මූ රිලීස් වෙයිද ගුපියනේ ??

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    නිදහස් උනොත් කෙල්ලගේ තාත්ත ඕකව හොයලා පිහියෙන්ම ඇනල මරනවා
    නිදහස් නම් වෙන්නේ නෑ...හැබැයි මෙන්ටල් කේස් එකක් කියලා දඩුවම නම් අඩු කරගන්නවා ශුවර් :yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    Ado meka mankalpithai kiwwta UOK or UOC wala wuna seen ekak bn :shocked:

    කැළණිය විශ්වවිද්‍යාලයේ ඛේදවාචකය

    [Premalal V. The Attorney General (2000) 2 SLR 403]

    නිතිය යනු ඉතාමත් සාධාරණ විෂයකි. සෑම විටම අධිකරණයක් මගින් සිදුකරන්නේ යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සිහි බුද්ධිය ඇති සාධාරණ මිනිසෙකුගේ (Prudent Man) ක්‍රියා කලාපයත් සමග සැසදීමයි. මිනිසා යනු ප්‍රධාන පද්ධතීන් 7 කින් සමන්විත හැගීම් දැනීම් ඇති ලේ, ඇට, මස්, නහර වලින් සැකසී ඇති සහ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන දේවල් සමග චිත්ත නැමති ශක්තියත් සමග ඇතිවන සිතුවිලි මෙහයවමින් අතීතයත් වර්ථමානයත් අනාගතයත් සමග ජීවත් වන ව්‍යුහයකි.
    කැළණිය විශ්වවිද්‍යාලය 1959 දී පිහිටුවා ඇත. එකල එය "ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය" නම් විය. විශ්වවිද්‍යාලයේ ආදර්ශ පාඨය වන්නේ “පඤ්ඤාය පරිසුජ්ඣති” ය. ලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල වල මෙන්ම ඉතාමත් අලංකාර නිදහස් පරිසරයකට උරුමකම් කියන විශ්වවිද්‍යාලයකි.

    මෙම නඩු තීන්දුවේ ඇති සිද්ධිය පාදක කරගනිමින් කමල් අද්දරාඅරච්චි සහ සංගීතා වීරරත්න රංගනයෙන් දායක වන වසන්ත ඔබේසේකර මහතා විසින් අධ්‍යක්ෂණය කල "සලෙලු වරම" චිත්‍රපටිය ශ්‍රී ලංකාවේ චිත්‍රපටි කලාවට එක් වී ඇත.
    මෙම නඩුවේ චූදිත අභියාචක වන ප්‍රේමලාල් යනු ඉතාමත් දක්ෂ සිසුවෙකු වූ අතර ඔහුගේ අභිප්‍රාය වූයේ කතිකාචාර්‍යවරයෙකු වීම ය. තනිකඩ ජීවිතයක් ගත කරමින් සිටි ඔහුට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ වසරේ කොක්කක් මුණගැසෙයි. ඇය නමින් මදුවන්තී විය. මෙවැනි සම්බන්ධයක් ඇති වූ විට විශ්වවිද්‍යාල භාෂාවට අනුව පිරිමි පාර්ශවයට කියන නම්ක් ඇත. ඒ අනුව ප්‍රේමලාල් "ලැම්බට්" කෙනෙකි. මොවුන් දෙපළ කැළණිය විශ්වවිද්‍යාලයේ ඇති පෙම්වතුන්ගේ ස්ථාන වන 'තල් වැට' 'සයිබේ' 'තරුව' 'අඹසෙවන' හී කල් ගෙවමින් ඉතාමත් ආදරයෙන් ජීවත් වී ඇත. මෙම දෙපළ විශ්වවිද්‍යාලයේ ඉතාමත් ජනප්‍රිය පෙම්වතුන් දෙපලක් වීය.

    කාලය කෙමෙන් ගෙවී ගියහ.

