මූ_හොරෙක්_උඹලා_අහු_වෙන්න_එපා
මූ කම්බ හොරෙක් මූට අහුවෙන්න එපා උඹලා.. මම මේ කියන පුද්ගලයා මගේ facebook එකේ ගොඩක් හිතවත් වුණ පොරක්.. මම මුලින්ම මගේ සයිට් එකට domain එක ගත්තේ වෙන තැනකින්.. ඒ මුල් අවුරැද්ද ඉවර වුනේ මේ 8 වෙනි මාසේ ඔය අතර මේ හොරා ව මට දැන අදුර ගන්න ලැබුන.ඉතිං මූ මට කිව්වා අඩුවට ඩොමේන් එකයි හොස්ට් එකයි දෙන්නං කියල.. මමත් මූව අදුරන නිසා මම කිව්වා හා කියල.. මෙන්න දැන් මූ මගේ සයිට් එකේ domain එක අරං මගෙන් 5000 ක් ඉල්ලනවා... යකෝ මූට 5000 ක් දීල මම ඩොමේන් එක ගන්න ඕනේද මචංලා... මූ වගේ මාව කොල්ලාල දැං කප්පං ඉල්ලනවා වගේ වැඩක් මේක.. මම මේනිසා ගොඩාක් වැටුනා.. මම මාස දෙකක් ආයෙත් මහන්සි වෙලා සයිට් එක ගෙඩ නැගුවා. අලුත්ම විදියටකට හැදුවා.. මගේ මහන්සිය අද ඵල දැරැවා...
කමක් නෑ වූ මාව වට්ටන්න නේ හැදුවේ.. මම ඒකෙන් හොද පාඩමක් ඉගෙන ගත්ත.. මුලින් ගත්ත ඩොමේන් එක ??????????.com දැන් මේක උගේ නමට උගේ භාරේ තියෙන්නේ.. අපි අවුරැද්දක් මේ සයිට් එක කාරා.. මං ආයෙත් මහන්සි වෙලා දවස් 60 කින් මුලු සයිට් එකම නැවත හැදුවා.. මගේ වාසනාවට අපේ ම එළකිරි යාලුවෙක් මට මේ සදහා සහයෝගය දුන්නා... මම එයාට ගොඩක් ස්තූතියි කරනවා.. දැං සයිට් එකේ ඩොමේන් එක වෙනස් කරන්න වුනා මට ... මං ඒක ???????????s.com යන ලෙස මාරැ කලා .. ඒ කියන්නේ k tlg ඉස්සරහින් S එකක් දැම්ම .. ඒ අර බූරැවා කරපු වැඩෙන් . දැං ඒ හොරා හොද පාඩමක් ඉගන ගන්නැති
කමක් නෑ දැං ඔයාලට පුලුවන් මගේ සයිට් එකට ගිහිං හොදද බලන්න ... කලින් වගේම දැං නියමට වැඩ කරනවා සයිට් එක ...
මම එක දෙයක් කියන්නං යාලුවනේ .. මේ හොරා ගෙන් නං උඹලා ඩොමේන් , හොස්ට් ගන්න එපා ... මූ කම්බ හොරෙක් ... මූ කප්පම් ගන්නවා සයිට් උගේ ලගට අරං..

මෙන්න face book එකේ මුගේ ID එක..
Code:http://www.facebook.com/#!/jayasathuta
මේ තියෙන්නේ මුගේ හොර ව්‍යාපාරය ...
Code:http://www.hoxpert.com/index.php
Last edited by a moderator: