මෙකේ කියන විදිහට ලසන්ත වික්‍රමතුංග මරලා තියෙන්නේ මොකකින් ද?

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තව පුක දීපන් රාජපක්ෂ ට..තුක් විතරක් මෙහෙමත් ලැජ්ජ නැති බයියො.හිඟමනේට වැටිලත් උද්දච්චකම නම් ගිහින් නෑ.තව මදි අැරිය තොපිට..අපරාදේ අරුන් දෙන්න ගෙදර ගියේ
    යකෝ මම රාජපක්ෂලාට චන්දෙ දුන්නේ 2010 විතරයි .
    අනිත් ඔක්කොම JVP
    උන් හොරු මිනීමරුවෝ තමයි
    උන් මුන් දෙන්නව මාරුව කියල මුන් ජාතික වීරයෝ වෙන්නේ නෑ


    2019 කඩේ යෑමයි උබේ 2009 නිගමනයයි අතර තියන සමාන කම කියපන්කො.
    නෑ උබට තේරුම් ගන්න බැනේ පබ්ලිෂර් ගේ intent එක .
    මේ ඒක නෙමෙයි බන් , 2019 පිස්සට චන්දෙ දෙද්දීත් දන්නවනේ මුන්ව මැරුවේ ඌ කියල .
    ඇයි චන්දෙ දුන්නේ
    ------ Post added on Jun 16, 2022 at 6:01 PM
     
    • Haha
    Reactions: u_make_me_sick_

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මේ ලසන්තයි , එක්නැලිගොඩයි වේසාවෝ දෙන්න ගැන අහල දැන් නම් ඇති වෙලා.
    සල්ලි වලට කොටි එක්ක වැඩ කරපු කාලකන්ණි .
    මට කොටිත් එක්ක තරහක් නෑ . මට පෙන්නන්න බැරි මේ වගේ සල්ලි වලට පවල දුන්න කාලකන්ණි .
    කරුණා , පිල්ලයාන් ගැනත් එච්චරයි
    thanikarama LTTE ekata pakshawa paththare kale.
    Ltte එකට පක්ෂව පත්තරේ කළා කිව්වේ රට බෙදන්න ඕනෙ, ස්වයං පාලන අයිතිය දෙන්න ඕන, ප්‍රභාකරන් වීරයෙක් වගේ දේවල් ගියාද එ පත්තරවල? දන්නැති නිසා අහන්නෙ..2009 මට වයස 13යි ඕන්න ඒකත් කලින්ම කිව්වා 😁
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මේ ඒක නෙමෙයි බන් , 2019 පිස්සට චන්දෙ දෙද්දීත් දන්නවනේ මුන්ව මැරුවේ ඌ කියල .
    ඇයි චන්දෙ දුන්නේ
    එකෙක්ටවත් ඔය ලසන්ත, එක්නැලිගොඩ ගැන පුකේ අමාරුවක් නෑ.. මෙච්චර කල් ඕවා කතා වුණා එකෙක්වත් ගණන් ගන්ත්තේ නෑ.. ඔය වෙලා තියෙන්නෙ සතුරාගේ සතුරා අපේ මිතුරා වගේ දෙයක් 😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    මේ ඒක නෙමෙයි බන් , 2019 පිස්සට චන්දෙ දෙද්දීත් දන්නවනේ මුන්ව මැරුවේ ඌ කියල.
    නෑනෙ මම අදටත් දන්නෙ නෑනෙ මුන් ඌව මැරුව කියල. උබ දන්නවද? මම නන් දන්නෙ වැඩි පිරිසක් ගෝඨ ලසන්තව මැරුව කියනව කියල විතරයි. ඒක බේස් කරගෙන ගෝඨට මරන දඩුවමක් දෙන්න බෑනෙ.

    උබ 2010 චන්දෙ දුන්නෙ මොකක් නිසාද බන් රාජපක්ෂලට.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    awnken kiyapan , uba 2002 - 2009 sunday leader, irudina kiyawala thiyanawada kiyala. ita passe waren mata ugannann
    ඔව්. කීප පාරක් කියවලා තිබ්බ.

    හාපුන් එකකින්. අර මාලු අල්ලද්දි විදින්නේ. ඒකාලේ හිටපු ජුඩිෂරි ඕක හාපුන් පාරක් කියලා හැංගුවා.
    ඒ මොකක් ද බං.
    ------ Post added on Jun 16, 2022 at 6:07 PM
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    එකෙක්ටවත් ඔය ලසන්ත, එක්නැලිගොඩ ගැන පුකේ අමාරුවක් නෑ.. මෙච්චර කල් ඕවා කතා වුණා එකෙක්වත් ගණන් ගන්ත්තේ නෑ.. ඔය වෙලා තියෙන්නෙ සතුරාගේ සතුරා අපේ මිතුරා වගේ දෙයක් 😅
    correct.
    Ltte එකට පක්ෂව පත්තරේ කළා කිව්වේ රට බෙදන්න ඕනෙ, ස්වයං පාලන අයිතිය දෙන්න ඕන, ප්‍රභාකරන් වීරයෙක් වගේ දේවල් ගියාද එ පත්තරවල? දන්නැති නිසා අහන්නෙ..2009 මට වයස 13යි ඕන්න ඒකත් කලින්ම කිව්වා 😁
    mainly මිනිස්සුන්ට හමුදාව ගැන තිබුන image එක නැති කරන්න ලිව්වේ.
    හරියටම කියනවා නම් රණවිරු ගාය නැති කරන්න .
    ඒක දැන් ඕනේ නැති උනාට යුද්දෙකට අනිවාර්යෙන්ම ඕනේ දෙයක්
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    සත්තු මරන්න ගන්න උපකරණයක්.ස්ප්‍රින් එකෙන් යකඩ බෝලයක් එලියට විදල,නැවත් එලියට ඇද ගන්න එකක්
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    bf087d298ad54aa44c70b9744488a69f5cbfb9ed.jpeg
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    Sunday Times eke Iqbal Athas liyapu column eke nan kiyewwa 2009 kaale….
    Porath hangila wage hitiyada koheda..
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    There were contradictory evidence as to the murder weapon. Some said he was gunned down with a rifle, others pointed out that it was specialized equipment- a form of compressed air stun gun. Perhaps this is mere embellishment. He was, in the highest of probabilities, exterminated by a military led death squad, that's the important part.

    I mean let's get to the pith of the matter. He had to be removed from the picture because he was one of the few journos in the South that had balls to talk about war crimes. For instance, I remember reading his columns on the infamous cluster bomb attacks on Tamil civilians back in the day. This is why Gota felt threatened and average Sinhalese hypocrite got butthurt because to them it simply means tarnishing the image of the military, because for some fucking reason our military gods are axiomatically beyond reproach. Meanwhile it'd always been a simple matter of right and wrong.
     
    Last edited:
    • Like
    Reactions: ttj