බොහොම ස්තුති මගේ ව්‍යාපාරය ජනප්රීය කරන්
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි ඒ වගේම ගින්නක් නැතිව දුමක් නොනගින බව උගත් එලකිරි සාමාජිකයන් සහ අනෙකුත් අය හොදින් දන්නා බව මට විස්වාසයි ඒ වගේම මෙ පුද්ගලයා කියන හැම දේම අහල මට දඩුවම් දෙන්න කිසිම නීතියකටවත් හෘද ෂාක්ශියකටවත් බැ මොකද මගෙන කිසි කරැනක්වත් නො අසා ඒක පාර්ෂවිකව නඩු විසදන්නවත් තීන්දු තිරන දෙන්නවත් කිසි කෙනෙකු නොපෙලබෙන බව මට විස්වාසයි
මමත් මෙ ශ්‍රී ලංකාවේ සිංහල බෝද්ධයෙක් මට අම්මෙක් තාත්තෙක් වගේම හොද පරපුරක් ඉන්නව මම මගේ ජීවිතේ කිසි කෙනෙකුට නිකරැනෙ අසාදාරනයක් කරන්නෙ නැ මගේ අම්ම මම පොඩි කාලේ මට කියල තියෙන්නෙ ඉදි කට්ටක් හොරකම් කරත් ඒක හොරකමක් පුතේ කියල ඒ කතාව මම අදටත් අනුගමනය කරන්නෙක් මට ජීවිතේ කිසි දිනක වැරදිලා නැ ඒ වුනත් මෙ වගේ දෙයක් මට විරැද්දව තියනව දැක්කම මට මගේ පැත්තෙන් කරැනු දැක්වීමක් කල යුතුම නිසා මට කරන්න වෙනවා මොකද ගහන්න ගහන්න ඉවසන මිනිහා මෝඩයා නිසා
මේ කාතාව කියන පුද්ගලයා සමග මම හිතවත් වුන බව ඇත්ත ඒ වගේම මේ පුද්ගලයාගේ මිතුරාට මගේ මල්ලි කෙනෙකුට වගේ යම් යම් දේ කියා දුන් බවත් ඒ දෙදෙනා හොදින් දන්නවා දිනක් මට මේ දෙදෙනා කිවුව අයියේ අපිට එලකිරි වගේ පෝරම් එකක් කරන්න ඕන බව ඒ පෝරම් එක මට ස්තාපනය කරල දෙන්න කිවුවා මම ඒ වැඩේ මට හැකි උපරිමයෙන් මම කරල දුන්න හැබැයි මම ගයාන් කියන මල්ලිට කිවුවා මල්ලි එලකිරි වගේ නෙමෙයි ඔයා ඔයාට ආවෙනික අලුත් දෙයක් කරන්න කියල කොහොම කොහොම හරි මට දවසක් මේ කතාව කියන පුද්ගලයා උදේ පාන්දර කතා කරල කිවුවා අයියේ මට පුලුවන් තරම් ඉක්මනින් ඩොමේන් එක මාරැ කරල හොස්ටින් එකත් එක්ක අවුරැද්දක් සදහා අරන් දෙන්න කියල සාමානයයෙන් මම කවදාවත් සල්ලි නැතිව ඩොමෙයින් හොස්ටින් දෙන්නෙ නැ සල්ලි දැම්මට පස්සෙ තමයි ඒවා ඇක්ටිවු කරන්නෙ නමුත් මෙ පුද්ගලයා දෙතුන් පාරක් මට කතා කරල කිවුව මට මේ වැඩේ ඉක්මනින් කරන්න ඔන අයියේ කියල ඉතින් මටත් මගේ මුල් කාලේ හොදට මතකයි කිසි කෙනෙක් කිසි දෙයක් කියල දෙන්නෙ නැ උදවුවක් නැ මම තනියම තමයි නැගිට්ටේ මම අද වෙනකොට පරම්පරා ගානකට තනියම කන්න දෙන්න පොහොසත් හැබැයි ඒ ලංකාවේ අයත් එකක් ගනුදෙනු කරල නෙමෙයි ඒ වගේම කිසිම ප්‍රශ්නයක් නැතිව මම