(5)+(((4+4)+5+10) * 4)
=97
උබ මේ වරහන් ගත්තෙ කොහෙන්ද ? පිස්සුද බං.(BODMAS දාලා)
43යි උත්තරේ
Last edited:
(5)+(((4+4)+5+10) * 4)
=97
නෑනේ බං බනිස් ගෙඩි දෙකක් තමයි 8. එකක් 4යි නේද ?![]()

ආයෙ බලන්න..එතන බනිස් ගෙඩි 4ක් තියෙනවා වගෙ මට පෙනවා නෙ![]()

උබ මේ වරහන් ගත්තෙ කොහෙන්ද ? පිස්සුද බං.(BODMAS දාලා)
10+5+8+(20*4) = 103
sorry ban
my final awnser
5+(2+2+5+10)*2
= 43

its not a math question anymore once you see the guy holding two burgers and wearing red shoes
