මූ_හොරෙක්_උඹලා_අහු_වෙන්න_එපා

Status
Not open for further replies.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මූ_හොරෙක්_උඹලා_අහු_වෙන්න_එපා

    මූ කම්බ හොරෙක් මූට අහුවෙන්න එපා උඹලා.. මම මේ කියන පුද්ගලයා මගේ facebook එකේ ගොඩක් හිතවත් වුණ පොරක්.. මම මුලින්ම මගේ සයිට් එකට domain එක ගත්තේ වෙන තැනකින්.. ඒ මුල් අවුරැද්ද ඉවර වුනේ මේ 8 වෙනි මාසේ ඔය අතර මේ හොරා ව මට දැන අදුර ගන්න ලැබුන.ඉතිං මූ මට කිව්වා අඩුවට ඩොමේන් එකයි හොස්ට් එකයි දෙන්නං කියල.. මමත් මූව අදුරන නිසා මම කිව්වා හා කියල.. මෙන්න දැන් මූ මගේ සයිට් එකේ domain එක අරං මගෙන් 5000 ක් ඉල්ලනවා... යකෝ මූට 5000 ක් දීල මම ඩොමේන් එක ගන්න ඕනේද මචංලා... මූ වගේ මාව කොල්ලාල දැං කප්පං ඉල්ලනවා වගේ වැඩක් මේක.. මම මේනිසා ගොඩාක් වැටුනා.. මම මාස දෙකක් ආයෙත් මහන්සි වෙලා සයිට් එක ගෙඩ නැගුවා. අලුත්ම විදියටකට හැදුවා.. මගේ මහන්සිය අද ඵල දැරැවා...

    කමක් නෑ වූ මාව වට්ටන්න නේ හැදුවේ.. මම ඒකෙන් හොද පාඩමක් ඉගෙන ගත්ත.. මුලින් ගත්ත ඩොමේන් එක ??????????.com දැන් මේක උගේ නමට උගේ භාරේ තියෙන්​නේ.. අපි අවුරැද්දක් මේ සයිට් එක කාරා.. මං ආයෙත් මහන්සි වෙලා දවස් 60 කින් මුලු සයිට් එකම නැවත හැදුවා.. මගේ වාසනාවට අපේ ම එළකිරි යාලුවෙක් මට ​මේ සදහා සහයෝගය දුන්නා... මම එයාට ​ගොඩක් ස්තූතියි කරනවා.. දැං සයිට් එකේ ඩොමේන් එක වෙනස් කරන්න වුනා මට ... මං ඒක ???????????s.com යන ලෙස මාරැ කලා .. ඒ කියන්නේ ​k tlg ඉස්සරහින් S එකක් දැම්ම .. ඒ අර බූරැවා කරපු වැඩෙන් . දැං ඒ හොරා හොද පාඩමක් ඉගන ගන්නැති

    කමක් නෑ දැං ඔයාලට පුලුවන් මගේ සයිට් එකට ගිහිං හොදද බලන්න ... කලින් වගේම දැං නියමට වැඩ කරනවා සයිට් එක ...


    මම එක දෙයක් කියන්නං යාලුවනේ .. මේ හොරා ​ගෙන් නං උඹලා ඩොමේන් , හොස්ට් ගන්න එපා ... මූ කම්බ හොරෙක් ... මූ කප්පම් ගන්නවා සයිට් උගේ ලගට අරං..

    මෙන්න face book එකේ මුගේ ID එක..
    Code:
    http://www.facebook.com/#!/jayasathuta

    මේ තියෙන්නේ මුගේ හොර ව්‍යාපාරය ...

    Code:
    http://www.hoxpert.com/index.php


     
    Last edited by a moderator:
    • Like
    Reactions: TakurZ

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මම මූට මොකක්ද කරන්න ඕනේ..
    සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා
     
    මම මූට මොකක්ද කරන්න ඕනේ..
    සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා
    බෝඩ් එකක් ලියන් ලයිට් කනුවක් උඩට නැගපන්..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    බෝඩ් එකක් ලියන් ලයිට් කනුවක් උඩට නැගපන්..

    ඔනන් බලපං ඔන්න ඔහොමයි කොල්ලෙක් අමාරැවෙ වැටුනම උදව් කරන්නේ නේද... තෑන්ස් මචං
     
    ඔනන් බලපං ඔන්න ඔහොමයි කොල්ලෙක් අමාරැවෙ වැටුනම උදව් කරන්නේ නේද... තෑන්ස් මචං
    උඹේ තීරණය මොකද්ද කියපන්කෝ,, පුලුවන් විදියට අපිත් උදවු කරන්නම්.. 119 ගහලා බැලුවේ නැද්ද..?:nerd::nerd:
     
    • Like
    Reactions: rcharindu

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මම මූට මොකක්ද කරන්න ඕනේ..
    සයිට් එක මගේ කියල ඔප්පු කරන්න පුලුවන් සියලු විස්තර සහ ලිපි ලේඛන මගේ ලග තියෙනවා

    :eek::eek::eek:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,129
    113
    6°54′N 79°54′E
    :shocked:

    හොදය්.යාළුවා direct link පුලුවන්නම් දාන්න.බාන්න තියෙන film එකේ quality එක ගැනත් දානවනම් වැඩිය හොදය්
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඉස්සරහට S එක නැති හින්දා තමා උඹ අමාරුවේ වැ‍ටුනේ.......... :rofl: :rofl: :rofl:

    දැන් හරිනේ.........
    අඩුවට දෙනවා දෙනවා කියන උන් ගාව හොස්ට් කරන්න යන්න එපා........
    වැඩි ගානකට වුනත් හොද තැනකින් හොස්ට් කරපන්..........

    සයිට් එක ලස්සනයි........
    Member Loging කියන එක උඩට දාපන්..........


    :):):):):):):)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;11754623 said:
    P.S

    බුදු සරණයි.........
    දෙවි පිහිටයි.........

    :):):):)

    අඩෝ අඩෝ ජැකා බොක්ක.. කොහොමද බන්? :)
     
    Status
    Not open for further replies.