මෘදුකාංග ඉංජිනේරු අවුල් වේගෙනද එන්නේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඔව් බන් ඕක අහන්නත් දෙයක්ද.
    මම නම් දැන් ශේප් එකේ කෘෂිකර්මය පැත්තට මූව් වෙනවා.
    ඒකටත් කෙල උනොත් මොනවා හරි බිස්නස් එකක් පටන් ගන්නවා.
    තනියම ජීවත් වෙන නිසා ලොකු රිසක් එකක් නැහැ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    උඹලට හිතෙන විදියට මොන වගේ ෆීල්ඩ් එකක් ඕ කේ වෙයිද tech side eken...AI da? natham Autonomous driving side wage weida? man kiyanne illuma wadiwenne
    AI වලට නම් ලොකු ඉල්ලුමක් ඇති වෙන එකක් නැහැ. දැන් හැම එකාම AI / Data Science ස්පෙෂල්යිශේෂන් කරන්න පටන් අරන්. පඳුරකට ගැහුවත් පයිටෝච් සයිකිට් කාරයෝ ලක්ෂ ගානක් වීසි වෙනවා. IT ෆීල්ඩ් එකේ කිසිම ඒරියා එකක ඉල්ලුම වැඩිවෙයි කියල හිතන්න අමාරුයි මටනම් ඉල්ලුම අඩු වෙන එක නම් හොඳට පේනවා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඒ අයිවලින් කෝඩ් කරන්න පුළුවන් නිසා SE ජොබ් වලට කෙලවීගෙන එන්න යන්නේ නේද බන්ලා
    ඉස්සරට ගොඩක් දේවල් ai වලින් replace වීමට නියමිතයි. මුලින්ම කොම්පියුටර් ටෙක් වලට තමයි ඒක වෙන්නෙ. ඊ ලගට teaching field එකට.

    උඹලට හිතෙන විදියට මොන වගේ ෆීල්ඩ් එකක් ඕ කේ වෙයිද tech side eken...AI da? natham Autonomous driving side wage weida? man kiyanne illuma wadiwenne
    Networking, hardware engineers etc බේරෙයි ටික කාලෙකට හරි.
    ------ Post added on Apr 22, 2025 at 3:46 PM
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    ඒ කියන්නේ අයි ටී එකට අත ගහල වැඩක් වැඑැ MSc එකක් වගේ කරනවනම් නේව...Aerospace side eka ok thama man hithanne..natham mechanical engineering side eka
     
    • Like
    • Haha
    Reactions: Hankook and iworld

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    NewYear.gif
     
    • Haha
    Reactions: DiksonAlex