මිනිහ කියනව 100%ක් organic විදිහට වගා කරන්නේ රසායනික දේවල් දානවනම් ඔප්පු කරල පෙන්නන්න කියල.මිනිහට මාරම දැනුමක් තියෙනව හැම වගාවක් ගැනම.ඵක ඵක ක්රම තියෙනව වගාව අාරක්ෂා කරගන්න.ඵයත් කියන්නේ දැනීමක් නැතුව organic වගා කරන්න බෑ කියල.අනිත් ඵක තමා දාන පෝර වර්ගය හොඳ ඵකක් වීම..ඉතිං අැයි මෙයාලගෙන් උදව් ගන්නේ නැත්තෙ අාණ්ඩුව?