    දිනය 1992 අප්‍රේල් 22
    අවුරුදු නිවාඩුව ගෙවී ගොස් දින කිහිපයක් ගත වීය. පුරුදු පරිදි මෙදින ද කුරුලු හඩින් සහ අලුත් වූ පරිසරයෙන් විශ්වවිද්‍යාල භූමිය හැඩවී හිරු රෂිමියෙන් නැහැවී දවස උදාවිය. නමුත් මේ සියලු චමත්කාර පරිසරය එක සැනකින් අදුරෙන් වැසී ගිය දිනයක් බවට පත්වූයේ ඉතාමත් ඛේදජනක සිදුවීමක් සිදුවිමෙනි.

    මධුවන්තීට, ප්‍රේමලාල්ට අමතරව ඇයගේ ගමෙත් පෙම්වතෙක් සිටීය. ඔහු නමින් සුසන්ත ය. මොවුන් දෙදෙනාගේ සම්බන්ධය පාසල් යන කාලයේ සිට පැවතගෙන ආ එකකි. මදුවන්ති විශ්වවිද්‍යාලයට ඇතුලත් වීමෙන් පසුවත් මෙම සම්බන්ධය තිබී ඇත. නමුත් ප්‍රේමලාල් ඒ බවක් දැන හිද නැත. ඇයගේ පියාද මේ සම්බන්ධව නොදැන සිටි බවක් සාක්ෂි ලබා දීමේදී පැවසීය.
    පුරුදු පරිදි මධුවන්තී ලක ලෑස්තිවී තම මිතුරිය පැට්‍රික් සමග ලෙක්චර්ස් යාමට පිටත් වීය. ඇගේ මිතුරිය නමින් සීලීන් පැට්‍රික් වන අතර ඇය මෙම නඩුවේ පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකාරියකි. ඇගේ සාක්ෂියට අනුව මදුවන්තී හා ප්‍රේමලාල් අතර ආදර සම්බන්ධයක් නොතිබූ බවත් මියගිය මදුවන්තී හුදෙක් එක් මිතුරියක් පමණක් බවත් ඒත්තුගැනිවීමට උත්සහ කර ඇත. නමුත් ඇගේ සාක්ෂිය මගින් සහ විශ්වවිද්‍යාලයේ මුරකරුගෙන් අනාවරණය වූ ප්‍රධාන කරුණු දෙකක් ඇත. කෙසේහෝ ඇයගේ සාක්ෂිය විශ්වාස කිරීමට අපහසු සාක්ෂියක් බවට අභියාචකගේ නීතිඥවරුන් පෙන්වා දී ඇත.

    නමුත් විත්තියේ සාක්ෂිකරුවෙකු වූ ප්‍රේමලාල්ගේ හොදම මිතුරා හෙවත් රූමා වන කුලතිලක බණ්ඩාර විසින් තම සාක්ෂියේ පෙන්වාදී ඇත්තේ මදුවන්ති සහ ප්‍රේමලාල් විශ්වවිද්‍යාලය තුල ඉතාමත් ජනප්‍රිය පෙම්වතුන් යුවලක් වූ බවත්, මොවුන් දෙපළ නිතර "Kelaniya Inn” නම් හෝටලයේ හමුවූ බවත්, මොවුන් අතර ලියුම් හුවමාරු වූ බවත් පෙන්වා දී ඇත. තවදුරටත් ඔහුගේ සාක්ෂියෙන් මතු වූ ප්‍රධානම කරුණක් වන්නේ, අවසාන වසරේ අවසන් විභාගය පැවැත්වීමට ප්‍රථමයෙන් ඉහත කී හෝටලය වෙත දෙදෙනාම ගිය බවත්, පසුව ප්‍රේමලාල්ගේ හැසිරීම වෙනස් වූ බවත්, නිතර නිතර අඹසෙවනේ කල් ගෙවමින් මදුවිත පානය කිරීමටත් බීගෙන විත් මදුවන්තී සම්බන්ධයෙන් දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමටත් පටන් ගත් බවයි.
    "මදුවන්ති තමයි ටිකක් මට සැනසීමක් තිබෙන්නේ. ඒකත් නැතිවෙනවා."

