මූ ලංකාවට අවොත් මොකද කරන්නේ? Buddhist<-->Muslim problem

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මූ ලංකාවට අවොත් මොකද කරන්නේ? Buddhist<-->Muslim problem

    මේ video එක බලන්ඩ කලින් මේ ටික කියවන්ඩ අනිවාර්යෙන්. නැත්තම් උබලගේත් brainwash වෙඉ.

    මෙතන වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. :yes:
    1. අරක්කු බොන එක නරක දෙයක් :no:. අරක්කු බොන අයත් දන්නවා ඒක නරකයි කියල.:yes:
    ඒක නිසා ඒ ගොල්ලෝ පුළුවන් තරම් අරක්කු නොබොන අයත් බොන්ඩ පොළබව ගන්නවා. එතකොට ඒ ගොල්ලන්ට අරක්කු බොන්ඩ තවත් මානසික හයියක් වෙන නිසා පිරිස වැඩි වෙද්දී.

    2. A/L / campus වල උගන්නදී බලෙන් උගන්නන්නේ නෑ :no: O/L වල වගේ. උබට ඕන නම් ඉගෙන ගනින් නැත්තම් නිකන් ඉදපන් වගේ ඉන්නේ. ඒ තමන් ඉගෙන ගත්තොත් තමන්ට නිසා. :yes: ඉගෙන ගන්න එක හොදා දෙයක් කියල අමුතුවෙන් කියන්ඩ ඕන නැති නිසා.

    ඔන්න ඔය දෙක මුස්ලිම් ආගමයි බුදුදහමයි වගේ. :cool:

    මුස්ලිම් ආගමේ උන්ට උන්ගේ ආගමේ කියන දේවල් ගැන විශ්වශ්යක් නෑ. :no: ඒක නිසා උන් උන්ගේ ආගමේ පිරිස වැඩි කරගෙන වත් මානසික තෘප්තියක් ගන්ඩ හදනවා. තමන්ට වත් විශ්වාශ නැති දෙයක් කරද්දී එකට ඉන්න පිරිස වැඩි වෙද්දී ඒක ඒගොල්ලන්ට පොඩි සහනයක් වගේ. එකනේ ඔය ආගම් තියෙන රට වල වෙන ආගම් වල අය මරන්නේ.:oo:

    බුද්ධාගමේ අයට මේ ආත්මයේදීම අත්දකින්ද පුළුවන් ධර්මයක් තියෙනවා.:yes: ඒක ගැන සැකයක් නෑ. මෙච්චර පොඩි පිරිසක් විතරක් මේ ආගම අදහද්දී අපි තෘප්තිමත් ව ඉන්නවා කියන්නේ මේ ආගමේ කොච්චර සත්ත්යක් තියෙනවද. :yes: දැන් ඔය ආගම බදාගෙන කෑ ගහන හාමුදුරුවරු / ගිහි අය හරියට බුද්ධාගම දන්නේ නෑ. ඒ ගොල්ලෝ හරියට අභිධර්මය ඉගෙන ගත්ත දවසට තැන්පත් වෙනවා. අනිත් ආගම් වලට අනුකම්පා කරනවා.

    අපිට අනිත් ආගම් වල අය ගැන තියෙන්න අනුකම්පාවක් විතරයි. :yes: පව් බොරුවට අල්ල අල්ල කියා කියා ඉදල මැරිලා යනවා. මුස්ලිම් ආගමේ ගොඩක් අය නියත මිත්‍යදෘස්ටික අය. ඒ අය කවදාවත් අය ගොඩ එන්නේ නෑ.

    ඒක නිසා මේවට අහුවෙන්ඩ එපා. අරක්කු පොවන්ද කට්ටිය ඕනෑතරම් හිටියට උබට ඉගෙනගන්ඩ කියන කට්ටිය අඩුයි. ඉගෙන ගන්ඩ කියන කට්ටිය කොච්චර හිටියට උබට ඇත්ත බුද්ධාගම කියල දෙන / අභිධර්මය කියල දෙන අය සමහර විට ජීවිතේට හම්බ වෙන්නේ නැති වෙයි.

    මෙන්න බොරුව:

    මෙන්න ඇත්ත:

    https://www.youtube.com/playlist?list=PLzREJ0RPjy3ocMXaSzqwInoPCOqqVN5ZZ

    REP / Bump Please
    ස්තුති
     
    • Like
    Reactions: toi

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වීඩියෝ එක හෙමිට බලන්න ඕනේ .. එත් මොනාද බන් මේ ගොන් වැඩ ... මුස්ලිම් එක්ක බුද්ධාගම තියෙල සංසන්දනය කරන්නවත් පුළුවන්ද :lol:

    අපි කිව්වොත් හරක් මරන්න එපා පව් සිද්ද වෙනවා කියල .. උන් අල්ල පිට දාල ශේප් කරනවා ..
    අපි කිව්වොත් ගෑනු දුෂණය කරන්න එපා කියල .. උන් අල්ල පිට දාල ශේප් වෙනවා ..
    අපි කිව්වොත් කොන කපන්න එපා කියල .. උන් අල්ල පිට දාල ශේප් වෙනවා ..

