මූ සිරාවටම organic වගා කරනව නේද..🤔🥬🥕🥦

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මිනිහ කියනව 100%ක් organic විදිහට වගා කරන්නේ රසායනික දේවල් දානවනම් ඔප්පු කරල පෙන්නන්න කියල.මිනිහට මාරම දැනුමක් තියෙනව හැම වගාවක් ගැනම.ඵක ඵක ක්‍රම තියෙනව වගාව අාරක්ෂා කරගන්න.ඵයත් කියන්නේ දැනීමක් නැතුව organic වගා කරන්න බෑ කියල.අනිත් ඵක තමා දාන පෝර වර්ගය හොඳ ඵකක් වීම..ඉතිං අැයි මෙයාලගෙන් උදව් ගන්නේ නැත්තෙ අාණ්ඩුව?🤔🤔

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    Mass scale ba
    Sri Lanka witnessed
    උෟ අක්කර 14ක වවල බං..ඒත් මම කියන්නෙත් නෑ ඔහොම කරල රටේ මිලියන 22ටම කන්න දෙන්න පුළුවන් කියල..ඒ වුනාට පොඩි ඉඩමක් තියෙන උන්ට හරි කරන්න පුළුවන් නේ නිකන් ඉන්න වෙලාවට.අඩු ගානේ ට්‍රයි කරල හරි බලන්න..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    උෟ අක්කර 14ක වවල බං..ඒත් මම කියන්නෙත් නෑ ඔහොම කරල රටේ මිලියන 22ටම කන්න දෙන්න පුළුවන් කියල..ඒ වුනාට පොඩි ඉඩමක් තියෙන උන්ට හරි කරන්න පුළුවන් නේ නිකන් ඉන්න වෙලාවට.අඩු ගානේ ට්‍රයි කරල හරි බලන්න..
    Myna ape bada gana balanne nane.
     
    • Like
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ඔව් බන්. මාත් මේ මාසේ පටන්ගන්නවා. :rolleyes:

    ඔතන චැනල් දෙක තුනක් තියනව. ඒ ඔක්කොම සෙට් එක කියන්නේ එකම ක්‍රම ටික අවුරුදු ගානක් ඉදල.
    මම අදයි මුගේ වීඩියෝ ඵකක් බැලුවේ ඉවරවෙනකන්ම..ඵකඟ වෙන්න බැරි හණමිටි අදහස් තියෙන දේවලුත් කියනව ඒත් ගන්න පුළුවන් දේවලුුත් තියෙනව ..උෟ අර කිව්ව පොහොර කථාවනම් සහතික අැත්ත..ගොඩක් අය වගාවෙදි කෙලවගන්න මුල්ම දේ ඒකනේ..හොඳම පොහොරක් තෝරගෙන පටන් ගන්න.ඕන නැත්නම් වගාව ඵපා වෙනව.අනිත් ඵක තමා කෘමි උවදුර..ඔය දෙක හරියට කරානම් ගොඩ බං.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    මෙහෙමයි මචං මෙයා යූටියුබ් & farming කරන්නේ full time...ithin පොරට අවුලක් නෑ...හොද එෆර්ට් එකක් දාන්න පුලුවන්...අපේ ගම් වල එහෙම මිනිස්සු නෑ...හැමෝම වෙන ජොබක් කරන ගමන් තමා කරන්නේ...ඕනේ NPK ටික ගන්න නම් අපිට අනිවා fertilizer ඕනේ...මොකද අපිට කාබනික වලින් වගා කරන්න ලොකු effort එකක්,ටයිම් එකක්,වැඩි මුදලක්,විශාල බූමියක් නෑ...තව ලංකාවේ population density ගොඩක් වැඩි .....ලංකාවේ population එක මිලියන 10ට වත් අඩු වුණා නම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා
     
    අනිව මචං..ඒක අැත්ත..මිනිහ කියවන දේවල් 100%ක්ම පිලිගන්න බෑ..ගන්න පුළුවන් ටික විතරක් අරන් කරහම හරි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උෟ අක්කර 14ක වවල බං..ඒත් මම කියන්නෙත් නෑ ඔහොම කරල රටේ මිලියන 22ටම කන්න දෙන්න පුළුවන් කියල..ඒ වුනාට පොඩි ඉඩමක් තියෙන උන්ට හරි කරන්න පුළුවන් නේ නිකන් ඉන්න වෙලාවට.අඩු ගානේ ට්‍රයි කරල හරි බලන්න..
    Akkara 14k kiyanne bn sahena loku idakne. Oke pol dammath sahena income ekak enava. More than 3 laks per months. Aduma estimates. Ithin porata one one experiments kara kara inna puluvan. Anik ayata ehema bane bn.
     
