මූ 2015 බැඳල තියෙන්නෙ
NaiRobi Well-known member Nov 3, 2018 11,975 22,210 113 Today at 8:40 AM #2 මේ යකෝ අර ඉස්සර බ්ලොග් සීන් එකේ හිටපු උන්ගෙන් ණය අරන් පොලු තියපු එකා නේද?
itguy77 Well-known member Nov 10, 2023 5,580 6,183 113 Today at 8:57 AM #3 valid point tikak kiyanwa neda ?
topkollek Well-known member May 22, 2014 44,623 1 59,151 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Today at 9:05 AM #4 NaiRobi said: මේ යකෝ අර ඉස්සර බ්ලොග් සීන් එකේ හිටපු උන්ගෙන් ණය අරන් පොලු තියපු එකා නේද? Click to expand... ඔව් ඔව් ඒ අබීත තමයි. ඒ කාලෙත් බ්ලොග් කරන හැමෝගෙන්ම බැනුම් අහපු එකා
NaiRobi said: මේ යකෝ අර ඉස්සර බ්ලොග් සීන් එකේ හිටපු උන්ගෙන් ණය අරන් පොලු තියපු එකා නේද? Click to expand... ඔව් ඔව් ඒ අබීත තමයි. ඒ කාලෙත් බ්ලොග් කරන හැමෝගෙන්ම බැනුම් අහපු එකා
Max_r Well-known member May 10, 2007 13,855 1 16,974 113 Today at 9:13 AM #5 බයියො... මෙයා නේද, අර පාස්කු වාදෙකට ඇවිත් රෙවිලා ගියෙ... 9ටගෙදර යන්න ඔනෙ කියලා...
imback2008 Well-known member Nov 1, 2025 2,689 3,513 113 18 Bohitiya Today at 9:14 AM #6 දැන් හොඳටම පැහැදිලියි නේද ජෙප්පන්ගෙ මාස්ටර් ප්ලෑන් එක.
windows_ubuntu Well-known member Jun 2, 2018 17,634 26,374 113 Fantasy Today at 9:25 AM #7 itguy77 said: valid point tikak kiyanwa neda ? Click to expand... Monawada
itguy77 Well-known member Nov 10, 2023 5,580 6,183 113 Today at 9:54 AM #8 windows_ubuntu said: Monawada Click to expand... video eka baluwe nadda? ibrahim nana pakseta ekathu wena eka uge puthala denna bomba gahapu eka shani,nilantha,aruna jayasinghe ge e dawaswala darapu thanathuru gana anurayiyia ge wedding eke detail amathaka karamu. math thama badala na. matath ohoma 40 panala badinna wunoth ehema
windows_ubuntu said: Monawada Click to expand... video eka baluwe nadda? ibrahim nana pakseta ekathu wena eka uge puthala denna bomba gahapu eka shani,nilantha,aruna jayasinghe ge e dawaswala darapu thanathuru gana anurayiyia ge wedding eke detail amathaka karamu. math thama badala na. matath ohoma 40 panala badinna wunoth ehema
Anyhacker Well-known member Oct 5, 2026 1,891 954 113 United States 21 minutes ago #9 2015 බැඳපු කතාවයි පාස්කු එක ගැන කියන කතාවයි ගැලපෙන්නෙ නෑනෙ බන්, මේවයෙ ඇත්ත නැත්ත මුලින් හරියට පැහැදිලි වෙන්න ඕනෙ.
2015 බැඳපු කතාවයි පාස්කු එක ගැන කියන කතාවයි ගැලපෙන්නෙ නෑනෙ බන්, මේවයෙ ඇත්ත නැත්ත මුලින් හරියට පැහැදිලි වෙන්න ඕනෙ.