මෘදුකාංග ඉංජිනේරු අවුල් වේගෙනද එන්නේ

AnuradhaRa

Well-known member


  • අපේ මොළේ කියන්නෙ ඊටත් එහා ගිය දෙයක්

    නිකං පැටර්න් සීකිං එකක් නෙමේ

    ආයෙත් වරද්ද ගත්ත 😅

    Ai මොඩ්ල් එකකට මනුස්සයෙක්ට වගේ දුක සතුට සංවේදන දැනෙන්නෙ නෑ

    තමන්ට දැනෙන දෙයක් වගේ දැනෙන්නෙ නෑ. දැනෙන්න පුද්ගලයෙක් ඉන්න එපැයි.
     
    Last edited:

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    AI වලට නම් ලොකු ඉල්ලුමක් ඇති වෙන එකක් නැහැ. දැන් හැම එකාම AI / Data Science ස්පෙෂල්යිශේෂන් කරන්න පටන් අරන්. පඳුරකට ගැහුවත් පයිටෝච් සයිකිට් කාරයෝ ලක්ෂ ගානක් වීසි වෙනවා. IT ෆීල්ඩ් එකේ කිසිම ඒරියා එකක ඉල්ලුම වැඩිවෙයි කියල හිතන්න අමාරුයි මටනම් ඉල්ලුම අඩු වෙන එක නම් හොඳට පේනවා.
    මුන්ගෙ පොඩි පයි-ටෝච් කොට වලින් කරන්න පුලුවන් දෙයක් නෑ. Agentic AI වලින් සියලුම ජොබ් වලට කෙලවෙනව
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,706
    8,980
    113
    kandy
    ඔව් .. දැන් Trainees ල AI වලින් code කරන්න බලන්නේ ..
    උන්ට නම් ජොබ් හම්බ වෙන්නේ නෑ ..
    AI ම විතාරක් නෙවෙයි ඕකට හේතුව ..
    බංකොලොත් උන හින්ද ලොකු companies රට දාලා ගියා ..
    අපේ market එක අඩු උනා ..
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    ඒ අයිවලින් කෝඩ් කරන්න පුළුවන් නිසා SE ජොබ් වලට කෙලවීගෙන එන්න යන්නේ නේද බන්ලා

    වැඩ කරන විදිහ වෙනස් වෙයි,
    කාර්යක්ශම තාව වැඩි වෙයි.
    හැබැයි පේන මානෙ ඔය කියන තරන් විප්ලවයක් වෙන්නෙ නෑ
    තමුන්ට ඕන මොකක්ද කියලවත් දන්නෙ නැති ක්ලයන්ට් ල ඉන්නෙ වැඩි හරියක්.
    සොෆ්ට්වෙයා සර්විස් දෙන තැන් වල කරන්නෙ ඒ අනාත කුකුල්ලුන්ට සොලුශන් දෙන එක.
    සොෆ්ට් වෙයා ෆීල්ඩ් එකේ එදා ඉඳලම වෙනස් වීම් තමා උනේ,
    එක ටෙක් එකක හිර නොවී , ඩයිනමික් මයින්ඩ් එකක් තියෙන එකෙක් ට තියෙන තැන කොහොමත් නැති වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: kingcapton

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,567
    3,169
    113
    මට නමි හිතෙන් නෑ. දැන් ඉගෙන ගන්න පටන් ගන්න උන් ගැන නම් මට sure නෑ, ඒත් තව අවුරැුදු10 ක් වත් industry එක තියෙයි.

    SE ලා replace කරන්න පුලුවන් නම් අනික් ඕන office job එකෙක්ව replace කරන්න පුලුවන් වෙන්න ඕන…

    ලගදි හම්බුනා, ඉඩම් විකුණලා ලමයව Australia SE වලට යවන එකෙක්, එහෙම risk එකක් ගන්නෙක කම් මෝඩයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ඊයේ මම බැලුව CURSOR IDE එක . ඩොලර් 20 ක් මාසෙට වියදම් කරන්න පුලවන්නම් ඔයත් හිංජිනේරුවෙක්
    In SE, You're not paid for coding. Anybody can code. You're paid for problem solving.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    In SE, You're not paid for coding. Anybody can code. You're paid for problem solving.
    AI can solve problems and implement code.

    කිසි අවුලක් වෙන් නෑ බය නොවී හිටහල්ලා , ai එක්කට පුලුවන්ද මනුස්සයෙක්ගේ තැනගන්න .
    මේ යන විදියට නම් දැනට දහදෙනෙක් එකතු වෙලා කරන වැඩේ ඉස්සරහට එක්කෙනෙක් දාල කරගන්න පුළුවන් වෙයි වගේ.
    ------ Post added on Apr 23, 2025 at 3:59 AM
     
    • Sad
    Reactions: Don GasCan

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    HsmqmTB.jpeg
     
    • Like
    Reactions: bladeable

    nihada minisek

    Well-known member
  • Jul 13, 2022
    458
    289
    63
    ඔව් .. දැන් Trainees ල AI වලින් code කරන්න බලන්නේ ..
    උන්ට නම් ජොබ් හම්බ වෙන්නේ නෑ ..
    AI ම විතාරක් නෙවෙයි ඕකට හේතුව ..
    බංකොලොත් උන හින්ද ලොකු companies රට දාලා ගියා ..
    අපේ market එක අඩු උනා ..
    job hamba wenna nam connections thiyenna ona..nattam sorry thmai