මෙකයි බන් සීන් එක,,, මගේ අයියා මාගෙන් සල්ලි වාගයක් ඉල්ලනවා. මන් ඉතින් සහෝදරයා නිසා දෙන්නම් කිව්වා. එත් පොර අපේ අක්කාගෙන් සල්ලි ඉල්ලගෙන තාම දීලා නැති නිසා මන් අවුල් වෙලා ඉන්නේ බන්. මටත් එහෙම වෙයි කියලා. මට මගේ සහෝදරයද, මාගෙ සල්ලි නැති වෙන් නැතිව මේ මුදල් ගනුදෙනුව කරගන්න ක්රමයක් නැද්ද? 