මෘදුකාංග_නිර්මාණය_මුල_සි‍ට

gaminda1980

Member
Feb 14, 2016
448
69
0
ඔහොම හිනා වෙන්ඩ එපා බන් සමහරවිට වැඩිය සොශල් නැති දුප්පත් කොල්ලේක් ගැහුව පොස්ටරයක් වෙන්න පුලුවන්. සමහරවිට මොකක් හරි දුක හිතෙන කතාවක් ඔය පොස්ටරේ පිටිපස්සේ ඇති. සමහරවිට වෙන එකෙක්ව චාටර් කරන්න කොල්ලෝ සෙට් එකක් ගත්ත බයිට් කේස් එකක්ද දන්නෙත් නැ...

පෝස්ටරේ ගහපු එකා ඇවිත් :lol:
 

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,792
    3,218
    113
    37
    @ katubedda

    පෝස්ටරේ ගහපු එකා ඇවිත් :lol:

    ආ ඹවු ඹවු මම තමා පොස්ටරේ ගැහැවුවේ. ඇයි මට වෙන වැඩ නැ කියලා හිතුවද යකෝ ලයිට් කනුගානේ පොස්ටර් ගහ ගහ යන්න.:angry::angry::angry::angry:

    රෙද්ද..