    ඇත්තට බැලුවම උන් ජීවත් වෙන්නේ අල්ල නිසා , මැරෙන්නේ අල්ල නිසා , රෙන්නේ අල්ල නිසා , කන්නේ අල්ල නිසා , බොන්නේ අල්ල නිසා .. ඉතින් උන් අල්ලගෙ රූකඩයක් විතරයි ..

    ~ උන්ට ඕනේ දෙයක් කරගන්න කියල අපි අපෙ පාරේ යමු බන් ~ :yes:
     
    මන් මේක දැම්මේ මුස්ලිම් එවුන්ට කියවන්ඩ නෙමේ. උන්ගෙන් පුහු තර්ක අහල brainwash වෙන Buddhist අයට.
    Thanks
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මන් මේක දැම්මේ මුස්ලිම් එවුන්ට කියවන්ඩ නෙමේ. උන්ගෙන් පුහු තර්ක අහල brainwash වෙන Buddhist අයට.
    Thanks

    මම හිතන්නේ නෑ කිසිම බෞද්ධයෙක් එහෙම BRAINWASH කරගනී කියල මුස්ලිම් උන්ගේ තර්ක වලට :lol: :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Uk වල ඉන්න ලංකාවෙ අනාතයෙක් වගෙ... මුට වාසුගෙ වචනලින් කිවුවා කියලා හිතාගනින්. මේවගේ මෝඩ අනාතයො වාසියට සල්ලිවලට ඕන මගුලක් කියයි.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සල්ලි වලට නැමෙන අනාථයෙක් වගේ. buddhist ලු. atheist ලු. wife christian ලු. ගෙදර කුරානය තියෙනවා ලු.

    අර මුස්ලිම් dial එක කුරානයේ තියෙන දේවල් 100% scientifically proven කියද්දී සිංහල dial එක ඔව් කියනවා.අනිත් එක ටිකක් බලෙන් වගේ convert කරන්නේ. නියම බෞද්ධයෙක් ඔය විදිහට දෙයක් කියපු ගමන් පිළිගන්නේ නැහැ. අනිත් එක බුද්ධියෙන් හිතල බලන වල හරකෙක්ට වුනත් තේරෙනවා මොකක්ද හරි මොකක්ද මුලාව කියල.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාශල්ලාහ්

    ඉඩ් මුබාරක්

    මසලාවලෙක්කම්

    හුදාෆේස්
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Machan.. Mama Muslim...

    Umbe article eka hondai, piligananwa, Namuth machan.... mokadda bang kaage agame unath watinakama anikage aagama pahathkota salakanawanam... umbala hari wenna puluwan, api weradi wenna puluwan,

    Ithin bang ehema kiyala merennada.. anika oita wada mithya drushtika aagam thiyenwa bang, mage nam me kisima aagmak gena wairayak ho krodhayak nehe, mokada e eyalage edhahilla, apita karadayak nehe, apita wedakuth nehe,

    Minissu minissu washayen dakinna purudu wenna one machan, jatheen washayen nevei,

    den ithin mata kunuharupa rep tikak thiyey, ekata kamak nehe, Mokada " E minissunge Heti"
     
    අමු අමුවේ තමන්ගේ ආගමට convert කරන එකත් acceptable ද?

    අපේ තියෙනවා මචන් කාලාම සුත්‍රය කියල. එකේ තියෙන්නේ දෙයක් පිළිගන්නවානම් පිළිගන්න කලින් කරන්න ඕනේ දේවල්. අන්තිම අර්ථය තමයි කව්රු කොහොම කිව්වත් බුද්ධියෙන් හිතල තමන්ගේ බුද්ධියට හරියනවනම් විතරක් පිළිගන්න කියල. බුද්ධ දර්ශනයේ කොහෙවත් කියන්නේ නැහැ බුද්ධ දර්ශනය විතරයි හරි කියල. බුද්ධ දර්ශනය කියන්නේ guidance එකක්. එක අනුගමනය කරලා තමන්ගේ ජීවිත හදාගන්න එකයි කරන්නේ.

    කුරානයේ තියෙන දේවල් 100%ක් scientifically පරොවෙන් කියල කියනවා (5:35). මේක බොරු නේ මචන්. බොරු කියල ඒ වෙලාවේ මනුස්සයෙක් හොද හෝ නරක දෙකට පොළබවා ගන්න එක සාධාරණීකරණය කරන්න පුළුවන් ද?
     
    Mamath Ekaga nehe kiyana paliyata wishawasa karanna mama ehema karanneth nehe, mama paswelama wadhinne nehe, namuth mama eka peththkata karalath nehe, washina eka weradi kiyala kiyanneth nehe,

    Namuth amu amuwe thamange aagamata harawagananwa kiyala mama wishawasa kartanne nehe machan, mama dekala nehe eham wenwa. eka eyalage kemetthha, ape aagame kohowath man danna tharamain kiyala nehe minihekta kaduwak pennala oowa islam aagamata harawanna kiyala, man dann tharamin thiyenne, anith ayata agama gena kiyala denna, owun kemathinam piliganiwi kiyala,