මූ සුකුරුත්තං කොර කොර ඉන්නෙ ඇයි? කන්ටේනර් එක ලෙප්ට්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,360
    113
    34
    Kalutara
    ඇයි ලංකාවෙ නිව්ස් චැනල් වල මේක පෙන්නද්දි කොටු කොටු දාන්නෙයි මේ නිව්ස් චැනල් එකේ එහෙම කොටු නොදාන්නෙයි? ලංකාවෙ යූටියුබ් චැනල් වලට කෙල වෙනවද එහෙම කොටු නොදැම්මොත්?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,390
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔව්, රේල් ගේට්ටුව කඩාගෙන යන්න තිබුනෙ ඌට
    එතකොට මතක්වෙන්නේ හයියූ කීයක් යයිද ඔය උණ බම්බුව හදල දෙන්න කියල. කෝච්චිය දැක්කම තමයි කඩං යන්න හිතෙන්නේ.😑
     
    • Haha
    Reactions: clumsyhulk

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,985
    5,253
    113
    ඇයි ලංකාවෙ නිව්ස් චැනල් වල මේක පෙන්නද්දි කොටු කොටු දාන්නෙයි මේ නිව්ස් චැනල් එකේ එහෙම කොටු නොදාන්නෙයි? ලංකාවෙ යූටියුබ් චැනල් වලට කෙල වෙනවද එහෙම කොටු නොදැම්මොත්?
    :unsure: