මෙකෙ ගනන් අවුලක් නැද්ද?

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    මෙ අපෙ ගෙදර drain pipe එකකුයි 40ft red cement pavement එකකුයි දන්න දිපු estimate එකක්. මට නම් ගනන් වැඩ්‍ වගේ..
    4F24391E-327A-4C4F-ACD1-B8FD6A05CC3B.jpeg
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    dawas kuliyata wada karana baas kenek allagena tho okkoma karala diyan :rofl: , etakota u hadala dena kuliya vitarak gani dawas ganata
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වර් අඩි 70ක ඉන්ටලොක් ගලුත් අල්ලනවද?

    මටනං හිතෙන්නෙ. පේමන්ට්, ප්ලමිං, මෑන්හෝල් වල වැඩ විතරක් ගත්තොත් වැඩ කුළිය විතරක් 50කට කිට්ටු වෙන්න යයි....
    බඩු වලට ගාණක් හදල බලන්න.