මෘත දෙහය ෆිරොන් body

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මෘත දෙහය ෆිරොන් body

    History.gif
     
    Wal Bada

    Well-known member
  • සිරාජ් ගේ තවත් බොරුවක් අසු වෙයි.

    2 වන රැමසිස් රජුගේ මමිය සොයා ගත්තේ මුහුදින් නොවේ. එය ඊජිප්තුවේ රාජකීය නිම්නයෙන් 1881 දී සොයා ගැනිණි. මේ අනුව කුරානය පවසන්නේ තඩි බොරුවකි.

    On his death, he was buried in a tomb in the Valley of the Kings;[11] his body was later moved to a royal cache where it was discovered in 1881, and is now on display in the Cairo Museum.[12]

    Source
     
    Last edited:
    • Like
    Reactions: sudunone

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    පට්ට පල් බොරු ඇදබෑම සහ මාට්ටු වීම.:lol::lol:

    සිරාජ් ගේ තවත් බොරුවක් අසු වෙයි.

    2 වන රැමසිස් රජුගේ මමිය සොයා ගත්තේ මුහුදින් නොවේ. එය ඊජිප්තුවේ රාජකීය නිම්නයෙන් 1881 දී සොයා ගැනිණි. මේ අනුව කුරානය පවසන්නේ තඩි බොරුවකි.

    Source
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :lol::lol:සිරාජ් පල් බොරු දමා කුරානය බොරු කර පෙන්වයි. ගසාලි කෑගසයි.:lol::lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A

    meykata Uththara mama anith Thred Eke deela thiyenney...
    Ethanath oyage Ara Kawm kanna Yodaya kiyana Gourawa namaya Deela Thiyenney loba nathuwama... :yes::yes::rofl:Gihillama balannako :):D:yes::yes::rofl:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Wal badage Boru Asaa Rawatee...modayan wee thawa duratath Sarthaka "Kawm kannata Yodayek" bawa Oppu kireema... :P:P:P:P

    සිරාජ්ගේ බොරුව වල්බඩා මාට්ටු කරයි. ගසාලි සුදු තොප්පිය ගලවා ඒ තොප්පිය දමා ගනියි.:lol::lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    සිරාජ්ගේ බොරුව වල්බඩා මාට්ටු කරයි. ගසාලි සුදු තොප්පිය ගලවා ඒ තොප්පිය දමා ගනියි.:lol::lol:

    Wal badage Nomaga yaweemata Lrajitha hasuwee Modayek wee Athi LRajitha ta Akamaththyn ho Mawisin Kawm Kannata Yodaya yana wirudawaliya Laba deema nisaa Kalakirunu Rajitha Gazaly ta Dan mada gaseemata asarthaka uthsahayaka yedey... A' haraha Thama Kawm kannata Yodayeku bawa Lrajitha rajithage mema kriyawen nawatha nawathath thahauruwei.. :lol::lol::lol::lol::lol::lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Wal badage Nomaga yaweemata Lrajitha hasuwee Modayek wee Athi LRajitha ta Akamaththyn ho Mawisin Kawm Kannata Yodaya yana wirudawaliya Laba deema nisaa Kalakirunu Rajitha Gazaly ta Dan mada gaseemata asarthaka uthsahayaka yedey... A' haraha Thama Kawm kannata Yodayeku bawa Lrajitha rajithage mema kriyawen nawatha nawathath thahauruwei.. :lol::lol::lol::lol::lol::lol:

    එහෙනම් සුබ රාත්‍රියක් මචං. තොප්පිය ගලවල නිදාගනින්.:lol::lol:
    මට හොඳටම නිදිමතයි.:eek::eek:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ගසාලි කියන්නෙ මේක කුරානයෙ වචනයක් වැරදි විදිහට අර්ථ දක්වලා කියලද? ඉතින්, ඒක මුළදිම, සිරාජ් ඕක දැම්ම වෙලේම පෙන්වලා දෙන්න එපායැ ප්‍රශ්නෙ දුරදිග යනතුරු ඉන්නෙ නැතුව.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    translation එකේ කොස්සක්ලු...:eek:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මචංලා, නිකම් දේශපාලනේ නිසා මරාගන්න එපා. කොටි අපට හිනාවෙනව ඇති. අතීතය අමතක කරන්න එපා. අපි කොච්චර නිවට විදිහට හිටියද කියන එක. කොච්චර බයෙන් හිටියද කියන එක. අද අපි නිදහස් ජාතියක්. කාට ඡන්දෙ දුන්නත් එකිනෙකාට ගරු කරන්න. ගෞරවනීය ප්‍රතිවාදියෙක් වෙන්න. තමංගෙ දේ රැක ගන්න

    hari ekkana kiyanne :P :lol: emama agamata mada gahana ekath newattuwoth narakada :P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Wal badage Nomaga yaweemata Lrajitha hasuwee Modayek wee Athi LRajitha ta Akamaththyn ho Mawisin Kawm Kannata Yodaya yana wirudawaliya Laba deema nisaa Kalakirunu Rajitha Gazaly ta Dan mada gaseemata asarthaka uthsahayaka yedey... A' haraha Thama Kawm kannata Yodayeku bawa Lrajitha rajithage mema kriyawen nawatha nawathath thahauruwei.. :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl:
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මචංලා, නිකම් දේශපාලනේ නිසා මරාගන්න එපා. කොටි අපට හිනාවෙනව ඇති. අතීතය අමතක කරන්න එපා. අපි කොච්චර නිවට විදිහට හිටියද කියන එක. කොච්චර බයෙන් හිටියද කියන එක. අද අපි නිදහස් ජාතියක්. කාට ඡන්දෙ දුන්නත් එකිනෙකාට ගරු කරන්න. ගෞරවනීය ප්‍රතිවාදියෙක් වෙන්න. තමංගෙ දේ රැක ගන්න

    hari ekkana kiyanne :P :lol: emama agamata mada gahana ekath newattuwoth narakada :P

    සිරාජ්, මෙතන පළවෙනි වැරැද්ද ඔයාගෙනෙ. ඔයා දන්නව ඇතිනෙ කුරානයෙ ඔය වචනෙට දීල තියෙන තේරුම වෙනින් එකක්ය, මේ කොපි කළ ලිපියෙ තියෙන්නෙ වැරදි දෙයක්ය කියන එක. ඉතින් ලිපියක් කොපි කරල පල කරන්න ඉස්සර කියවල බලන්න එපායැ මොකක්ද කියවෙන්නෙ, මේක හරිද වැරදිද කියල. ඔයාම ගහ ගත්තු මඩක් තමයි ඔය තියෙන්නෙ. අඩු ගානෙ දැන්වත් ඔය වචනෙට තියෙන හරි තේරුම බලල, ඔය කතාවෙ ඇත්ත නැත්ත හරි විදිහට හොයල දාන්න. ඔයා දාල තියෙන දේ වැරදියි කියල ගසාලිත් කියනවනෙ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සිරාජ්, මෙතන පළවෙනි වැරැද්ද ඔයාගෙනෙ. ඔයා දන්නව ඇතිනෙ කුරානයෙ ඔය වචනෙට දීල තියෙන තේරුම වෙනින් එකක්ය, මේ කොපි කළ ලිපියෙ තියෙන්නෙ වැරදි දෙයක්ය කියන එක. ඉතින් ලිපියක් කොපි කරල පල කරන්න ඉස්සර කියවල බලන්න එපායැ මොකක්ද කියවෙන්නෙ, මේක හරිද වැරදිද කියල. ඔයාම ගහ ගත්තු මඩක් තමයි ඔය තියෙන්නෙ. අඩු ගානෙ දැන්වත් ඔය වචනෙට තියෙන හරි තේරුම බලල, ඔය කතාවෙ ඇත්ත නැත්ත හරි විදිහට හොයල දාන්න. ඔයා දාල තියෙන දේ වැරදියි කියල ගසාලිත් කියනවනෙ.

    පීස් බ්‍රෝ පීස් බ්‍රෝ පීස් බ්‍රෝ පීස්
    පීස් බ්‍රෝ පීස් බ්‍රෝ පීස් බ්‍රෝ පීස්

    පීස් බ්‍රෝ පීස් බ්‍රෝ පීස් බ්‍රෝ පීස්
    පීස් බ්‍රෝ පීස් බ්‍රෝ පීස් බ්‍රෝ පීස්

    dancing-woman.gif
    dancing-woman.gif