    • Like
    Reactions: Kodiya97 and deanXX

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මෙහෙමයි මචං මෙයා යූටියුබ් & farming කරන්නේ full time...ithin පොරට අවුලක් නෑ...හොද එෆර්ට් එකක් දාන්න පුලුවන්...අපේ ගම් වල එහෙම මිනිස්සු නෑ...හැමෝම වෙන ජොබක් කරන ගමන් තමා කරන්නේ...ඕනේ NPK ටික ගන්න නම් අපිට අනිවා fertilizer ඕනේ...මොකද අපිට කාබනික වලින් වගා කරන්න ලොකු effort එකක්,ටයිම් එකක්,වැඩි මුදලක්,විශාල බූමියක් නෑ...තව ලංකාවේ population density ගොඩක් වැඩි .....ලංකාවේ population එක මිලියන 10ට වත් අඩු වුණා නම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා
    පෝර නැතුව සිංහල වී ගොවිතැන් කරන හැටි බලන්න පලයන් රඹෑව දිහාට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    මම අදයි මුගේ වීඩියෝ ඵකක් බැලුවේ ඉවරවෙනකන්ම..ඵකඟ වෙන්න බැරි හණමිටි අදහස් තියෙන දේවලුත් කියනව ඒත් ගන්න පුළුවන් දේවලුුත් තියෙනව ..උෟ අර කිව්ව පොහොර කථාවනම් සහතික අැත්ත..ගොඩක් අය වගාවෙදි කෙලවගන්න මුල්ම දේ ඒකනේ..හොඳම පොහොරක් තෝරගෙන පටන් ගන්න.ඕන නැත්නම් වගාව ඵපා වෙනව.අනිත් ඵක තමා කෘමි උවදුර..ඔය දෙක හරියට කරානම් ගොඩ බං.
    ඇත්ත වගේ. ඌ කරන්නනේ එකම ක්‍රමේ. මුල ඉදල කෘමි විකර්ෂක ටිකක් ගහනව දවස් 4න වගේ . සතියකට පෝර දානවා ඝන , දියර දෙකම.
    දියර එක වැටමාර කොළ , ගොම දාල හදන එක.
    ඔය පොර එකම තමයි අර "ගැමියා" කියන චැනල් එකේ "මැජික් අරිෂ්ටේ" කියලා විකුනන්නත් තියෙන්නේ. ඌ චැනල් එකේ මුල් කාලේ ඒක හදන හැටි තියනව. මේ චැනල් දෙකත් බැලුවනම් ඔය එකම දේවල් ටික තමයි තියෙන්නේ.
    ඔතන පස ටික ටික හදන එක වෙන්නේ.. ඔය කාබනික සීන් එක එන්න කලින් ඉදන් තියන videos නිසා උන් රැල්ලට කරන උන් නෙවෙයි.

    https://www.youtube.com/channel/UCTZ9Zp6mvRx3NSspNR0yZug
    https://www.youtube.com/c/gemiya
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    මෙහෙමයි මචං මෙයා යූටියුබ් & farming කරන්නේ full time...ithin පොරට අවුලක් නෑ...හොද එෆර්ට් එකක් දාන්න පුලුවන්...අපේ ගම් වල එහෙම මිනිස්සු නෑ...හැමෝම වෙන ජොබක් කරන ගමන් තමා කරන්නේ...ඕනේ NPK ටික ගන්න නම් අපිට අනිවා fertilizer ඕනේ...මොකද අපිට කාබනික වලින් වගා කරන්න ලොකු effort එකක්,ටයිම් එකක්,වැඩි මුදලක් නෑ...තව ලංකාවේ population density ගොඩක් වැඩි .....ලංකාවේ population එක මිලියන 10ට වත් අඩු වුණා නම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා

    අනිව මචං..ඒක අැත්ත..මිනිහ කියවන දේවල් 100%ක්ම පිලිගන්න බෑ..ගන්න පුළුවන් ටික විතරක් අරන් කරහම හරි.
    true mchn... muge bayilath thiynwa kabanikama neweyi mewa, methana show1k tiyenne.
    ape tatta akkara bagekla wage wawanawa kaleka idan elawalu ehema. puduma kattak kanne wambatu ehema saththu widinawa okkoma panuwo ghnawa... lesi ne ban akkara 10-15k organic wawanna amarui ban aniwa wasa wisa danna wenawa..
     
    • Like
    Reactions: deanXX

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    Akkara 14k kiyanne bn sahena loku idakne. Oke pol dammath sahena income ekak enava. More than 3 laks per months. Aduma estimates. Ithin porata one one experiments kara kara inna puluvan. Anik ayata ehema bane bn.
    ලක්ෂ 3 මොකද්ද බන්. පර් 20න් ගන්න පුලුවන් ඊට වඩා මුලින් invest කරන්න පුලුවන් නම් ටිකක්...

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලක්ෂ 3 මොකද්ද බන්. පර් 20න් ගන්න පුලුවන් ඊට වඩා මුලින් invest කරන්න පුලුවන් නම් ටිකක්...

    Na mn kivve nikanma indala.. mokuth nokara.. 3ta vadiya ganna puluvan. Eka nisa experiments baya nathuva karanna puluvan. podiyata karana govinta ehema ba kiyala kivve
     
    • Like
    Reactions: deanXX