.......මෘදුකාංගයක්( Crack ) ක්‍රැක් කිරීම යනු..........

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    .......මෘදුකාංගයක්( Crack ) ක්‍රැක් කිරීම යනු..........

    මෘදුකාංග සමග සම්බන්ද විවිධ කොටස් එකිනෙකට වෙන කිරීම හෙවත් කඩ හෙලීම මෙමගින් සිදු කරයි...
    bacteraloh1jpeg.png


    උදාහරණයක්‌ ලෙස යම් මෘදුකාංගයක් ක්‍රියාත්මක වීමේදී ඒ සදහා ව්ශේෂිත කී එකක් ඉල්ලා සිටි නම්,ඊට අනුකුලවන කී එකක් නිර්මාණය කොට මෘදුකාගය ඉදිරියට යැවීම හෝ නැත්නම් එම මෘදුකගයේ කී එක ඉල්ලනු ලබන කොටස
    hackergreenblackgif.jpg


    කඩා ඉවත් කර මෘදුකාංගය ඉදිරියට යැවීම ක්‍රැක් කිරීමක් ලෙස හදුන්වයි.... මෙය කල යුත්තේ Machine code හෝ Assembly Language එක ආධාරයෙනි...

    එය ඉතා අසීරු මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් ද වේ......:P
    hackersju.jpg



    ඔයාල මේකෙන් දැනුමක් ලබා ගත්තා නම් cmnt1k දන්න අමතක කරන්න එපා...
    කැමතිනම් REP++ දෙන්න........:) :)
     
    • Like
    Reactions: dj ice cold

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කෝ බන් ? මුකුත් විස්තරයක් නෑ නේ. පොඩ්ඩක් විස්තර හොයලා දාපන්කෝ කම්මැලි නැතුව.මේ ගැන විස්තර නෙට් එකේ තියනවා ඕන තරම්. ඒවා ටිකක් හොයලා සිංහලෙන් දාපන් කාටත් තේරෙන්න. :nerd::nerd::nerd::nerd::nerd::nerd: