මූ_හොරෙක්_උඹලා_අහු_වෙන්න_එපා

Status
Not open for further replies.

Hoxpert.Com

Member
Oct 10, 2010
67
11
0
බොහොම ස්තුති මගේ ව්‍යාපාරය ජනප්‍රීය කරන්

කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි ඒ වගේම ගින්නක් නැතිව දුමක් නොනගින බව උගත් එලකිරි සාමාජිකයන් සහ අනෙකුත් අය හොදින් දන්නා බව මට විස්වාසයි ඒ වගේම මෙ පුද්ගලයා කියන හැම දේම අහල මට දඩුවම් දෙන්න කිසිම නීතියකටවත් හෘද ෂාක්ශියකටවත් බැ මොකද මගෙන කිසි කරැනක්වත් නො අසා ඒක පාර්ෂවිකව නඩු විසදන්නවත් තීන්දු තිරන දෙන්නවත් කිසි කෙනෙකු නොපෙලබෙන බව මට විස්වාසයි

මමත් මෙ ශ්‍රී ලංකාවේ සිංහල බෝද්ධයෙක් මට අම්මෙක් තාත්තෙක් වගේම හොද පරපුරක් ඉන්නව මම මගේ ජීවිතේ කිසි කෙනෙකුට නිකරැනෙ අසාදාරනයක් කරන්නෙ නැ මගේ අම්ම මම පොඩි කාලේ මට කියල තියෙන්නෙ ඉදි කට්ටක් හොරකම් කරත් ඒක හොරකමක් පුතේ කියල ඒ කතාව මම අදටත් අනුගමනය කරන්නෙක් මට ජීවිතේ කිසි දිනක වැරදිලා නැ ඒ වුනත් මෙ වගේ දෙයක් මට විරැද්දව තියනව දැක්කම මට මගේ පැත්තෙන් කරැනු දැක්වීමක් කල යුතුම නිසා මට කරන්න වෙනවා මොකද ගහන්න ගහන්න ඉවසන මිනිහා මෝඩයා නිසා

මේ කාතාව කියන පුද්ගලයා සමග මම හිතවත් වුන බව ඇත්ත ඒ වගේම මේ පුද්ගලයාගේ මිතුරාට මගේ මල්ලි කෙනෙකුට වගේ යම් යම් දේ කියා දුන් බවත් ඒ දෙදෙනා හොදින් දන්නවා දිනක් මට මේ දෙදෙනා කිවුව අයියේ අපිට එලකිරි වගේ පෝරම් එකක් කරන්න ඕන බව ඒ පෝරම් එක මට ස්තාපනය කරල දෙන්න කිවුවා මම ඒ වැඩේ මට හැකි උපරිමයෙන් මම කරල දුන්න හැබැයි මම ගයාන් කියන මල්ලිට කිවුවා මල්ලි එලකිරි වගේ නෙමෙයි ඔයා ඔයාට ආවෙනික අලුත් දෙයක් කරන්න කියල කොහොම කොහොම හරි මට දවසක් මේ කතාව කියන පුද්ගලයා උදේ පාන්දර කතා කරල කිවුවා අයියේ මට පුලුවන් තරම් ඉක්මනින් ඩොමේන් එක මාරැ කරල හොස්ටින් එකත් එක්ක අවුරැද්දක් සදහා අරන් දෙන්න කියල සාමානයයෙන් මම කවදාවත් සල්ලි නැතිව ඩොමෙයින් හොස්ටින් දෙන්නෙ නැ සල්ලි දැම්මට පස්සෙ තමයි ඒවා ඇක්ටිවු කරන්නෙ නමුත් මෙ පුද්ගලයා දෙතුන් පාරක් මට කතා කරල කිවුව මට මේ වැඩේ ඉක්මනින් කරන්න ඔන අයියේ කියල ඉතින් මටත් මගේ මුල් කාලේ හොදට මතකයි කිසි කෙනෙක් කිසි දෙයක් කියල දෙන්නෙ නැ උදවුවක් නැ මම තනියම තමයි නැගිට්ටේ මම අද වෙනකොට පරම්පරා ගානකට තනියම කන්න දෙන්න පොහොසත් හැබැයි ඒ ලංකාවේ අයත් එකක් ගනුදෙනු කරල නෙමෙයි ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතිව මම අන්තර්ජාල ව්‍යාපාර ගනනාවක් කරනව නමුත් මෙ පුද්ගලයට වගේම ලංකාවේ අයට මම අනන්ත උදවු කරල තියනව ඒ අය අද වෙනකොට මාසේට් ලක්ෂ 10 ක් 20 අතර ආදායම් ලබන අයත් ඉන්නව නමුත් අද මාව මතකත් නැ අනික මේ වගේ ප්‍රශ්න ඇති කරපු කීප දෙනෙක්ම ඉන්නවා නමුත් මම කවදත් වැටිල නැ වැටෙන්නෙ නැ මොකද මම කාටවත් නිකරැනේ වැරදි කරල නැ ඉතින් මේ පුද්ගලයා මට දෙතුන් වරක් මට කෝල් කර නිසා හොස්ටින් වලටයි ඩොමෙයින් එකටයි අවුරැද්දට ගාන කියල ඒ ගාන එම දිනයෙ හවස් වෙන්න ඉස්සර බැංකුවට දානවා කීව නිසා මම ඒයාගේ නමට ගිනුමක් ආරම්බ කර ඩොමෙයින් එකයි හොස් එකයි දුන්න පස්සෙ මගෙ මුදලි නොලැබුන නිසා මම කතා කරාම කියනව මට දෙන්න බැ කියල ඉතින් මම කිවුම මල්ලි ඔයා මාර මනුස්සයෙක්නෙ ඔයා කිවුව නිසයි මම ඔයාට ඩොමෙයින් එකයි හොස්ට් එකයි මාසෙට රැපියල් 300 ක් හො 400 වගේ ගානකට දුන්නෙ ඒකට සල්ලි ගෙවුවෙ මගේ ගිනුමෙන් ඒක මට දාන්න මල්ලි කියල එයාගේ හදිස්සියට මගේ සල්ලි වලින් වැඩේ කරල දුන්න මට අන්තිමට කිවුනෙ මට සල්ලි නැ සොරි තමයි කියල මේ කතාව බොරැවක්නම් මම හෙට උදේට කුමන ආකාරයකින් හො මැරිල ඉන්න ඔන අනික මට මේ වගේ දෙයකට දිවුරන්න උවමනාවක් නැ මම මගෙ අදහස් දැක්වීම කරා කෙ කෙනෙකුට හදිස්සියට ගනුදෙනුවක් කරාම ඒක ඉල්ලුවම සොරි තමයි සල්ලි නැ කියන්න තරම් මිනිස්සු තිරිසන් වෙලා ඒ මදිවට මගේ ව්‍යාපාර වට්ටන්න මට මඩත් ගහල ඔබලා මට එරෙහිව කමෙට් දැම්මේ ඔයාගේ යාලුවා ඔයාට විසිවාස නිසානේ ඔන්න ඔයාගේ යාලුවා මට කරපු කැත වැඩේ බල්ලන්ට කතා කරන්න ඔන් බලු බාසාවෙන් කියල කතාවක් තියනවනෙ හැබැයි එයා පොලිසි නොගියට මම යන්න තියන ඉහලම තැනට යනව ඒ වගේම කරන්න පුලුවන් හැම දේම කරනව මම මේ පෝස්ට් එක දැක්කෙ අද මේ පෝස්ට් එකට කමෙන්ට් දාපු අයට වගේම කියවපු අයට මගෙන් කිසියම් දෙයක් දැනගන්න බනින්න වගේම ඕනම දෙයක්ට මෙන්න මගේ නො එක 0771770029
ඒ වගේම තමයි සත්‍ය කවදා හො ජය ගන්නව අනික මම කවදාවත් ලංකාවේ අයට පොද්ගලිකව මේ වගේ උදවු කරන්න යන්නෙ නැ මේව මට හොද පාඩම් හැබැයි මම හොදට දන් දෙන මිනිහෙක් දෙන්න ඕන උපරිම විදිහට මගෙ අම්ම තාත්තත් එහෙමයි දන් දෙන්න 200 ට 300 ට ඇබරෙන්නෙ නැ හැබැයි ව්‍යාපාරය වෙනුවෙන් 200 ට 300 ලක්ෂ ගානක් උනත් මම වියදම් කරන්න සුදනම්
:yes::D:lol:
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :eek: Mokadda yako ea seen 1...
     