    ප්‍රේමලාල්ට මේ මොහොත වන විට මදුවන්තීගේ සහ ඇයගේ ගමේ ප්‍රේමවන්තයාගේ හොර රහසේ සිදු වී තිබූ කසාදය පිළිබදව ආරංචි වී තිබුණි. එකී කසාදයේ විවාහ සහතිකයද මෙම නඩුවේ සාක්ෂියක් ලෙස ගොනු වී ඇත. ඇයගේ පියා පවා මෙම සම්බන්ධය ගැන නොදැන සිටි අතර ඇයගේ මරණයෙන් පසුව දැනගෙන ඇත.මෙම අවාසනාවන්ත ආරංචිය ප්‍රේමලාල්ට දරාගත නොහැකි විය. නඩුවේදී ඉදිරිපත් වූ මියගිය කාන්තාව විසින් එවා තිබූ පෙම් හසුන්වල තිබූ ඉතාමත් වැදගත් පේලි කිහිපයක් පහත දක්වා ඇත.

    "මම බැදපු ගෑනියක් නිසා ඔයාට හැකි නම් මිනිස්කමේ නාමයෙන් ඔයාත් ජීවත් වෙලා මටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න"
    "ඔයා ඉතාමත් හොද මිනිස්කම් වලින් පෙලුනු අවංක කෙනෙක්. මම හිතා මතා වැරදි කරලා නැහැ ලාල්. මට සමාවෙන්න් ලාල් හැම දේකටම. ඔයාගේ ජීවිතයට මෙතරම් වේදනා එකතු වුනේ මම නිසා බව මම දන්නවා."
    මේ ආරංචියත් සමග ඔහුට සිදු වූ ලැජ්ජාව, අවමානය සේම හිතේ තිබූ ආදරය, දුක, කෝපය හේතුවෙන් හිත පාලනයකින් තොරව ගිලිහී ගියා විය හැකිය. පසුව මෙදින ඔහු උමතුවෙන් පිහියක් සහ වස කුප්පියක් ද අතැතිව බෝඩිමෙන් එලියට බැස්සේය.

    ඔහු, ලෙක්චර්ස් ‍යමින් සිටි මදුවන්තිගේ පිටුපසින් පැමිණ ඇයට නවතින ලෙස අණ කර පිහි පාරවල් දෙකක් ඇන ඒ සැනින් දිව ගොස් ඔහුද වහ කුප්පියක් පානය කලේය. ඔහුගේ ජීවිතයට හානියක් සිදු නොවීය. නමුත් ප්‍රේමලාල් ආදරය කල ඔහුගේ පෙම්වන්තිය රෝහල් ගත කරන විටත් මිය ගොස් ඇත. එලෙස ඔවුන්ගේ ජීවිත වෙන වෙනම නොසිතූ ලෙස ලියවිනි.
    ප්‍රේමලාල් මධුවන්තීට පිහියෙන් ඇන්න බවත් පසුව දිව ගොස් වස කුප්පියක් සාක්කුවෙන් ඇද පානය කල බවත් යන ප්‍රධාන කරුණු දෙකම ඉහත කී පරිදි මිතුරිය වූ පැට්‍රික් සහ විශ්වවිද්‍යාලයේ මුරකරුගේ සාක්ෂි වලින් අනාවරණය වී ඇත.
    මදුවන්තිගේ ඝාතනයට ප්‍රේමලාල්ව අත්අඩංගුවට පත් වූ අතර මහාධිකරණ නඩු විභාගයකින් අනතුරුව මිනීමැරුමට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම විය.

    පසුව මෙම චූදිතයා නීතිඥ Dr. රංජිත් ප්‍රනාන්දු මහතා සහ නීතිඥ ගයාන් පෙරේරා මහතා හරහා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාවක් ගොනු කලේය. එහිදී නීතිඥවරුන් මගින් පෙන්වා දී ඇත්තේ මෙම මර්ණය සිදු කිරීමට ප්‍රධානම හේතුව ප්‍රේමලාල් තුල ඇති වූ බලවත් වූත් හදිසි ප්‍රකෝපය “Grave and Sudden Provocation” බවයි. එනම් දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තිය යටතේ ව්‍යතිරේක අවස්ථාවක් (01 ව්‍යතිරේකය) ලෙස දක්වා ඇති සහ මිනිමැරුම් චෝදනාවකට විරුද්ධව විත්තිවාචකයක් ලෙස යොදාගත හැකි බරපතළ වූත්, හදිසි වූත්, ප්‍රකෝප කිරීමක් නිසා ආත්ම දමනය කිරීමට බලය නොමැති වීම නිසා තවත් පුද්ගලයෙකුගේ මරණය සිදු කිරීමට සිදු වීම යන්නයි.

    ඒ අනුව ඉහත සදහන් නඩුවේ කරුණු සහ බණ්ඩාරගේ සාක්ෂිය සලකා බලා පහත පරිදි ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කුලතිලක විනිසුරුවරයා විසින් පෙන්වාදී ඇත.
    “හදිසි ප්‍රකෝපනය” යන වාක්‍ය ඛණ්ඩය අර්ථකථනය කරමින් පෙන්වා දී ඇත්තේ ප්‍රකෝප කිරීම ඝාතනයට පෙර සිදු වූ තනි ක්‍රියාවකින් සමන්විත විය යුතු බවත්, එවිට කෝපය නිවීයාමට කාලයක් නොමැති බවත්, එම ක්‍රියාව චූදිතයා කළ ආකාරයටම ප්‍රතිචාර දැක්වීමට සාධාරණ මිනිසෙකුට හැකියාව තිබිය යුතු බවත් ය.

    නමුත් මෙම සිද්ධියට අනුව තම පෙම්වන්තිය හොර රහසේම වෙනත් පුද්ගලයෙකුව විවාහ කරගත් පසු චූදිතයාගේ සියලු බලාපොරොත්තු සුන්වීමත්, කතිකාචාර්‍යවරයෙකු වීමේ සිහිනය අහිමිවීමත්, එකම සහනය වූ පෙම්වතිය අහිමිවීමත්, විශ්වවිද්‍යාලයේනෙකුත් සිසුන්ට සමාජයට මුහුණ දීමට නොහැකි වීමත්, යන කරුණු සියල්ල එකට එක්ව කැටිව මරණය සිදුකරන වෙලාවේදී ඉක්මන් ප්‍රකෝපය ඇති වී ඇති බව පෙන්වා දුන්හ.

    තවද බණ්ඩාරගේ සාක්ෂියට අනුව ඝාතනය සිදු කිරීමට දින කිහිපයක සිට චූදිතයාගේ හැසිරීමේ තිබූ වෙනස්කම් මගින් ඔහුට ඇති වී තිබූ චිත්ත සන්තාපය (Mental Agony) හා ආත්ම දමනය (Self Control) ගිලිහී තිබීම මනාව පිළිඹිබු වන බවත් තම පෙම්වන්තිය ඝාතනය කර දිව ගොස් වස කුප්පියක් පානය කිරීම මගින් තව දුරටත් එය සනාථ වන බවත් පෙන්වා දුන්හ.

    ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන්ගේ ඒකමතික තීන්දුවකට අනුව චූදිත අභියාචකට මිනීමැරුමේ චෝදනාවට අච්චු වී තිබූ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලිහිල් වන පරිදි හදිසි ප්‍රකෝපය යන විත්තිවාචකය මත මිනීමැරුම් චෝදනාව මිනීමැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් (Culpable Homicide Not Amounting To Murder) ලෙස නියම කර දණ්ඩ නීති සංග්‍රහයේ 297 වගන්තිය ප්‍රකාරව අවුරුදු 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් බවට අඩු කලහ.

    ✍🏼
    නීතිඥ තිනෙත් කොරසගල්ල.

    Original Post :- FB Link

    pora dan release wela ati neda ban ? guilty feeling ekath ekka kohoma innawada danne na :(
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • පව් , කොහෙද පව් , මු දැන් එල්ලුම් ගහෙන් බේරෙන්න බබ හුකුම් දානව.

