මට අද මෘතශරීරාඝාරයට යන්න සිද්ද වුනා..හම්මේ...ඕජස් ගලන මිනි හැමතැනම දාල..මෘතශරීරාඝාරයේ ඉඩ මදි කමක් තියෙනවාලු..මට කියන්න ඔනේ වුනේ අපි මොන සෙල්ලම දාන්නෙත් මේ කෙටි ජීවිතය කාලය තුල නේ...මේ වගේ කුනු වෙලා ගද ගහන ශරීරයක් අතිව මේ ලොකේ ඉපදීමත් ලොකු පවක්...මම කතෝලික ..ඒත් බුද්ධ දේශනවේ සදහන් ගොඩක් දේවල් මට අද තෙරුම් ගියා (මම මගේ ආගම පහත් කරනව නෙමෙයි..) බුදුන්ට..එම දහමට ගරුකරන්නේ..සමජය සුවපත් කරන ආගමක් නිසයි.. පුලුවන් තරම් ආගමට දහමට නබුර්වී..පින් රැස් කිරිම තමයි කල යුතු වෙන්නේ...අපිටත් කවදා හරි මරණය උරුමයි කියල හිතල ජීවත් වුනානම්..කාගෙ කාගේත් ජීවිතය ලස්සන වේවි.

