Saththu marima kamak na lu dha?
mage oluweth oka thibbe...danaganda ahuwekohomba thel hariyanne nadda?
කොහොඹ තෙල් වලට කරාබු නැටි දෙක තුනක් දාල පොඩ්ඩක් රත් කරලා ස්ප්‍රේ එකකට දාලා විදලා බලන්න මොකෝ වෙන්නේ කියලkohomba thel hariyanne nadda?
mage oluweth oka thibbe...danaganda ahuwe
Saththu marima kamak na lu dha?
ගහට චූ දාපන් පනුවට අප්පිරියා හිතිලා යයි
කොන කැපුවාම කාවවත් මැරෙන්නෙ නැ, අනිත් එක කොන කපන එකෙන් වාසි ගැන දන්නවාද?මේකත් කොන කැපුවට කමක් නැද්ද කියල අහනව වගේ නාන
sathek kaala nemeida? sathek kiyela ehema pendath na habaiඔය අඹ කොලේ දෙකට කැඩෙන එක නං සාමාන්යෙන් වෙනවා නේද
හුලඟ තියන කාලෙට හැදෙන අඹ කොල අර රෝසපාටට තියන කාලෙම දෙකට කැඩෙනවා අනෙක් කාල වලදි නං වෙන්නෙ නැහැ
දල්ල ආපු ගමන් හුලඟට මැදින් බිඳිලා වගේ කැඩිලා යන සීන් එකද බලපන්sathek kaala nemeida? sathek kiyela ehema pendath na habai
dalla apu gaman kalu wela chaka blast wela yanewa
@dayt0na මොකෝ බන් හිනා වෙන්නෙ ? සිරාවට කිව්වෙ.සබන් වතුර. නැත්තන් කොළ දෙකක් තුනක් තියල සේරම කොළ ටික කඩලා දාපන්. ආයෙ හොඳ කොළ එනවා.![]()