මූ Sahara එකක් අරන් යකෝ

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    oya Youtube salli nemei ban,man danna widihata porage dad ta hodata salli thiyenawa.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    ඕක දෙදාස් කීයේ ආපු එකක්ද බන් ? ඔය වාහනේ ? කෝටි කීයක් වගේ වෙනවද ?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    යූටියුබ් එකෙන්නම් මෙච්චර හොයන්න බෑ බන්.මුගේ එච්චර වීඩියෝස් බල්න්නෙ නෑ.පරම්පර සල්ලියක් ඇති මුට.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    හයියෝ බං :lol:
    ඔය යූටියුබ් විතරක්ම නෙමේ බං උ බිස්නස් එකකුත් කරණවා
    උබත් බිස්නස් එකක් පටන්ගනින්

    බිස්නස් එකක් නෙමේ. සෑහෙන ගොඩක් කරනවා. පට්ට කම්මැලි පට්ට දක්ෂයෙක් :D

    මම සෑහෙන දේවල් ගොඩක් ඉගෙනගෙන තියනවා මෙයාගෙන් :yes:

    මේවගේ උන් දිහා බලලවත් අපේ සිංහලු හැදෙනවා නං එච්චරයි වෙන්න ඕනේ
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ube mee hama ekagema ewa bala bala depress wela,depression kiyanawa
    mokakda bn,hobby ekak karapan anunge labbawal balanne nathuwa

    එහෙම එකක් නෑ බන් Depression එක්ක Hopeless උනා බන්
    No matter to live
    Feel useless
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බිස්නස් එකක් නෙමේ. සෑහෙන ගොඩක් කරනවා. පට්ට කම්මැලි පට්ට දක්ෂයෙක් :D

    මම සෑහෙන දේවල් ගොඩක් ඉගෙනගෙන තියනවා මෙයාගෙන් :yes:

    මේවගේ උන් දිහා බලලවත් අපේ සිංහලු හැදෙනවා නං එච්චරයි වෙන්න ඕනේ
    මෙයාගෙන් ඉගෙනගන්න මෙයා කරන එව්ව හොරෙන්නෙ කරන්නෙ.මෙයාගෙ චැනල් එකේ එයා ගන්න ආතල් විතරනෙ තියෙන්නෙ
     
    • Haha
    Reactions: jay-shan

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මෙයාගෙන් ඉගෙනගන්න මෙයා කරන එව්ව හොරෙන්නෙ කරන්නෙ.මෙයාගෙ චැනල් එකේ එයා ගන්න ආතල් විතරනෙ තියෙන්නෙ

    ෆෙන් මගේ මේන් චැන්ල් එකේ මම කරන හැම බිස්නස් එකම මුල ඉඳන් කරන හැටි ගනන් හිලව් එක්කම දාල තියෙනවා
    අනික මම තෞසෙල එලකිරි එන්නත් කලින් 2013 ඉඳන් බිස්නස් කරන දේවල් 0 ඉඳන් බඩු තොග ගන්න තියෙන කඩවල් ඒවල ගනන්, වෙන එක එක බිස්නස් පටන් ගන්න පුලුවන් විදි ඔක්කොම කියල දීල ඇති

    එලකිරි එකට තෞසෙල ඩේටෞකාපාලුවා ඇවිල්ල කාපු නිසා තමා මන් දැන් මේකෙ ඇක්ටිව් නැත්තෙ.

    හැබැයි මේකෙ මම දාපු ලිපි වලින් ජීවිතේ සම්පූර්නෙන් වෙනස් කරන් මටත් වඩා ලොකු තැන් වල ඉන්න අය මට හම්බෙලා තියෙනවා ඒ ඇති.

    Muge tatta gem business

    ලොල්, මාත් ජෙම් කරනවා හැබැයි තාත්ත එක්ක නෙමේ.

