.......මෘදුකාංගයක්( Crack ) ක්රැක් කිරීම යනු..........
මෘදුකාංග සමග සම්බන්ද විවිධ කොටස් එකිනෙකට වෙන කිරීම හෙවත් කඩ හෙලීම මෙමගින් සිදු කරයි...
උදාහරණයක් ලෙස යම් මෘදුකාංගයක් ක්රියාත්මක වීමේදී ඒ සදහා ව්ශේෂිත කී එකක් ඉල්ලා සිටි නම්,ඊට අනුකුලවන කී එකක් නිර්මාණය කොට මෘදුකාගය ඉදිරියට යැවීම හෝ නැත්නම් එම මෘදුකගයේ කී එක ඉල්ලනු ලබන කොටස
කඩා ඉවත් කර මෘදුකාංගය ඉදිරියට යැවීම ක්රැක් කිරීමක් ලෙස හදුන්වයි.... මෙය කල යුත්තේ Machine code හෝ Assembly Language එක ආධාරයෙනි...
එය ඉතා අසීරු මෙන්ම නීති විරෝධී ක්රියාවක් ද වේ......
ඔයාල මේකෙන් දැනුමක් ලබා ගත්තා නම් cmnt1k දන්න අමතක කරන්න එපා...
කැමතිනම් REP++ දෙන්න........