අන්තර්ජාල ව්‍යාපාර ගනනාවක් කරනව නමුත් මෙ පුද්ගලයට වගේම ලංකාවේ අයට මම අනන්ත උදවු කරල තියනව ඒ අය අද වෙනකොට මාසේට් ලක්ෂ 10 ක් 20 අතර ආදායම් ලබන අයත් ඉන්නව නමුත් අද මාව මතකත් නැ අනික මේ වගේ ප්‍රශ්න ඇති කරපු කීප දෙනෙක්ම ඉන්නවා නමුත් මම කවදත් වැටිල නැ වැටෙන්නෙ නැ මොකද මම කාටවත් නිකරැනේ වැරදි කරල නැ ඉතින් මේ පුද්ගලයා මට දෙතුන් වරක් මට කෝල් කර නිසා හොස්ටින් වලටයි ඩොමෙයින් එකටයි අවුරැද්දට ගාන කියල ඒ ගාන එම දිනයෙ හවස් වෙන්න ඉස්සර බැංකුවට දානවා කීව නිසා මම ඒයාගේ නමට ගිනුමක් ආරම්බ කර ඩොමෙයින් එකයි හොස් එකයි දුන්න පස්සෙ මගෙ මුදලි නොලැබුන නිසා මම කතා කරාම කියනව මට දෙන්න බැ කියල ඉතින් මම කිවුම මල්ලි ඔයා මාර මනුස්සයෙක්නෙ ඔයා කිවුව නිසයි මම ඔයාට ඩොමෙයින් එකයි හොස්ට් එකයි මාසෙට රැපියල් 300 ක් හො 400 වගේ ගානකට දුන්නෙ ඒකට සල්ලි ගෙවුවෙ මගේ ගිනුමෙන් ඒක මට දාන්න මල්ලි කියල එයාගේ හදිස්සියට මගේ සල්ලි වලින් වැඩේ කරල දුන්න මට අන්තිමට කිවුනෙ මට සල්ලි නැ සොරි තමයි කියල මේ කතාව බොරැවක්නම් මම හෙට උදේට කුමන ආකාරයකින් හො මැරිල ඉන්න ඔන අනික මට මේ වගේ දෙයකට දිවුරන්න උවමනාවක් නැ මම මගෙ අදහස් දැක්වීම කරා කෙ කෙනෙකුට හදිස්සියට ගනුදෙනුවක් කරාම ඒක ඉල්ලුවම සොරි තමයි සල්ලි නැ කියන්න තරම් මිනිස්සු තිරිසන් වෙලා ඒ මදිවට මගේ ව්‍යාපාර වට්ටන්න මට මඩත් ගහල ඔබලා මට එරෙහිව කමෙට් දැම්මේ ඔයාගේ යාලුවා ඔයාට විසිවාස නිසානේ ඔන්න ඔයාගේ යාලුවා මට කරපු කැත වැඩේ බල්ලන්ට කතා කරන්න ඔන් බලු බාසාවෙන් කියල කතාවක් තියනවනෙ හැබැයි එයා පොලිසි නොගියට මම යන්න තියන ඉහලම තැනට යනව ඒ වගේම කරන්න පුලුවන් හැම දේම කරනව මම මේ පෝස්ට් එක දැක්කෙ අද මේ පෝස්ට් එකට කමෙන්ට් දාපු අයට වගේම කියවපු අයට මගෙන් කිසියම් දෙයක් දැනගන්න බනින්න වගේම ඕනම දෙයක්ට මෙන්න මගේ නො එක 0771770029
ඒ වගේම තමයි සත්‍ය කවදා හො ජය ගන්නව අනික මම කවදාවත් ලංකාවේ අයට පොද්ගලිකව මේ වගේ උදවු කරන්න යන්නෙ නැ මේව මට හොද පාඩම් හැබැයි මම හොදට දන් දෙන මිනිහෙක් දෙන්න ඕන උපරිම විදිහට මගෙ අම්ම තාත්තත් එහෙමයි දන් දෙන්න 200 ට 300 ට ඇබරෙන්නෙ නැ හැබැයි ව්‍යාපාරය වෙනුවෙන් 200 ට 300 ලක්ෂ ගානක් උනත් මම වියදම් කරන්න සුදනම්

Mokadda yako ea seen 1...