මෙකට මොනෙවද කරන්ඩ පුලුවන්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113


    පනුවෙක් කනව වගෙ
    ගහන්ඩ මොනව හරි තියෙනවද?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    Hungry Cherry Blossom GIF by Art of tvb

    දළඹුවට ඔය කොළ තිත්ත වෙන්න වැඩක් කරන්න
     
    • Love
    Reactions: dayt0na

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    kohomba thel hariyanne nadda?
    mage oluweth oka thibbe...danaganda ahuwe
    කොහොඹ තෙල් වලට කරාබු නැටි දෙක තුනක් දාල පොඩ්ඩක් රත් කරලා ස්ප්‍රේ එකකට දාලා විදලා බලන්න මොකෝ වෙන්නේ කියල

    පොඩි අඹ පැලයක් තිබිලා මේ ගෙවල් පැත්තේ එකෙක් එහෙම කරලා දුන්නා, උගේ අඹ පැලයක්ම තමා මම ඉල්ලගෙන හිටෙව්වේ
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    අලු , සබන් වතුර වගේ දෙයක් දාන්න. ගහ වටේ අඩියක් විතර දුරින් ලුණු කැට රවුමට දාන්න. ගොලුබෙල්ලෙක්වත් ගහ ළගට එන්නෙ නෑ.
     
    • Love
    Reactions: dayt0na

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඔය අඹ කොලේ දෙකට කැඩෙන එක නං සාමාන්‍යෙන් වෙනවා නේද
    හුලඟ තියන කාලෙට හැදෙන අඹ කොල අර රෝසපාටට තියන කාලෙම දෙකට කැඩෙනවා අනෙක් කාල වලදි නං වෙන්නෙ නැහැ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මේකත් කොන කැපුවට කමක් නැද්ද කියල අහනව වගේ නාන
    කොන කැපුවාම කාවවත් මැරෙන්නෙ නැ, අනිත් එක කොන කපන එකෙන් වාසි ගැන දන්නවාද?
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    ඔය අඹ කොලේ දෙකට කැඩෙන එක නං සාමාන්‍යෙන් වෙනවා නේද
    හුලඟ තියන කාලෙට හැදෙන අඹ කොල අර රෝසපාටට තියන කාලෙම දෙකට කැඩෙනවා අනෙක් කාල වලදි නං වෙන්නෙ නැහැ
    sathek kaala nemeida? sathek kiyela ehema pendath na habai
    dalla apu gaman kalu wela chaka blast wela yanewa
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    sathek kaala nemeida? sathek kiyela ehema pendath na habai
    dalla apu gaman kalu wela chaka blast wela yanewa
    දල්ල ආපු ගමන් හුලඟට මැදින් බිඳිලා වගේ කැඩිලා යන සීන් එකද බලපන්
    මේ කාලෙ ටිකක් හුලඟ තියන නිසා ඒක වෙන්න පුලුවන්

    අපේ ගෙදර මිදුලෙ විසාල අඹ ගස් දෙකක් තියනවා, එක කාලෙකට අර රෝස පාට වගේ කොල හැදිලා හුලඟට මැදින් කැඩිලා යන සීන් එක නං වෙනවා
    මම ජීවිතේට අඹ කොල පනුවො කනවා නං දැකලා නැහැ (කන එවුන් ඉන්නවද දන්නෙත් නැහැ හැබැයි)
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    ඕක සාමාන්‍යයි. 1.1.1 මික්ෂර් එකක් දාන්න 2W to 3W.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,215
    113
    Mother Earth
    සබන් වතුර. නැත්තන් කොළ දෙකක් තුනක් තියල සේරම කොළ ටික කඩලා දාපන්. ආයෙ හොඳ කොළ එනවා. 🤷‍♂️
    @dayt0na මොකෝ බන් හිනා වෙන්නෙ ? සිරාවට කිව්වෙ. 🤷‍♂️