    ----------------------

    මන් බිස්නස් කරන්නෙ 17 විතර ඉඳන්, ඔන්ලයින් සල්ලි හොයන්නෙ 10 වසරෙ විතර ඉඳන්...

    ඉස්සෙලම විකුනුව සොෆ්ට්වෙයා එක දුන්නෙ රු.3000ට. කඩේකට පොස් එකක්. අඩු ගානෙ විකුනන ගානවත් දන්නෙ නෑ ඒකාලෙ ඉස්කොලෙ යනවා, ඒකලෙ රු.30-60 000ට ඔවා විකුනල තියෙන්නෙ. ඒකෙන් කැන්ඩොස් චොක්ලට් 2ක් අරන් අම්මටයි තාත්තාටයි දුන්නම තාත්තා ඇහුවා 3000ට හම්බ උනේ කියල.
    මට තාම මතකයි බනිනවා තමුන් කරන බිස්නස් කරල වාහනේකට තෙල් ටිකක් වත් ගහගන්න පුලුවන්ද කියල බනිනවා මට.
    හැබැයි අත ඇරියෙ නෑ....මන් හිතන්නෙ මන් දැනට එක එක මගුල් 30-40ක් කරල ඇති මේ අවුරුදු 10ට. සමහර විට ඊටත් වැඩි ඇති.

    බස් එකේ කොටුවට පැය දෙකක් ගිහින් සිප්පි කටු අරන් ඇවිත් මාල හදන එක මගේ පලවෙනි බිස්නස් එක, මොකද මට ගෙදරින් කිසිම සපොර්ට් එකක් දුන්නෙ නෑ බිස්නස් වලට එයාලට ඕනි උනේ මාව ඩොකෙක් කරන්න. රු.50 000ට වඩා මාසෙට හම්බ කරන්න ගත්තෙ කම්පියුටර් ශොප් එකෙන්, ඒක පටන් ගත්තෙ අම්ම දුන්න ලක්ශ 3න්.

    තාත්තට සල්ලි තියෙනවා, හැබැයි මට සතියකට දුන්නෙ රු.100යි. වාහනෙ එලවනන් දෙන්නෙ නැති නිසා මන් අඬපු පාරවල් අනන්තයි. හැබැයි ඒවලින් මන් ගොඩක් ඉගෙන ගත්තා. මමම තනියෙන් තැනකට එන්න ඕනි කියන එක.
    ඉස්සර මන් දාඩිය පෙරන් යාලුවො එක්ක බස් එකේ කොටුවට ගිහින් යූ.පී.එස්. කරේ තියා එනකොට වටේ පිටේ මිනිස්සු හිනා උනා මූනට, පිස්සුද කොල්ලො වෙන රටකට ගිහින් ආතල් එකේ ඉගෙනගෙන ෆන් එකක් අරන් එන්නෙ නැත්තෙ ලෝබ, පින නැති මෝඩයෙක් කියල.
    හැබැයි එදා ඉඳන් මට ඕනි උනේ මටම දෙයක් කරගන්න.
    කතන්දර කියන්න කලින් https://dilshan.me මගේ සයිට් එකට ගිහින් බලන්න මන් කරපු ඒවා ගැන.
    මගේ ෆේල් උන බිස්නස්, නැති කරගත්ත සල්ලි ඕනි තරම්, මගේ එෆ් බී එකෙත් ඇත්තෙ මම 'සීරියල් වෙන්චර් කැපිටලිස්ට්' කියල. මම කරන්නෙ හම්බ කරන සල්ලි ආයෙ ආයෙ බිස්නස් වලට දදා ට්‍රයි කරනවා , කතාව ගොඩක් දිගයි.
    ඉස්සර එලකිරිය උනා නම් ඔක්කොම ලියනවා, දැන් නම් හිතෙන්නෙ නෑ, මේකත් මට කිව්වෙ යාලුවෙක්. මගේ නම ක්ලික් කරල බලන්න මම දාපු පෝස්ට් ඇති.

    මගේ මේන් චැනල් එක දන්නවා නම් දන්නවා ඇති මම ගේම්ප්ලේ දාන්නෙත් ඒවල ඇතුලෙ ලයිෆ් එක ගැන, බිස්නස් ගැන කතා කරන්න කියල ( 80%ක්ම වීඩියෝ වල ), පොඩ්කාස්ට් එක ලන්කාවෙ නම්බර් 01 පොඩ්කාස්ට් එක ඒක මන් කපු කාලෙ, සයිට් එකේ ඔක්කොම ඇති, එකෙත් කතා කලේ ලයිෆ් එක ගොඩදාගන්න හැටි මානසිකව සහ සල්ලි අතින්.

    අන්තිමට කියනන් තියෙන්නෙ මේ යූටියුබ් සල්ලි නම් නෙමේ, හැබැයි යූටියුබ් වලින් මට ආපු ඒ රෙකග්නිශන් එක නැත්නම් මට මේ ගේම ගහන්න බෑ 100% ශුවර්, ඒ නිසා වක්‍රාකාරව යූටියුබ් නිසා කරගත්ත ඒවා තමා.

    ඕනි නම් විස්වාස කරන්න , නැත්නම් බනින්න මොකෝ ඇඟේ අලෙනවා ඈ... නැද්ද සින්හලු
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    උඹලට කවුරු හරි වාහනයක් ගත්තම හෙන මොටිවෙෂනල් ෆීලින් එකක් එනවද බන්? මට කවදාවත් කවුරුවත් වාහනයක් ගෙනාව කියල කිසිම මොටිවෙෂනල් ෆීලින් එකක් එන්නේ නෑනේ,. :(

    අනික දැන් බලහන් පොඩි උනුත් බෙන්ස් ගන්නවනේ. කවුද කියන්නේ ලංකාව දුප්පත් කියල

    1593156267293.png
     
    • Haha
    Reactions: jay-shan

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උත්ති‌ගේ කොල්ලගේ ඉරිසියාව. තෝත් යූටියුබ් කරනවා නේද පකෝ? තෝ මොකද්ද පදින්නේ? bentley continental gt වාගේ එකක්ද?

    jabuk. :LOL:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ෆෙන් මගේ මේන් චැන්ල් එකේ මම කරන හැම බිස්නස් එකම මුල ඉඳන් කරන හැටි ගනන් හිලව් එක්කම දාල තියෙනවා
    අනික මම තෞසෙල එලකිරි එන්නත් කලින් 2013 ඉඳන් බිස්නස් කරන දේවල් 0 ඉඳන් බඩු තොග ගන්න තියෙන කඩවල් ඒවල ගනන්, වෙන එක එක බිස්නස් පටන් ගන්න පුලුවන් විදි ඔක්කොම කියල දීල ඇති

    එලකිරි එකට තෞසෙල ඩේටෞකාපාලුවා ඇවිල්ල කාපු නිසා තමා මන් දැන් මේකෙ ඇක්ටිව් නැත්තෙ.

    හැබැයි මේකෙ මම දාපු ලිපි වලින් ජීවිතේ සම්පූර්නෙන් වෙනස් කරන් මටත් වඩා ලොකු තැන් වල ඉන්න අය මට හම්බෙලා තියෙනවා ඒ ඇති.

    ලොල්, මාත් ජෙම් කරනවා හැබැයි තාත්ත එක්ක නෙමේ.

