HACKING :lol::lol::lol::lol:
gaminda1980 Member Feb 14, 2016 448 69 0 Feb 23, 2016 #22 thedigit2s said: ඔහොම හිනා වෙන්ඩ එපා බන් සමහරවිට වැඩිය සොශල් නැති දුප්පත් කොල්ලේක් ගැහුව පොස්ටරයක් වෙන්න පුලුවන්. සමහරවිට මොකක් හරි දුක හිතෙන කතාවක් ඔය පොස්ටරේ පිටිපස්සේ ඇති. සමහරවිට වෙන එකෙක්ව චාටර් කරන්න කොල්ලෝ සෙට් එකක් ගත්ත බයිට් කේස් එකක්ද දන්නෙත් නැ... Click to expand... පෝස්ටරේ ගහපු එකා ඇවිත්
thedigit2s said: ඔහොම හිනා වෙන්ඩ එපා බන් සමහරවිට වැඩිය සොශල් නැති දුප්පත් කොල්ලේක් ගැහුව පොස්ටරයක් වෙන්න පුලුවන්. සමහරවිට මොකක් හරි දුක හිතෙන කතාවක් ඔය පොස්ටරේ පිටිපස්සේ ඇති. සමහරවිට වෙන එකෙක්ව චාටර් කරන්න කොල්ලෝ සෙට් එකක් ගත්ත බයිට් කේස් එකක්ද දන්නෙත් නැ... Click to expand... පෝස්ටරේ ගහපු එකා ඇවිත්
topkollek Well-known member May 22, 2014 43,868 1 58,121 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 23, 2016 #23 What is UN & PSW Matching?
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Feb 23, 2016 #24 gaminda1980 said: පෝස්ටරේ ගහපු එකා ඇවිත් Click to expand... Haha, ara welcome kiyan apu malli neda.
gaminda1980 Member Feb 14, 2016 448 69 0 Feb 23, 2016 #25 manjulabw said: Haha, ara welcome kiyan apu malli neda. Click to expand... ඔයාලා තමයි වෙල්කම් කිව්වේ. (අපු දවසේ ඉදන් මුන් බනිනව.)
manjulabw said: Haha, ara welcome kiyan apu malli neda. Click to expand... ඔයාලා තමයි වෙල්කම් කිව්වේ. (අපු දවසේ ඉදන් මුන් බනිනව.)
thedigit2s Well-known member Oct 3, 2009 2,793 3,219 113 37 @ katubedda Feb 25, 2016 #26 gaminda1980 said: පෝස්ටරේ ගහපු එකා ඇවිත් Click to expand... ආ ඹවු ඹවු මම තමා පොස්ටරේ ගැහැවුවේ. ඇයි මට වෙන වැඩ නැ කියලා හිතුවද යකෝ ලයිට් කනුගානේ පොස්ටර් ගහ ගහ යන්න. රෙද්ද..
gaminda1980 said: පෝස්ටරේ ගහපු එකා ඇවිත් Click to expand... ආ ඹවු ඹවු මම තමා පොස්ටරේ ගැහැවුවේ. ඇයි මට වෙන වැඩ නැ කියලා හිතුවද යකෝ ලයිට් කනුගානේ පොස්ටර් ගහ ගහ යන්න. රෙද්ද..