    Insecure, selfish ගෝත කැරියෙක්නෙ

    අර කෙල්ලගෙන් රටට නැතත් ලෝකෙට වැඩක් වෙන්න තිබ්බ. ස්ටැට් ස්පෙශල් කරපු එකියක්නෙ.

    මුගෙන් ඇති වැඩේ මොකද්ද?
    ටැක්ස් සල්ලි වලින් බත් ගිල ගිල ඉදීවි.
    අනිව මචං (y)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    https://www.youtube.com/@statwithchathu/videos

    මැරිච්ච කෙල්ලගේ චැනල් එක

    අනිවා නිදහස් වෙයි. 2018 ඉඳන් බෙහෙත් අරන් නේ
    හැබැයි ට්‍රිට්මන්ට් වලට දායි මෙන්ටල් හොස්පිටල්
    ඌත් පවු බන්. මානසික අවුල් නේ
    පල හුත්තෝ යන්න නිකං බබා හුකුන් නොදා
    පව් , කොහෙද පව් , මු දැන් එල්ලුම් ගහෙන් බේරෙන්න බබ හුකුම් දානව.

    Insecure, selfish ගෝත කැරියෙක්නෙ

    අර කෙල්ලගෙන් රටට නැතත් ලෝකෙට වැඩක් වෙන්න තිබ්බ. ස්ටැට් ස්පෙශල් කරපු එකියක්නෙ.

    මුගෙන් ඇති වැඩේ මොකද්ද?
    ටැක්ස් සල්ලි වලින් බත් ගිල ගිල ඉදීවි.
    ඔය පොන්නයට ගෑණු එක්ක ඇරියස් එකක්‌ තියෙනවා... මුගේ කෑල්ල මූව දාල ගිය දුක ඔය එළියට එන්නේ.. මේ බලපංකො 👇
    පිස්සු කෙලින්න එපා යකෝ
    සුවර් එකට ඕකි වේස වැඩක් කරලා මාට්ටු වෙලා ඇති.

    ඔය හැත්ත ඔහොමමමයි
    බෙල්ලටම කොටලා ඇත්තේ ඒකනේ
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    මානසික ලෙඩෙක්ව උසාවියෙන් වරදකාරයෙක් කරන්නැ...එහෙම පෙන්නලා බෙරිච්ච උනුත් ඉන්නවා... ටික දවසක් මානසික රෝහලක ඉඳලා report එකක් අරන් ගෙදර යනවා හොඳයි කියලා... කෙල්ල දන්නෙත් මාස කිපයකට කලින්ලු බෙහෙත් බොන බව... අනිත් උන් දන්නෙත් නැලු.. ඇමතියෙක්ගේ නෑයෙක් වත් වෙනවා ඇති...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,000
    54,615
    113
    Colombo
    මානසික ලෙඩෙක්ව උසාවියෙන් වරදකාරයෙක් කරන්නැ...එහෙම පෙන්නලා බෙරිච්ච උනුත් ඉන්නවා... ටික දවසක් මානසික රෝහලක ඉඳලා report එකක් අරන් ගෙදර යනවා හොඳයි කියලා... කෙල්ල දන්නෙත් මාස කිපයකට කලින්ලු බෙහෙත් බොන බව... අනිත් උන් දන්නෙත් නැලු.. ඇමතියෙක්ගේ නෑයෙක් වත් වෙනවා ඇති...

    Depression walata beth bona eka love eka nawatwanna taram loku deyakda ban ?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Depression walata beth bona eka love eka nawatwanna taram loku deyakda ban ?
    සමහරු ඉතින් depression කියලා කිව්වම හිතන්නේ පිස්සු කියලනේ.... හරියට බේත් කරොත් මානසික රෝගියෙක් නොවි බේරෙන්න පුලුවන්... depression වලින් එහාට යනවා කියනනේ කේස් එක බරපතලයි..
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,270
    7,775
    113
    Depression walata beth bona eka love eka nawatwanna taram loku deyakda ban ?
    e uge petten u hithana widiyane.. depression un prashana waladi theerana ganna widiya wenas.. selfish wage anith kenata denen puluwan... overthinking wedi.. onawata wada seka karanawa.. e wage unama anith kenata kaalayak yaddi epa wena eka normal.

    kellata relationship eka nathara karanna ona una nam.. ekata kisi reason ekak ona ne.. epa nam epa. mokada e kellakge personal life eka eyage.

    Anika love eka nawaththapu kellek , u kiyana widiyata uta pissek kiwa nam.. pissek gaawa lensuwen as deka wahaganida surprise wenna
     
    Last edited:
    • Like
    Reactions: lilman

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Affair ekak kadunama duka thamai, ETH maranna hithenawa nam kohomath mentality I'll porak thamai.
     
    • Like
    Reactions: lilman

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    pora dan release wela ati neda ban ? guilty feeling ekath ekka kohoma innawada danne na :(
    Rata innwa (europe country) kiyla fb eke dala tibba :)
    Ow mn hithanne na bn kawadawath sanaseemen inna pluwan kiyala...specially me wage seen ekakata mini marapu aya :)
     
    Last edited:
    • Like
    Reactions: lilman

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේකේ ගේම් එක තියෙන්නේ නීතිඥයා ගෙනෙන තර්ක මත. ලංකාවේ නීතියේ දී පැමිණිල්ල විසින් සාධාරණ සැකයේන් ඔබ්බට ගොස් විත්තිකරු වැරදි කරු බව ඔප්පුකල යුතුයි. නැත්නම් නිදහස්.
    1. මේක සැලසුම් කළ මිනීමැරීම ක්.
    2. ඇසින් දුටු සාක්ෂි නැහැ.
    3. ආයුධය විත්ති කරුගේ බෑගයේ. තිබීම සහ ඔහු බෑගයේ ලේ පිස දැමීම ලොකු සාක්ෂියක් වෙනවා.
    4. ඔහු ඇය සමග එතනට යාම දුටු අය සිටීම සහ ඔහු දුව යන දර්ශනය. වැදගත් නැහැ. මොකද නීතිඥයා ට කියන්න පුළුවන් වෙන කතාවක්. කෙල්ල එක්ක ගියා. කුඩු කාරයෙක් ආවා. සල්ලි ඉල්ලුවා නොදුන් විට පිහියෙන් ඇන්න කොල්ලා එවිට ඇතිවූ මානසික තත්ත්වය උඩ දියුවා. වගේ කතා ගොතන්න පුළුවන් නමුත් 3 වන කරුණ නිසා ඒවා කරන්න අමාරුයි.
    5. කොල්ලා යවපු මැසේජ් එහෙම ඇති කෙල්ල ගැන සැක කරලා. තර්ජනය කරලා. ඒවා ඉදරිපත් වුණාම කොල්ලා වැරදි කරු කරන්න ලේසියි නමුත් එකම කොල්ලට වාසියක් වෙනවා මානසික තත්ත්වය පෙන්වන්න.
    6. කොල්ලා 2018 සිට බෙහෙත් ගැනීම ඔහු මනසික රෝගියෙක් කියන්න හොඳම සාක්ෂිය.
    නීතිඥයා මානසික රෝගී බව ඔප්පු කිරීම මත වාසි ගන්න ට්‍රයි කරනවා.

    ඇස්පනාපිට අපිට කොල්ලා වැරදි වුනත් නීතියට ඔහු තවම සැක කරුවෙක් පමණි.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    එක පාරක් අර අම්මව මරපු එකාත් නිදහස් උනා නේද ආයුධය හොයාගන්න බැරි උනාද කොහෙද කියලා..
    ආය චිත්‍ර අඳින ෆේමස් මෑන්ස් කෙනෙක් ඩම්බල් එකකින් ගහලා වයිෆ්ම මැරුවෙ ඌත් නිදහස්නෙ
    මර්ඩර් කේස්වල නීතිය හෙනම කම්ප්ලිකේටඩ් මම හිතන්නෙ
    මේ කලර් එකේ හැටියට මූත් අනිවා හොස්පිටල් දාලා අවුරුදු 5කට අඩු කාලෙකදි නිදහස් වෙනවා සුවර් :eek: