මෙකේ හිටපු nvidia සහෝට මොකද උනේ??
Last activity තියෙන්නේ 2016-03-24 08.25 pm
මට වඩා වැඩිමහල්
පට්ටම හොදයි
ඕන දෙයක් ලෝබ නැතිව කියල දෙනවා
පට්ටම දැනුමකුත් තිබ්බා
පැය 24 ඔන්ලයින් හිටිය
දන්නැති දෙයක් අහපුවාම රැ වෙනකම් එලි වෙනකම් ටියුටෝරියල් හොයල දෙනවා
මටනම් පට්ටෙටම උදව් දීල තිායනවා
සිරාම පොරක්

ස්කයිප් එකත් offline
http://www.elakiri.com/forum/member.php?u=438963
කව්රැ හරි දන්නවද මොකද උනේ කියල

ඉතින් බන් දැන් කොහොමද හොයන්නේ? අපි උඹේ වයස දන්නේ නැහැනේ 