    ----------------------

    මන් බිස්නස් කරන්නෙ 17 විතර ඉඳන්, ඔන්ලයින් සල්ලි හොයන්නෙ 10 වසරෙ විතර ඉඳන්...බස් එකේ කොටුවට පැය දෙකක් ගිහින් සිප්පි කටු අරන් ඇවිත් මාල හදන එක මගේ පලවෙනි බිස්නස් එක, මොකද මට ගෙදරින් කිසිම සපොර්ට් එකක් දුන්නෙ නෑ බිස්නස් වලට එයාලට ඕනි උනේ මාව ඩොකෙක් කරන්න. රු.50 000ට වඩා මාසෙට හම්බ කරන්න ගත්තෙ කම්පියුටර් ශොප් එකෙන්, ඒක පටන් ගත්තෙ අම්ම දුන්න ලක්ශ 3න්.
    තාත්තට සල්ලි තියෙනවා, හැබැයි මට සතියකට දුන්නෙ රු.100යි. වාහනෙ එලවනන් දෙන්නෙ නැති නිසා මන් අඬපු පාරවල් අනන්තයි. හැබැයි ඒවලින් මන් ගොඩක් ඉගෙන ගත්තා. මමම තනියෙන් තැනකට එන්න ඕනි කියන එක.
    ඉස්සර මන් දාඩිය පෙරන් යාලුවො එක්ක බස් එකේ කොටුවට ගිහින් යූ.පී.එස්. කරේ තියා එනකොට වටේ පිටේ මිනිස්සු හිනා උනා මූනට, පිස්සුද කොල්ලො වෙන රටකට ගිහින් ආතල් එකේ ඉගෙනගෙන ෆන් එකක් අරන් එන්නෙ නැත්තෙ ලෝබ, පින නැති මෝඩයෙක් කියල.
    හැබැයි එදා ඉඳන් මට ඕනි උනේ මටම දෙයක් කරගන්න.
    කතන්දර කියන්න කලින් https://dilshan.me මගේ සයිට් එකට ගිහින් බලන්න මන් කරපු ඒවා ගැන.
    මගේ ෆේල් උන බිස්නස්, නැති කරගත්ත සල්ලි ඕනි තරම්, මගේ එෆ් බී එකෙත් ඇත්තෙ මම 'සීරියල් වෙන්චර් කැපිටලිස්ට්' කියල. මම කරන්නෙ හම්බ කරන සල්ලි ආයෙ ආයෙ බිස්නස් වලට දදා ට්‍රයි කරනවා , කතාව ගොඩක් දිගයි.
    ඉස්සර එලකිරිය උනා නම් ඔක්කොම ලියනවා, දැන් නම් හිතෙන්නෙ නෑ, මේකත් මට කිව්වෙ යාලුවෙක්. මගේ නම ක්ලික් කරල බලන්න මම දාපු පෝස්ට් ඇති.

    මගේ මේන් චැනල් එක දන්නවා නම් දන්නවා ඇති මම ගේම්ප්ලේ දාන්නෙත් ඒවල ඇතුලෙ ලයිෆ් එක ගැන, බිස්නස් ගැන කතා කරන්න කියල ( 80%ක්ම වීඩියෝ වල ), පොඩ්කාස්ට් එක ලන්කාවෙ නම්බර් 01 පොඩ්කාස්ට් එක ඒක මන් කපු කාලෙ, සයිට් එකේ ඔක්කොම ඇති, එකෙත් කතා කලේ ලයිෆ් එක ගොඩදාගන්න හැටි මානසිකව සහ සල්ලි අතින්.

    අන්තිමට කියනන් තියෙන්නෙ මේ යූටියුබ් සල්ලි නම් නෙමේ, හැබැයි යූටියුබ් වලින් මට ආපු ඒ රෙකග්නිසශන් එක නැත්නම් මට මේ ගේම ගහන්න බෑ 100% ශුවර්, ඒ නිසා වක්‍රාකාරව යූටියුබ් නිසා කරගත්ත ඒවා තමා.

    ඕනි නම් විස්වාස කරන්න , නැත්නම් බනින්න මොකෝ ඇඟේ අලෙනවා ඈ... නැද්ද සින්හලු

    ඵළ බ්‍රෝ.👍👍තව තවත් දිියුුණු වෙන්න
     
    • Like
    Reactions: reddeckuka