මෙකට මොකද කරන්නේ මන්

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,514
    1,737
    113
    Everywhere
    මෙකයි බන් සීන් එක,,, මගේ අයියා මාගෙන් සල්ලි වාගයක් ඉල්ලනවා. මන් ඉතින් සහෝදරයා නිසා දෙන්නම් කිව්වා. එත් පොර අපේ අක්කාගෙන් සල්ලි ඉල්ලගෙන තාම දීලා නැති නිසා මන් අවුල් වෙලා ඉන්නේ බන්. මටත් එහෙම වෙයි කියලා. මට මගේ සහෝදරයද, මාගෙ සල්ලි නැති වෙන් නැතිව මේ මුදල් ගනුදෙනුව කරගන්න ක්‍රමයක් නැද්ද? 😔
     
    • Like
    Reactions: kinkon

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,514
    1,737
    113
    Everywhere
    uba gawa na yaluwekgen aran dennam kiyala salli diyan ethakota apahu ganna puluwanne. eth aiya bahirawaya wage poraknam salli gana adahasa atharala dipan. 😁
    පොර දන්නවා මන් ගාව තියෙනව කියලා. මන් දෙන්නේ මාගෙ FD එකේ සල්ලි වලින්. මට තේරෙන්නේ නෑ බං මොකද කරන්නේ කියලා 😔
     
    perv

    Well-known member
  • මෙකයි බන් සීන් එක,,, මගේ අයියා මාගෙන් සල්ලි වාගයක් ඉල්ලනවා. මන් ඉතින් සහෝදරයා නිසා දෙන්නම් කිව්වා. එත් පොර අපේ අක්කාගෙන් සල්ලි ඉල්ලගෙන තාම දීලා නැති නිසා මන් අවුල් වෙලා ඉන්නේ බන්. මටත් එහෙම වෙයි කියලා. මට මගේ සහෝදරයද, මාගෙ සල්ලි නැති වෙන් නැතිව මේ මුදල් ගනුදෙනුව කරගන්න ක්‍රමයක් නැද්ද?
    Oya salli apahu hambenne na ...
     
    • Sad
    Reactions: Bad News

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,544
    6,029
    113
    sahodarayo ekka mudal ganu denu thiya ganna epa, godak welawata prashna walin kelawara wenne.. illana ganin tikak diyan..sampoorna neme, eke asawath atha ara ganin.. aye ey mudala gewanne nathi nisa, aye umben nayak illanna enne nah, thiyana siyaluma dey dunnoth umbata salli tika ona wenawa...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සහෝදරයානේ බං ආයෙත් දෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව දීපන්. ආපහු දෙන නොදෙන එක උගේ වැඩක්. ඌටත් ගත්ත එක නොදී ආයෙත් උබෙන් සල්ලි ඉල්ලන්න බෑනේ එතකොට.
     
    • Like
    Reactions: Bad News

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මගේ අයියත් ඔහොම ලක්ෂ 40ක් ඉල්ලා ගත්තා. ගත්තට පස්සේ මික් නැහැ. මම බැරිම තැන කිව්වා සල්ලි දෙන්න බැරි නම් ගෑනිව අපේ ගෙදර එවපන් කියලා. අවුරුද්දක් විතර හැම දාම ඇවිත් ගේ අස් කරලා, රෙදි එහෙම හෝදලා යනවා. ඊට පස්සේ ඒ අක්කට ළමයි හම්බුන නිසා එන්න එපා කිව්වා.පිනට දුන්නා කියලා හිතලා දීපං.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,282
    4,641
    113
    amma tatta unat salli ganu denu eddi parissamen. pora ekka katha karala pay karanna hitan inna vidiya ahala, podi agreement ekak gahala sign karala denna. masekata me gaana pay karanna oni kiala
     
    • Like
    Reactions: Bad News

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,514
    1,737
    113
    Everywhere
    පවුලේ උන්ට උදව් කරපං පුලුවන් විදියට.
    එක තාම මෙහෙම කරන්නේ. වෙන එකෙකුට නම් නැ කියලා මාරු වෙනවා.
    sahodarayo ekka mudal ganu denu thiya ganna epa, godak welawata prashna walin kelawara wenne.. illana ganin tikak diyan..sampoorna neme, eke asawath atha ara ganin.. aye ey mudala gewanne nathi nisa, aye umben nayak illanna enne nah, thiyana siyaluma dey dunnoth umbata salli tika ona wenawa...
    ඔව් උඹ කියන ඒක ඇත්ත. ඒත් මන් සල්ලි දෙන්නම් කියලා පොරොන්දු උනා. පිට අය වගේ නෙමේ පවුලේ වෙන ගනුදෙනු shape එකේ කර ගන්ට තමයි අමාරු.
    Dennan kiwe mokatada?
    Nahay kiyanna thibunanae.
    පොර දන්නවා මචං කලින් ඉඳන්ම
    සහෝදරයානේ බං ආයෙත් දෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව දීපන්. ආපහු දෙන නොදෙන එක උගේ වැඩක්. ඌටත් ගත්ත එක නොදී ආයෙත් උබෙන් සල්ලි ඉල්ලන්න බෑනේ එතකොට.
    එහෙම කියලා දෙන්ට තිබුණා සල්ලි වලින් අවුලක් නැත්තම්. මගේ තත්වේ වෙනස් බන්
    kiyak wageda?
    okkoma wenne denna salli tiyana nisane
    thamange salli tikath wiyadam karala hari invest kalanam, thamange bank eke salli nane
    etakota kelinma naha kiyanna puluwan
    boruwata tibila naha kiwweth nahane

    menna me wage ekak introduce karanna tiyenne
    https://cashx.lk/en/cashwagon/
    Fd දාලා තිබ්බේ. ඒකෙන් මට හොද පොලියක් හම්බුනා. මේ site එක දනන් හිටියේ නැ. තෑන්ක්ස් කිවුවට
    මගේ අයියත් ඔහොම ලක්ෂ 40ක් ඉල්ලා ගත්තා. ගත්තට පස්සේ මික් නැහැ. මම බැරිම තැන කිව්වා සල්ලි දෙන්න බැරි නම් ගෑනිව අපේ ගෙදර එවපන් කියලා. අවුරුද්දක් විතර හැම දාම ඇවිත් ගේ අස් කරලා, රෙදි එහෙම හෝදලා යනවා. ඊට පස්සේ ඒ අක්කට ළමයි හම්බුන නිසා එන්න එපා කිව්වා.පිනට දුන්නා කියලා හිතලා දීපං.
    ඒක තමයි මචං. තේරෙන්නේ නැ මොනවා කරන්ට ද කියලා
    amma tatta unat salli ganu denu eddi parissamen. pora ekka katha karala pay karanna hitan inna vidiya ahala, podi agreement ekak gahala sign karala denna. masekata me gaana pay karanna oni kiala
    මේ විඳිය හොඳයි මාත් කැමති මේ විඳියට හරි විඳියට මේ වැඩේ වෙනවා නම්. එත් පොර ඇහුවොත් උබට මාව sure නැද්ද කියලා. මට කට උත්තර නැති වෙනවා.
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Podi ganak nam deela dapan pinata dunna kiyala hithagena. Loku ganak nam uba loan ekak aragena uwa apeta athsan karala deepan. FD hollanna ba kiyapan poliya nathi wena nisa. Ethakota uba pay kare naththam pora thama apa karaya.