases walin nidahas wechcha aya pitarata walath innawa kiyala hithanna amarui. Lankawe danna tharamin ehema court cases methek naha. So kohomath me porata life sentence ekak hamba wenawa.
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මානසික රෝගියෙක් කියලා මේ කාලකන්නියා ව release කරනවානං ඉතින් ඒ කොන්ඩෙ බැඳපු චීනෙක් වෙන්න ඕනේ.

    තමන් ඝාතනය කරා කියලා මිනීමරුවා විසින්ම කටඋත්තරයක් දීලා තියෙන්නේ. එතකොට වෙන අයගේ ඇසින් දුටු සාක්ෂි ඕනේ නෑනේ.
    පිහියක් කලින් මිලදී ගැනීම, කෙල්ලව කතා කරලා රවට්ටලා එක්කගෙන යෑම, මිනිසුන් අඩු තැනකට යෑම, ඇස් දෙක බැඳීම, ඝාතනයෙන් පසු දිව ගොස් සැඟවීම වගේ දේවල් වලින් මේක සැලසුම් කරලා කරපු මිනීමැරුමක් කියලා ඔප්පු වෙනවනේ.

    මානසික ලෙඩෙක් නම් තමන් කරේ වැරද්දක් කියලා තේරෙන්නේ නැත්තන් ඇයි බයේ දුවගෙන යන්නේ. තමන්ටත් සියදිවි හානි කරගන්න ඕනේ නං ඇයි එතනදිම ඒක කරගත්තේ නැත්තේ. තමන්ට රිදෙයි කියලා බය ඇති.

    ආය මේ වගේ දේවල් සිද්ද නොවෙන්න මූට මරණ දඬුවම දෙන්න ඕනේ. නැත්තන් ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕනේ. release උනොත් තව කාව කාව හරි මු මරලා දායි.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,775
    113
    එක පාරක් අර අම්මව මරපු එකාත් නිදහස් උනා නේද ආයුධය හොයාගන්න බැරි උනාද කොහෙද කියලා..
    ආය චිත්‍ර අඳින ෆේමස් මෑන්ස් කෙනෙක් ඩම්බල් එකකින් ගහලා වයිෆ්ම මැරුවෙ ඌත් නිදහස්නෙ
    මර්ඩර් කේස්වල නීතිය හෙනම කම්ප්ලිකේටඩ් මම හිතන්නෙ
    මේ කලර් එකේ හැටියට මූත් අනිවා හොස්පිටල් දාලා අවුරුදු 5කට අඩු කාලෙකදි නිදහස් වෙනවා සුවර් :eek:
    Meka nam matath puzzle ekak.. Chithra andina pora ikmanta eliyata awe kohomada kiyala.. Ikman kopaya nisa dumbell eken gahala wifewa marala tibbe.

    Sithum sudhara wage namak tibbe..
     
    • Like
    Reactions: lilman