    B I L L A H

    Member
    Jun 30, 2011
    203
    28
    0
    S R I L A N K A

    උඹ කියන්නේ මරනවා කියලද:shocked::shocked::eek::eek:
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    කවදාවත් මිනිස්සු මරන්නෙ නැ

    උඹ කියන්නේ මරනවා කියලද:shocked::shocked::eek::eek:
    අපොයි නැ මොන වගේ හේතුවක් නිසාවත් මම මිනිහෙක් මරන්න පෙලබෙන්නෙ නැ මොකද මම දන්නව මිනිස් ජිවිතයක වටිනා කම අනික අනෙක් කාරනාව තමයි මම පන ඇති නැති ඔනැම දේකට හොදින් ගරැ කරන කෙනෙක් නමුත් මම මේ කතාව කියන පුද්ගලයා වගේ දේවල වල ගිහින් දෙවියන්ට කන්නලවු කරන්නන යන්නෙත් නැ මොකද දෙවියෝ දන්නව ඇත්ත නැත්ත රටේ නීතියක් තියනවනේ අපි මහත්වරැ වගේ වැඩ කරමු ස්තුති
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි ඒ වගේම ගින්නක් නැතිව දුමක් නොනගින බව උගත් එලකිරි සාමාජිකයන් සහ අනෙකුත් අය හොදින් දන්නා බව මට විස්වාසයි ඒ වගේම මෙ පුද්ගලයා කියන හැම දේම අහල මට දඩුවම් දෙන්න කිසිම නීතියකටවත් හෘද ෂාක්ශියකටවත් බැ මොකද මගෙන කිසි කරැනක්වත් නො අසා ඒක පාර්ෂවිකව නඩු විසදන්නවත් තීන්දු තිරන දෙන්නවත් කිසි කෙනෙකු නොපෙලබෙන බව මට විස්වාසයි

    මමත් මෙ ශ්‍රී ලංකාවේ සිංහල බෝද්ධයෙක් මට අම්මෙක් තාත්තෙක් වගේම හොද පරපුරක් ඉන්නව මම මගේ ජීවිතේ කිසි කෙනෙකුට නිකරැනෙ අසාදාරනයක් කරන්නෙ නැ මගේ අම්ම මම පොඩි කාලේ මට කියල තියෙන්නෙ ඉදි කට්ටක් හොරකම් කරත් ඒක හොරකමක් පුතේ කියල ඒ කතාව මම අදටත් අනුගමනය කරන්නෙක් මට ජීවිතේ කිසි දිනක වැරදිලා නැ ඒ වුනත් මෙ වගේ දෙයක් මට විරැද්දව තියනව දැක්කම මට මගේ පැත්තෙන් කරැනු දැක්වීමක් කල යුතුම නිසා මට කරන්න වෙනවා මොකද ගහන්න ගහන්න ඉවසන මිනිහා මෝඩයා නිසා

    මේ කාතාව කියන පුද්ගලයා සමග මම හිතවත් වුන බව ඇත්ත ඒ වගේම මේ පුද්ගලයාගේ මිතුරාට මගේ මල්ලි කෙනෙකුට වගේ යම් යම් දේ කියා දුන් බවත් ඒ දෙදෙනා හොදින් දන්නවා දිනක් මට මේ දෙදෙනා කිවුව අයියේ අපිට එලකිරි වගේ පෝරම් එකක් කරන්න ඕන බව ඒ පෝරම් එක මට ස්තාපනය කරල දෙන්න කිවුවා මම ඒ වැඩේ මට හැකි උපරිමයෙන් මම කරල දුන්න හැබැයි මම ගයාන් කියන මල්ලිට කිවුවා මල්ලි එලකිරි වගේ නෙමෙයි ඔයා ඔයාට ආවෙනික අලුත් දෙයක් කරන්න කියල කොහොම කොහොම හරි මට දවසක් මේ කතාව කියන පුද්ගලයා උදේ පාන්දර කතා කරල කිවුවා අයියේ මට පුලුවන් තරම් ඉක්මනින් ඩොමේන් එක මාරැ කරල හොස්ටින් එකත් එක්ක අවුරැද්දක් සදහා අරන් දෙන්න කියල සාමානයයෙන් මම කවදාවත් සල්ලි නැතිව ඩොමෙයින් හොස්ටින් දෙන්නෙ නැ සල්ලි දැම්මට පස්සෙ තමයි ඒවා ඇක්ටිවු කරන්නෙ නමුත් මෙ පුද්ගලයා දෙතුන් පාරක් මට කතා කරල කිවුව මට මේ වැඩේ ඉක්මනින් කරන්න ඔන අයියේ කියල ඉතින් මටත් මගේ මුල් කාලේ හොදට මතකයි කිසි කෙනෙක් කිසි දෙයක් කියල දෙන්නෙ නැ උදවුවක් නැ මම තනියම තමයි නැගිට්ටේ මම අද වෙනකොට පරම්පරා ගානකට තනියම කන්න දෙන්න පොහොසත් හැබැයි ඒ ලංකාවේ අයත් එකක් ගනුදෙනු කරල නෙමෙයි ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතිව මම අන්තර්ජාල ව්‍යාපාර ගනනාවක් කරනව නමුත් මෙ පුද්ගලයට වගේම ලංකාවේ අයට මම අනන්ත උදවු කරල තියනව ඒ අය අද වෙනකොට මාසේට් ලක්ෂ 10 ක් 20 අතර ආදායම් ලබන අයත් ඉන්නව නමුත් අද මාව මතකත් නැ අනික මේ වගේ ප්‍රශ්න ඇති කරපු කීප දෙනෙක්ම ඉන්නවා නමුත් මම කවදත් වැටිල නැ වැටෙන්නෙ නැ මොකද මම කාටවත් නිකරැනේ වැරදි කරල නැ ඉතින් මේ පුද්ගලයා මට දෙතුන් වරක් මට කෝල් කර නිසා හොස්ටින් වලටයි ඩොමෙයින් එකටයි අවුරැද්දට ගාන කියල ඒ ගාන එම දිනයෙ හවස් වෙන්න ඉස්සර බැංකුවට දානවා කීව නිසා මම ඒයාගේ නමට ගිනුමක් ආරම්බ කර ඩොමෙයින් එකයි හොස් එකයි දුන්න පස්සෙ මගෙ මුදලි නොලැබුන නිසා මම කතා කරාම කියනව මට දෙන්න බැ කියල ඉතින් මම කිවුම මල්ලි ඔයා මාර මනුස්සයෙක්නෙ ඔයා කිවුව නිසයි මම ඔයාට ඩොමෙයින් එකයි හොස්ට් එකයි මාසෙට රැපියල් 300 ක් හො 400 වගේ ගානකට දුන්නෙ ඒකට සල්ලි ගෙවුවෙ මගේ ගිනුමෙන් ඒක මට දාන්න මල්ලි කියල එයාගේ හදිස්සියට මගේ සල්ලි වලින් වැඩේ කරල දුන්න මට අන්තිමට කිවුනෙ මට සල්ලි නැ සොරි තමයි කියල මේ කතාව බොරැවක්නම් මම හෙට උදේට කුමන ආකාරයකින් හො මැරිල ඉන්න ඔන අනික මට මේ වගේ දෙයකට දිවුරන්න උවමනාවක් නැ මම මගෙ අදහස් දැක්වීම කරා කෙ කෙනෙකුට හදිස්සියට ගනුදෙනුවක් කරාම ඒක ඉල්ලුවම සොරි තමයි සල්ලි නැ කියන්න තරම් මිනිස්සු තිරිසන් වෙලා ඒ මදිවට මගේ ව්‍යාපාර වට්ටන්න මට මඩත් ගහල ඔබලා මට එරෙහිව කමෙට් දැම්මේ ඔයාගේ යාලුවා ඔයාට විසිවාස නිසානේ ඔන්න ඔයාගේ යාලුවා මට කරපු කැත වැඩේ බල්ලන්ට කතා කරන්න ඔන් බලු බාසාවෙන් කියල කතාවක් තියනවනෙ හැබැයි එයා පොලිසි නොගියට මම යන්න තියන ඉහලම තැනට යනව ඒ වගේම කරන්න පුලුවන් හැම දේම කරනව මම මේ පෝස්ට් එක දැක්කෙ අද මේ පෝස්ට් එකට කමෙන්ට් දාපු අයට වගේම කියවපු අයට මගෙන් කිසියම් දෙයක් දැනගන්න බනින්න වගේම ඕනම දෙයක්ට මෙන්න මගේ නො එක 0771770029
    ඒ වගේම තමයි සත්‍ය කවදා හො ජය ගන්නව අනික මම කවදාවත් ලංකාවේ අයට පොද්ගලිකව මේ වගේ උදවු කරන්න යන්නෙ නැ මේව මට හොද පාඩම් හැබැයි මම හොදට දන් දෙන මිනිහෙක් දෙන්න ඕන උපරිම විදිහට මගෙ අම්ම තාත්තත් එහෙමයි දන් දෙන්න 200 ට 300 ට ඇබරෙන්නෙ නැ හැබැයි ව්‍යාපාරය වෙනුවෙන් 200 ට 300 ලක්ෂ ගානක් උනත් මම වියදම් කරන්න සුදනම්
    :yes::D:lol:

    :eek: Mokadda yako ea seen 1...

    මොකද ගහන්න ගහන්න ඉවසන මිනිහා මෝඩයා නිසා

    මටත් කරැණු දැක්වීමක් තියෙනවා.. ම​ගේ තියෙන්නේ එක තර්කයයි.. මම කිව්ව තමයි හදිස්සියි කියල.. ඒත් මම මේ පුද්ගලයට කිව්වේ නෑ එයාගේ කාඩ් එකෙන් පේ කරල ඩොමේන් එක ගන්න කියල... මම කිව්වේ මම අද හෝ හෙට සල්ලි දෙන්නං ​ඩේමේන් එක අරං දෙන්න කියල විතරයි.. ඉතිං මාසෙකට ඉතිං ඔයා මට මාසෙකට ඩොමේන් එකයි හොස්ටින් එකයි 400 ගානේ අවුරැද්දක් ගෙවන්න මට පිස්සුද කතා කර ගත්තේ වෙන විදියකට දැං ​කරන්නේ වෙන විදියකට මටත් ඕක ඈහුවම මම අවුරැද්දක් කටට් කාල කරපු සයිට් එක ඩොමේන් එකත් එක්කම නැති උනාම මටත් ගොඩක් දුක හිතුනා ... මම හිතා ගත්ත මේ වගේ බලු වැඩකට බලු වැඩක් කරන්න... ඒ වගේම ම​ට ඒ ඩොමේන් එක නැති වූනා ..... මම සයිට් එක මුල ඉදන්ම හැදුවා .... එළකිරි යාලුවෙක්ම මට හොස්ටින් එකයි ඩොමේන් එකයි දුන්නා දෙයියෙක් වගේ.. අන්න දෙවිවරැ... ඉතිං ඔයාට සල්ලා ​ලොකු උනා... සල්ලි වලට මිනී මරන්නත් ඔයා පැකිලෙන්නෑ කියල මම දන්නවා... කමක් නෑ ..
    මට පුලුවන් දේවල් මං කරනවා .. ඉතිං කවුද සාදාරණ කියල හිතාගන්න... මමත් මට කරන්න පුලුවන් උපරිම තැනට කරනවා... එච්චරයි... මම එළකිරියේ අවුරැදු 4 රක් වෙනවා... ඉතිං හරි වැරැද්ද ඔයාලට තතේරෙර්නවා ඈති මුලින් රැපියල් දෙදාස් ගාණකට කතා කරල පස්සේ මාස 12 ට මාසෙකට රැපියල් 4000 ගානේ ගෙවන්නලු .. ඉතිං දැං කවුද කියල දන්නවනේ බොරැ කරන්නේ අපිත් දකුනේ හොද පරම්පරාවක කොල්ලො තමයි මටත් පුලුවන් මං ගාව සියලුම අවශ්‍ය ලියකියවිලි තියෙනවා...
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    යහයයයය

    හලො මිස්ටර් දැන් ගන්න කිවුව කියල පිලි ගන්නවනෙ ගන්න කිවුවත් එකයි සල්ලි ගෙවල ගන්න කිවත් එකයි මුදල් නැතිව ඩොමෙයින් හොස්ටින් ගන්න බැනේ නොමිලේ දෙන ඒව හැර මම මගේ කාඩ් එකෙන් ගෙවුවෙ මනුස්ස කමට අනික ඔහෙත් එක්කයි ඔහෙගෙ යලුවත් එක්කයි හම ගනුදෙනුවක්ම කතා කරලයි ගත්තෙ දෙදහස් ගානටත් හොස් තියනව නමුත් ඉල්ලුවෙ හාරදහස් ගානෙ එක ඔහේ ගන්න නොකිවනම් හදිස්සි නොකරනම් මම කොහොමද ඔහේගෙ ඩොමෙයින් ගන්නෙ වෙන තැනක රෙජිස්ටර් වෙලා තිබුන ඩොමෙයින් එකක් හොක්ස්පර්ට් එකට මාරැ කරන්න ට්‍රාන්ස්පර් කෝඩ් එක දුන්නෙත් ඔහේම නෙමෙයිද ඔහේගෙ නමට නෙමෙයිද ඩොමෙයින් හොස්ටින් ලියා පදින්චි කරේ ඔහේ ඒ ගිනුමට ඇතුල් වුනේ නැද්ද දවස් දෙකක්න් සල්ලි දෙනව කිවනම් දෙන්න තිබුන නේද බලු විදිහට සොරි තමයි කියල හරියනවද ඔහේට මතකද මට මුලින්න කතා කරපු දවස් උබ බන් බොලන් කියල අපි කාලයක් ඇසුරැ කරන යාලුවො එහෙම කතා කරනව තමයි පිට් එකට කියල එක පාරම දැකලවත් නැතුව එහෙම කතා කරන සිරිතක් තියද ඔහේ මට උබ කියල කතා කරපු වෙලේ මල්ලි මට එහෙම කතා කරන්න එපා නමක් තියනවනෙ නම කියල කතා කරන්න කියල කියපු එකට ඇති වුන තරහට තමයි ඔය ගේම් එක දුන්නෙ නේද මම ඔහේට හොදක් උගන්වන්න හදපු එක ඔහේට තේරැම් ගන්න බැරි වුන ඉතින් එහෙම මිනිහෙක් මට රැපියල් 50 වටින්නෙ නැ
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7

    උඹ ඩොමේන් විකුණන්නෙ රු.2000ටද? ආසාධාරන වැඩ කරන්න එපා සක්කිලි වේ^යේ. $5ට තියන එක තෝ කොච්චර ලාභ තියන්ද විකුණන්නෙ! තෝ වගේ ගූ කන සක්කිලින්ට නම් ලේ වමනෙ යන්න ඕන මිනිස්සු හූරන් කනවට
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි ඒ වගේම ගින්නක් නැතිව දුමක් නොනගින බව උගත් එලකිරි සාමාජිකයන් සහ අනෙකුත් අය හොදින් දන්නා බව මට විස්වාසයි ඒ වගේම මෙ පුද්ගලයා කියන හැම දේම අහල මට දඩුවම් දෙන්න කිසිම නීතියකටවත් හෘද ෂාක්ශියකටවත් බැ මොකද මගෙන කිසි කරැනක්වත් නො අසා ඒක පාර්ෂවිකව නඩු විසදන්නවත් තීන්දු තිරන දෙන්නවත් කිසි කෙනෙකු නොපෙලබෙන බව මට විස්වාසයි

    මමත් මෙ ශ්‍රී ලංකාවේ සිංහල බෝද්ධයෙක් මට අම්මෙක් තාත්තෙක් වගේම හොද පරපුරක් ඉන්නව මම මගේ ජීවිතේ කිසි කෙනෙකුට නිකරැනෙ අසාදාරනයක් කරන්නෙ නැ මගේ අම්ම මම පොඩි කාලේ මට කියල තියෙන්නෙ ඉදි කට්ටක් හොරකම් කරත් ඒක හොරකමක් පුතේ කියල ඒ කතාව මම අදටත් අනුගමනය කරන්නෙක් මට ජීවිතේ කිසි දිනක වැරදිලා නැ ඒ වුනත් මෙ වගේ දෙයක් මට විරැද්දව තියනව දැක්කම මට මගේ පැත්තෙන් කරැනු දැක්වීමක් කල යුතුම නිසා මට කරන්න වෙනවා මොකද ගහන්න ගහන්න ඉවසන මිනිහා මෝඩයා නිසා

    මේ කාතාව කියන පුද්ගලයා සමග මම හිතවත් වුන බව ඇත්ත ඒ වගේම මේ පුද්ගලයාගේ මිතුරාට මගේ මල්ලි කෙනෙකුට වගේ යම් යම් දේ කියා දුන් බවත් ඒ දෙදෙනා හොදින් දන්නවා දිනක් මට මේ දෙදෙනා කිවුව අයියේ අපිට එලකිරි වගේ පෝරම් එකක් කරන්න ඕන බව ඒ පෝරම් එක මට ස්තාපනය කරල දෙන්න කිවුවා මම ඒ වැඩේ මට හැකි උපරිමයෙන් මම කරල දුන්න හැබැයි මම ගයාන් කියන මල්ලිට කිවුවා මල්ලි එලකිරි වගේ නෙමෙයි ඔයා ඔයාට ආවෙනික අලුත් දෙයක් කරන්න කියල කොහොම කොහොම හරි මට දවසක් මේ කතාව කියන පුද්ගලයා උදේ පාන්දර කතා කරල කිවුවා අයියේ මට පුලුවන් තරම් ඉක්මනින් ඩොමේන් එක මාරැ කරල හොස්ටින් එකත් එක්ක අවුරැද්දක් සදහා අරන් දෙන්න කියල සාමානයයෙන් මම කවදාවත් සල්ලි නැතිව ඩොමෙයින් හොස්ටින් දෙන්නෙ නැ සල්ලි දැම්මට පස්සෙ තමයි ඒවා ඇක්ටිවු කරන්නෙ නමුත් මෙ පුද්ගලයා දෙතුන් පාරක් මට කතා කරල කිවුව මට මේ වැඩේ ඉක්මනින් කරන්න ඔන අයියේ කියල ඉතින් මටත් මගේ මුල් කාලේ හොදට මතකයි කිසි කෙනෙක් කිසි දෙයක් කියල දෙන්නෙ නැ උදවුවක් නැ මම තනියම තමයි නැගිට්ටේ මම අද වෙනකොට පරම්පරා ගානකට තනියම කන්න දෙන්න පොහොසත් හැබැයි ඒ ලංකාවේ අයත් එකක් ගනුදෙනු කරල නෙමෙයි ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතිව මම අන්තර්ජාල ව්‍යාපාර ගනනාවක් කරනව නමුත් මෙ පුද්ගලයට වගේම ලංකාවේ අයට මම අනන්ත උදවු කරල තියනව ඒ අය අද වෙනකොට මාසේට් ලක්ෂ 10 ක් 20 අතර ආදායම් ලබන අයත් ඉන්නව නමුත් අද මාව මතකත් නැ අනික මේ වගේ ප්‍රශ්න ඇති කරපු කීප දෙනෙක්ම ඉන්නවා නමුත් මම කවදත් වැටිල නැ වැටෙන්නෙ නැ මොකද මම කාටවත් නිකරැනේ වැරදි කරල නැ ඉතින් මේ පුද්ගලයා මට දෙතුන් වරක් මට කෝල් කර නිසා හොස්ටින් වලටයි ඩොමෙයින් එකටයි අවුරැද්දට ගාන කියල ඒ ගාන එම දිනයෙ හවස් වෙන්න ඉස්සර බැංකුවට දානවා කීව නිසා මම ඒයාගේ නමට ගිනුමක් ආරම්බ කර ඩොමෙයින් එකයි හොස් එකයි දුන්න පස්සෙ මගෙ මුදලි නොලැබුන නිසා මම කතා කරාම කියනව මට දෙන්න බැ කියල ඉතින් මම කිවුම මල්ලි ඔයා මාර මනුස්සයෙක්නෙ ඔයා කිවුව නිසයි මම ඔයාට ඩොමෙයින් එකයි හොස්ට් එකයි මාසෙට රැපියල් 300 ක් හො 400 වගේ ගානකට දුන්නෙ ඒකට සල්ලි ගෙවුවෙ මගේ ගිනුමෙන් ඒක මට දාන්න මල්ලි කියල එයාගේ හදිස්සියට මගේ සල්ලි වලින් වැඩේ කරල දුන්න මට අන්තිමට කිවුනෙ මට සල්ලි නැ සොරි තමයි කියල මේ කතාව බොරැවක්නම් මම හෙට උදේට කුමන ආකාරයකින් හො මැරිල ඉන්න ඔන අනික මට මේ වගේ දෙයකට දිවුරන්න උවමනාවක් නැ මම මගෙ අදහස් දැක්වීම කරා කෙ කෙනෙකුට හදිස්සියට ගනුදෙනුවක් කරාම ඒක ඉල්ලුවම සොරි තමයි සල්ලි නැ කියන්න තරම් මිනිස්සු තිරිසන් වෙලා ඒ මදිවට මගේ ව්‍යාපාර වට්ටන්න මට මඩත් ගහල ඔබලා මට එරෙහිව කමෙට් දැම්මේ ඔයාගේ යාලුවා ඔයාට විසිවාස නිසානේ ඔන්න ඔයාගේ යාලුවා මට කරපු කැත වැඩේ බල්ලන්ට කතා කරන්න ඔන් බලු බාසාවෙන් කියල කතාවක් තියනවනෙ හැබැයි එයා පොලිසි නොගියට මම යන්න තියන ඉහලම තැනට යනව ඒ වගේම කරන්න පුලුවන් හැම දේම කරනව මම මේ පෝස්ට් එක දැක්කෙ අද මේ පෝස්ට් එකට කමෙන්ට් දාපු අයට වගේම කියවපු අයට මගෙන් කිසියම් දෙයක් දැනගන්න බනින්න වගේම ඕනම දෙයක්ට මෙන්න මගේ නො එක 0771770029
    ඒ වගේම තමයි සත්‍ය කවදා හො ජය ගන්නව අනික මම කවදාවත් ලංකාවේ අයට පොද්ගලිකව මේ වගේ උදවු කරන්න යන්නෙ නැ මේව මට හොද පාඩම් හැබැයි මම හොදට දන් දෙන මිනිහෙක් දෙන්න ඕන උපරිම විදිහට මගෙ අම්ම තාත්තත් එහෙමයි දන් දෙන්න 200 ට 300 ට ඇබරෙන්නෙ නැ හැබැයි ව්‍යාපාරය වෙනුවෙන් 200 ට 300 ලක්ෂ ගානක් උනත් මම වියදම් කරන්න සුදනම්
    :yes::D:lol:
    ow ithin uba parampara gaanakata athi wenna salli hoyan athi me wage asadarana widiyata awuruddatama 8$ domain ekakata Rs 4000 gaane masekata gannakota.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හලො මිස්ටර් දැන් ගන්න කිවුව කියල පිලි ගන්නවනෙ ගන්න කිවුවත් එකයි සල්ලි ගෙවල ගන්න කිවත් එකයි මුදල් නැතිව ඩොමෙයින් හොස්ටින් ගන්න බැනේ නොමිලේ දෙන ඒව හැර මම මගේ කාඩ් එකෙන් ගෙවුවෙ මනුස්ස කමට අනික ඔහෙත් එක්කයි ඔහෙගෙ යලුවත් එක්කයි හම ගනුදෙනුවක්ම කතා කරලයි ගත්තෙ දෙදහස් ගානටත් හොස් තියනව නමුත් ඉල්ලුවෙ හාරදහස් ගානෙ එක ඔහේ ගන්න නොකිවනම් හදිස්සි නොකරනම් මම කොහොමද ඔහේගෙ ඩොමෙයින් ගන්නෙ වෙන තැනක රෙජිස්ටර් වෙලා තිබුන ඩොමෙයින් එකක් හොක්ස්පර්ට් එකට මාරැ කරන්න ට්‍රාන්ස්පර් කෝඩ් එක දුන්නෙත් ඔහේම නෙමෙයිද ඔහේගෙ නමට නෙමෙයිද ඩොමෙයින් හොස්ටින් ලියා පදින්චි කරේ ඔහේ ඒ ගිනුමට ඇතුල් වුනේ නැද්ද දවස් දෙකක්න් සල්ලි දෙනව කිවනම් දෙන්න තිබුන නේද බලු විදිහට සොරි තමයි කියල හරියනවද ඔහේට මතකද මට මුලින්න කතා කරපු දවස් උබ බන් බොලන් කියල අපි කාලයක් ඇසුරැ කරන යාලුවො එහෙම කතා කරනව තමයි පිට් එකට කියල එක පාරම දැකලවත් නැතුව එහෙම කතා කරන සිරිතක් තියද ඔහේ මට උබ කියල කතා කරපු වෙලේ මල්ලි මට එහෙම කතා කරන්න එපා නමක් තියනවනෙ නම කියල කතා කරන්න කියල කියපු එකට ඇති වුන තරහට තමයි ඔය ගේම් එක දුන්නෙ නේද මම ඔහේට හොදක් උගන්වන්න හදපු එක ඔහේට තේරැම් ගන්න බැරි වුන ඉතින් එහෙම මිනිහෙක් මට රැපියල් 50 වටින්නෙ නැ

    අනේ පලයං බං යන්න උඹව විශ්වාස කරපු එක තමයි අප කරපු ලොකුම වරද .. මගේ මල්ලි අනිත් කෙනා කියල ඔයා කිව්වේ මිනිහ කොච්චර මහන්සි උනාද සයිට් එක හදන්න අපේ ඩොමේන් එක හොරකම් කරපු එක හරිද ... සයිට් එක පිටින්ම අපි බොරැවක් වංචාවක් කරානං අපි තමයි මුලින්ම මැරෙන්න ඕනේ.. උඹ වගේ සල්ලි මත්තේ නැහෙන මිනිස්කම් දන්නැති ගුණමකු වො නිසා තමයි සාධාරණව ජීවත් වෙන අපි වගේ මිනිස්සුන්ව අමාරැවේ දාන්නේ ... මගේ සයිට් එකේ මම එක ඈඩ් එකක් සල්ලි වලට දාල නෑ... අදටත් නෑ.. ඔයා මහ ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඈති .. ඒ සල්ලි වලට වඩා මට මේ එළකිරියේ ඩේමෝන් එක දීපු යාලුවා වටිනව... මට අදටත් ඒ යාලුවගේ සල්ලි දෙන්න බැරිවුනා අමතක නෑ... සල්ලි දෙනවා ඉක්මණින්ම ඒ යාලුවගේ... ඔය වගේ අමන වැඩක් කරා නං අපි අද මේ තත්වේ නෑ... ඒක මතක තියා ගන්න ... අපිට ඔයා එක්ක තරහක් නෑ.. තියෙන්නේ දුකක් විතරයි ....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land

    :dull::dull::dull:
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    කිවල බලන්න

    ow ithin uba parampara gaanakata athi wenna salli hoyan athi me wage asadarana widiyata awuruddatama 8$ domain ekakata Rs 4000 gaane masekata gannakota.

    ඩොමේන් එකක් $12 වෙනව මාසෙට හැබැයි අපි අඩුවෙන් විකුනන කාල වලට $4 ටත් ගන්න පුලුවන් හොදින් කියවල බලන්න හොස් එකටත් එක්ක තමයි ඔය ගාන
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    මේ හලෝ වැදගත් විද්හට මිනිස්සුන්ට කතා කරන&#3530

    අනේ පලයං බං යන්න උඹව විශ්වාස කරපු එක තමයි අප කරපු ලොකුම වරද .. මගේ මල්ලි අනිත් කෙනා කියල ඔයා කිව්වේ මිනිහ කොච්චර මහන්සි උනාද සයිට් එක හදන්න අපේ ඩොමේන් එක හොරකම් කරපු එක හරිද ... සයිට් එක පිටින්ම අපි බොරැවක් වංචාවක් කරානං අපි තමයි මුලින්ම මැරෙන්න ඕනේ.. උඹ වගේ සල්ලි මත්තේ නැහෙන මිනිස්කම් දන්නැති ගුණමකු වො නිසා තමයි සාධාරණව ජීවත් වෙන අපි වගේ මිනිස්සුන්ව අමාරැවේ දාන්නේ ... මගේ සයිට් එකේ මම එක ඈඩ් එකක් සල්ලි වලට දාල නෑ... අදටත් නෑ.. ඔයා මහ ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඈති .. ඒ සල්ලි වලට වඩා මට මේ එළකිරියේ ඩේමෝන් එක දීපු යාලුවා වටිනව... මට අදටත් ඒ යාලුවගේ සල්ලි දෙන්න බැරිවුනා අමතක නෑ... සල්ලි දෙනවා ඉක්මණින්ම ඒ යාලුවගේ... ඔය වගේ අමන වැඩක් කරා නං අපි අද මේ තත්වේ නෑ... ඒක මතක තියා ගන්න ... අපිට ඔයා එක්ක තරහක් නෑ.. තියෙන්නේ දුකක් විතරයි ....

    මේ ලංකාවේ අන්තර්ජාලය ජය ගන්න මමත් සිය ගානකට උදවු කරල තියනව ඔහෙට කරේ පොඩිම පොඩි එකක් ඔහෙ ලප් තැනම ලොප් කරන් දැන් උඩ පැන්නට වැඩක් නැ මගේ ලොකු කමක් සල්ලි බලයක් කියනව නෙමෙයි ඔහෙ පොඩි වැඩි යමක් තේරැම් ගන්න දවසක පවුල් පන්සල් වෙල රැකියවක් කරද්දි හරි බිස්නස් එකක් කරද්දි හරි හොදට තෙරෙයි ජොබ් එකෙයි බිස්නස් එකයි දන්සලයි එකට කරන්න බැරි බව අපි දන්සල් දෙනකොට එකත් උපරිමයෙන් කරනව බිස්නස් කරද්දි එකත් උපරිමයෙන් කරනව හැබැයි අපි නම්යශිලි වෙනව ඒ නිසා තමයි අපේ ගිනුමෙන් ඔහෙට මුදල් ගෙවුවෙ මුදල් ගෙවුවට පස්සෙ තමයි සොරි කියල කිවුවෙ නවලෝක මුදලාලි ඔහේගේ පැත්තෙ නේද කොයිතරම් අසරන ලෙඩෙක් උනත් එයාගෙ රෝහලේ දොස්තර කෙනෙක් හම්බෙන්න ගාන ගාන විදියට ගෙවන්න ඔන එකයි බිස්නස් එක හැබැයි එ මුදලාලි දන්සල් දෙද්දිත් හරියට දෙනව යමක් කමක් තේරැම ගන්න මමත් පොද්ගලිකව ඔහේ එක්ක කිසි අමනාපයක් නැ මගෙත් එක්ක තරහක් නැත්නම් මෙහෙම දෙයක් කරන්න ඔනද හොදින් හිතට එකගව හිතල බලනව මම ඔහෙට උදවු කරල නැද්ද කියල ඔහෙලට මම උදවු කරේ මගේ ඩොමෙන් විකුනන්න බලන් නෙමෙයි මම කිවුනෙ නැද්ද වෙන තැනක් තියනම් එතනින් ගන්න කියලත් ආ මේ මම කියන හැම වඩනයක්ම මම ඔහෙට කියපුව මේව බොරැනම් මම අදත් කියන්නෙ හෙට එලි වෙද්දි මම ජිවතුන් අතර ඉන්න එපා කියල
     
    Hoxpert.Com

    Member
    Oct 10, 2010
    67
    11
    0
    ස්තුති යලුවා

    Ubanam sira awanka porak...Ubata jaya...

    ඇත්තමයි මට මෙ මෙහෙම උන පලමු වතාව නෙමෙයි ඇත්තටම මගෙන් කවුරැ හරි උදවුවක් ඉල්ලුවොත් මම පැනල දෙනව එක මගේ පුරැද්දක් මේකත් එහෙම එකක් මට දැන් ලංකාවෙ අයත් එක්ක කිසි දෙයක් කරන්න හිත දෙන්නෙ නැ මම මගේ යාලුවො කියන දේවල් අහුවෙ නැ මගේ යාලුවෙ ගොඩක් අය තායිලන්ඩ් වල එයාලගෙව වයපාර පටන් අරන් එ වුනත් අපේ රටේ අපි නැගිටින්න ඔන අපි එකට කියල හිතල වචනෙන් හරි ග්‍රී ලංකිකයන්න උදවුවක් කරල ඉන්න උත්සහ කරන අපිටමයි මෙ වගේ අය මුන ගැහෙන්නෙ මට දුක නැ පිටරැටියෙක් මෙහෙම කිවනම් මගේ රටේ මගේ කියල හිතන උන් මෙහෙම කරද්දි එකෙක් දෙන්නෙක් උනත් රිදෙනව
     
    Status
    Not open for further replies.