On his death, he was buried in a tomb in the Valley of the Kings;[11] his body was later moved to a royal cache where it was discovered in 1881, and is now on display in the Cairo Museum.[12]

සිරාජ් ගේ තවත් බොරුවක් අසු වෙයි.
2 වන රැමසිස් රජුගේ මමිය සොයා ගත්තේ මුහුදින් නොවේ. එය ඊජිප්තුවේ රාජකීය නිම්නයෙන් 1881 දී සොයා ගැනිණි. මේ අනුව කුරානය පවසන්නේ තඩි බොරුවකි.
Source
පට්ට පල් බොරු ඇදබෑම සහ මාට්ටු වීම.![]()

සිරාජ් පල් බොරු දමා කුරානය බොරු කර පෙන්වයි. ගසාලි කෑගසයි.
![]()

Gihillama balannako 

Wal badage Boru Asaa Rawatee...modayan wee thawa duratath Sarthaka "Kawm kannata Yodayek" bawa Oppu kireema...![]()

සිරාජ්ගේ බොරුව වල්බඩා මාට්ටු කරයි. ගසාලි සුදු තොප්පිය ගලවා ඒ තොප්පිය දමා ගනියි.![]()

Wal badage Nomaga yaweemata Lrajitha hasuwee Modayek wee Athi LRajitha ta Akamaththyn ho Mawisin Kawm Kannata Yodaya yana wirudawaliya Laba deema nisaa Kalakirunu Rajitha Gazaly ta Dan mada gaseemata asarthaka uthsahayaka yedey... A' haraha Thama Kawm kannata Yodayeku bawa Lrajitha rajithage mema kriyawen nawatha nawathath thahauruwei..![]()

ගසාලි කියන්නෙ මේක කුරානයෙ වචනයක් වැරදි විදිහට අර්ථ දක්වලා කියලද? ඉතින්, ඒක මුළදිම, සිරාජ් ඕක දැම්ම වෙලේම පෙන්වලා දෙන්න එපායැ ප්රශ්නෙ දුරදිග යනතුරු ඉන්නෙ නැතුව.

emama agamata mada gahana ekath newattuwoth narakada 
Wal badage Nomaga yaweemata Lrajitha hasuwee Modayek wee Athi LRajitha ta Akamaththyn ho Mawisin Kawm Kannata Yodaya yana wirudawaliya Laba deema nisaa Kalakirunu Rajitha Gazaly ta Dan mada gaseemata asarthaka uthsahayaka yedey... A' haraha Thama Kawm kannata Yodayeku bawa Lrajitha rajithage mema kriyawen nawatha nawathath thahauruwei..![]()

මචංලා, නිකම් දේශපාලනේ නිසා මරාගන්න එපා. කොටි අපට හිනාවෙනව ඇති. අතීතය අමතක කරන්න එපා. අපි කොච්චර නිවට විදිහට හිටියද කියන එක. කොච්චර බයෙන් හිටියද කියන එක. අද අපි නිදහස් ජාතියක්. කාට ඡන්දෙ දුන්නත් එකිනෙකාට ගරු කරන්න. ගෞරවනීය ප්රතිවාදියෙක් වෙන්න. තමංගෙ දේ රැක ගන්න
hari ekkana kiyanne![]()
emama agamata mada gahana ekath newattuwoth narakada
සිරාජ්, මෙතන පළවෙනි වැරැද්ද ඔයාගෙනෙ. ඔයා දන්නව ඇතිනෙ කුරානයෙ ඔය වචනෙට දීල තියෙන තේරුම වෙනින් එකක්ය, මේ කොපි කළ ලිපියෙ තියෙන්නෙ වැරදි දෙයක්ය කියන එක. ඉතින් ලිපියක් කොපි කරල පල කරන්න ඉස්සර කියවල බලන්න එපායැ මොකක්ද කියවෙන්නෙ, මේක හරිද වැරදිද කියල. ඔයාම ගහ ගත්තු මඩක් තමයි ඔය තියෙන්නෙ. අඩු ගානෙ දැන්වත් ඔය වචනෙට තියෙන හරි තේරුම බලල, ඔය කතාවෙ ඇත්ත නැත්ත හරි විදිහට හොයල දාන්න. ඔයා දාල තියෙන දේ වැරදියි කියල ගසාලිත් කියනවනෙ.